SL Tectony

SL Tectony Unlocking the Secrets of Tecnic
(A Brief Overview for YouTube Explorers) ❤️

ඔබ සැමට පිංබර නිකිණි පොහොය දිනයක් වේවා 🙏❤️
27/08/2026

ඔබ සැමට පිංබර නිකිණි පොහොය දිනයක් වේවා 🙏❤️

Fiverr Account එක Step by Step හදමු ! 💼💰 | Complete Guide 2026 | Sinhala 🔥🔰 Video Link - https://youtu.be/qjFZ4LVzXcoFiv...
26/08/2026

Fiverr Account එක Step by Step හදමු ! 💼💰 | Complete Guide 2026 | Sinhala 🔥

🔰 Video Link - https://youtu.be/qjFZ4LVzXco

Fiverr එකෙන් freelancing පටන් ගන්න හිතාගෙන ඉන්නවද? 💻💰
එහෙනම් මේ video එක ඔයාට වැදගත් වෙයි!

අද video එකෙන් Fiverr Account එක මුල සිට Step by Step create කරලා, Fiverr Seller Profile එක setup කරගන්න විදිහ සරලව explain කරනවා.

මේ video එක Fiverr beginners සහ Fiverr ගැන මුලින්ම පටන් ගන්න අයට විශේෂයෙන්ම useful. 🔥

📌 මේ Video එකෙන් ඉගෙනගන්න දේවල්:

✅ Fiverr කියන්නේ මොකක්ද?
✅ Fiverr Account එක create කරන හැටි
✅ Email verification
✅ Username තෝරගන්න හැටි
✅ Fiverr Seller Onboarding
✅ Individual Freelancer Profile setup
✅ Skills add කරන හැටි
✅ Experience add කරන හැටි
✅ Education & Certifications
✅ Portfolio showcase කිරීම
✅ Intro Video ගැන
✅ Phone / Identity Verification ගැන
✅ Fiverr Seller Plus ගැන
✅ Profile එක professional කරගන්න Tips
✅ Beginnersලා avoid කරන්න ඕන mistakes

Fiverr Account | Fiverr Tutorial Sinhala | Fiverr Account Create | Fiverr Freelancer | Fiverr Seller Account | Fiverr 2026 | Freelancing Sinhala | Online Jobs Sinhala | Online Income Sinhala | Fiverr Gig | Fiverr Beginner Guide

💼 Fiverr Account එක Step by Step හදමු! | Complete Guide 2026 | Sinh...

09/08/2026

Paypal කියන්නේ මොකක්ද ? 🤔

Paypal හරහා ලංකාවට Money Recive කරන්න පුළුවන් ද ? 🪪 ✅

https://youtu.be/TS7QBdmGMCE

Paypal ගැන හැමදේම දැනගන්න දැන්ම Video එක බලන්න ❤️😌PayPal Account එක Step by Step හදමු 🔥🎯Complete Guide 2026 💳 | Sinhala🛑...
08/08/2026

Paypal ගැන හැමදේම දැනගන්න දැන්ම Video එක බලන්න ❤️😌

PayPal Account එක Step by Step හදමු 🔥🎯Complete Guide 2026 💳 | Sinhala

🛑 Video Link - https://youtu.be/TS7QBdmGMCE?si=FgZ7vw4JsUJvgmED

Link - https://www.paypal.com🚀 PayPal Account එකක් හදන්නේ කොහොමද?...

📱 ඔබගේ Phone එකේ Secret Menu එක දන්නවද? 🤯Android Phone එකේ ගොඩක් අය නොදන්න Hidden Testing Menu එකක් තියෙනවා. මේකෙන් Phon...
15/07/2026

📱 ඔබගේ Phone එකේ Secret Menu එක දන්නවද? 🤯

Android Phone එකේ ගොඩක් අය නොදන්න Hidden Testing Menu එකක් තියෙනවා. මේකෙන් Phone එකේ Hardware තත්ත්වය ඉක්මනින් Check කරන්න පුළුවන්.

🔍 මේ Menu එකෙන් මොනවද බලන්න පුළුවන්?

📶 SIM & Network Status

🔋 Battery Health (සමහර Models වල)

📡 Wi-Fi Information

📱 Touch Screen Test

🎤 Microphone Test

🔊 Speaker Test

📷 Camera Test

📍 GPS Status

📳 Vibration Test

⚙️ කොහොමද Open කරන්නේ?

Phone Dialer එක Open කරලා මේ Code එක Type කරන්න:

* #* #4636 #* #*

⚠️ සැලකිල්ලට ගන්න:
මේ code එක හැම Android phone එකකම වැඩ නොකරයි. Brand එක සහ Android version එක අනුව වෙනස් වෙන්න පුළුවන්.

🚨 Important

❌ Unknown settings වෙනස් කරන්න එපා.

මේ Menu එක mainly Testing & Information සඳහායි.

💡 Pro Tip

Phone එකේ Speaker, Microphone, Camera හෝ Sensor එකේ අවුලක් හිතෙනවා නම්, Service Center එකට යන්න කලින් මේ Testing Menu එකෙන් check කරලා බලන්න.

📌 Caption

🤯 Did you know your Android has a hidden testing menu?

මේ trick එක save කරගන්න, share කරන්න, සහ යාළුවන්ටත් කියන්න! 📱🔥

💬 ඔයාගේ Phone Brand එක මොකක්ද? Samsung, Xiaomi, Vivo, Oppo, Pixel... Comment කරන්න!

WhatsApp USERNAME එක තාම නැද්ද? 😳😱 WhatsApp Username All Details Sinhala | Update 2026🔰 Whatsapp එක Update කරලත් තාම Use...
15/07/2026

WhatsApp USERNAME එක තාම නැද්ද? 😳😱
WhatsApp Username All Details Sinhala | Update 2026

🔰 Whatsapp එක Update කරලත් තාම Username එක නැද්ද ?

🔰 මේක හැමෝටම එන්නේ කවද්ද ?

🔰 Phone Number එක Hide වෙනවද ?

🔰 Privacy Tips මොනවද ?

මේ හැම ප්‍රශ්නෙකටම Answer මේ Video එකේ තියනවා..බැලුවේ නැත්නම් ඉක්මනට ගිහින් බලන්න 😊🔥

Video Link - https://youtu.be/PrIVTVTd47o

USERNAME එක තාම නැද්ද? 🤔මේ ...

ඔයාගේ වැඩ ගොඩක් ලේසි කරන ඔයා දැනගන්නම ඕන FREE Websites 5 ක් 🔥😳 Best Usefull FREE Websites 2026 😱 🚀🔰 Video Link - https:/...
13/06/2026

ඔයාගේ වැඩ ගොඩක් ලේසි කරන ඔයා දැනගන්නම ඕන FREE Websites 5 ක් 🔥😳

Best Usefull FREE Websites 2026 😱 🚀

🔰 Video Link - https://youtu.be/pKzlQq4eSEY

📌 Websites Links - 🔹 Remove.bg – https://www.remove.bg🔹 ChatGPT ...

🔥 “Android Phone එකේ Storage එක Full වෙන්නේ ඇයි?” 📱Phone එකේ photos delete කරත් storage අඩු වෙන්නේ නැද්ද? 😩"Storage Full...
04/06/2026

🔥 “Android Phone එකේ Storage එක Full වෙන්නේ ඇයි?” 📱

Phone එකේ photos delete කරත් storage අඩු වෙන්නේ නැද්ද? 😩

"Storage Full" කියන notification එක නිතරම එනවද? 🚨

ගොඩක් අය නොදන්න දෙයක් තමයි Apps වල Cache Files නිසා GB ගණන් storage waste වෙනවා කියන එක! 🤯

🚀 Cache Files කියන්නේ මොනවද?

Apps වේගයෙන් open වෙන්න temporary files save කරනවා.

📸 Facebook

📹 TikTok

▶️ YouTube

📷 Instagram

මේ apps use කරන තරමට cache files එකතු වෙනවා.

✅ Storage Free කරන විදිහ

📍 Settings Open කරන්න

📍 Apps යන්න

📍 App එක Select කරන්න

📍 Storage & Cache

📍 Clear Cache Click කරන්න

🔥 Seconds කිහිපයකින් MB හෝ GB ගණනක් free වෙන්න පුළුවන්!

😲 Example

📱 TikTok Cache – 2GB+

📱 Facebook Cache – 1GB+

📱 Instagram Cache – 800MB+

📱 Chrome Cache – 500MB+

🎯 Benefits

✅ More Free Storage

✅ Better Performance

✅ Less Phone Lag

✅ Faster App Loading

✅ More Space For Photos & Videos

⚠️ Important

❌ Clear Data කරන්න එපා

✅ Clear Cache විතරක් කරන්න

නැත්නම් App Accounts වලින් Logout වෙන්න පුළුවන්.

🔥 Bonus Tip

මාසෙකට සැරයක් Cache Clear කරාම Phone එක smooth & fast වෙනවා. ⚡

📌 Save This Post

📤 Share With Friends

❤️ Follow SL Tectony for more Tech Tricks & Hidden Smartphone Features

🚨 ඔයාගේ  Smartphone එක Hack වෙලාද? මෙන්න Warning Signs 7ක්!අද කාලේ අපේ personal photos, passwords, bank accounts, social...
02/06/2026

🚨 ඔයාගේ Smartphone එක Hack වෙලාද? මෙන්න Warning Signs 7ක්!

අද කාලේ අපේ personal photos, passwords, bank accounts, social media accounts හැම දෙයක්ම phone එකේ තියෙනවා. 📱

ඒ නිසා phone එක hack වුණොත් privacy එකත්, security එකත් දෙකම අවදානමේ. 😳

මෙන්න ඔයාගේ phone එක hack වෙලාද කියලා දැනගන්න පුළුවන් ලකුණු 7ක් 👇

🔋 1. Battery ඉක්මනට Drain වෙනවා

Phone එක සාමාන්‍ය විදියට use කරනකොටත් battery එක ඉක්මනට බහිනවා නම් suspicious වෙන්න පුළුවන්.

📌 Reason:
Malware හෝ spyware background එකේ run වෙමින් data collect කරනවා වෙන්න පුළුවන්.

✅ Solution:

* Unused apps remove කරන්න
* Battery usage check කරන්න
* Suspicious apps uninstall කරන්න

🔥 2. Phone එක අධික ලෙස Heat වෙනවා

Phone එක use නොකරන වෙලාවටත් heat වෙනවා නම් අවධානය යොමු කරන්න.

📌 Reason:
Background malware processes continuously run වෙනවා වෙන්න පුළුවන්.

✅ Solution:

* Restart phone
* Background apps close කරන්න
* Antivirus scan එකක් run කරන්න

📱 3. Unknown Apps Install වෙලා තියෙනවා

ඔයා install නොකළ apps phone එකේ පේනවාද? 😳

📌 Reason:
Malicious software එකක් automatically apps install කරලා වෙන්න පුළුවන්.

✅ Solution:

* App list එක check කරන්න
* Unknown apps remove කරන්න
* Play Store/App Store apps විතරක් install කරන්න

📶 4. Mobile Data Usage වැඩි වෙලා

Internet use නොකළත් data package එක ඉක්මනට ඉවර වෙනවාද?

📌 Reason:
Malware එක background එකේ server වලට data send කරනවා වෙන්න පුළුවන්.

✅ Solution:

Settings → Network → Data Usage

Most data use කරන apps check කරන්න.

💬 5. Strange Messages Send වෙනවා

Friends ලා කියනවාද weird messages ඔයාගෙන් ආවා කියලා? 😨

📌 Reason:
Some malware can send SMS or social media messages automatically.

✅ Solution:

* Passwords change කරන්න
* Social media accounts secure කරන්න
* Two-Factor Authentication enable කරන්න

⚡ 6. Phone Performance Slow වෙලා

Phone එක අලුත් වුණත් lag වෙනවාද?

📌 Reason:
Background malware CPU & RAM use කරනවා වෙන්න පුළුවන්.

✅ Solution:

* Storage clean කරන්න
* Suspicious apps remove කරන්න
* Software update කරන්න

🚨 7. Weird Pop-Up Ads Everywhere

Apps open කරනකොට random ads පේනවාද?

📌 Reason:
Adware malware එකක් install වෙලා වෙන්න පුළුවන්.

✅ Solution:

* Recently installed apps remove කරන්න
* Browser cache clear කරන්න
* Security scan run කරන්න

🛡️ How To Protect Your Phone

✅ Official App Stores වලින් විතරක් apps install කරන්න

✅ Unknown links click කරන්න එපා

✅ Software Updates install කරන්න

✅ Strong Passwords use කරන්න

✅ Two-Factor Authentication (2FA) enable කරන්න

✅ Public Wi-Fi use කරනකොට careful වෙන්න

✅ Regular backups තියාගන්න

🤯 Tech Fact

Cybercriminals හැම තත්පර 39කට වරක් online attacks attempt කරනවා කියලා security researchersලා estimate කරනවා. 🌍

ඒ නිසා smartphone security කියන්නේ luxury එකක් නෙවෙයි — necessity එකක්. 🔒

💬 Final Thought

"The biggest security risk isn't always the hacker... sometimes it's a single click on the wrong link." ⚠️📱

Address

33/6A Happitiya
Neluwa
80082

Website

Alerts

Be the first to know and let us send you an email when SL Tectony posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share