Online Neluwa

Online Neluwa © NELUWASRILANKA ORIGINAL PAGE ®දැනුම විනෝදය සමඟින් තවත් අළුත් බොහෝ දේ...

රගපෑමට් දක්ශයි කියන්න තවත් සාක්ශි අවශ්‍ය ද..නලු නිලියො මැති සබයට යන එක නතර කරමු කැමති ඕනි කෙනෙක් යවන්න..මොකද උන් හිතන් ඉ...
05/11/2024

රගපෑමට් දක්ශයි කියන්න තවත් සාක්ශි අවශ්‍ය ද..

නලු නිලියො මැති සබයට යන එක නතර කරමු කැමති ඕනි කෙනෙක් යවන්න..මොකද උන් හිතන් ඉන්නෙ පාර්ලිමේන්තු වත් රගපාන තැනක් කියලා..මීට කලින් ගීත, උපේක්ෂා, අනර්කලී, උද්දිත,රංජ්න්,ජීවන් හිටියා සෙතක් උනෙ නෑ නෙ
Neluwa Ncc Neluwa Api Neluwa Api

අධ්‍යාපන දර්ශනශූරී   (Ph D in Education )උපාධියෙන් පිදුම් ලද නිල්වලා ජාතික අධ්‍යාපන         විද්‍යා පීඨයේ  පිටාධිපති වින...
12/10/2024

අධ්‍යාපන දර්ශනශූරී (Ph D in Education )උපාධියෙන් පිදුම් ලද නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පිටාධිපති විනීතා ප්‍රියදර්ශනී ගුණවර්ධන මහත්මියට ,

විභවයතාපූර්ණ සුසාධනීය ලක්ෂණයන්ගෙන් සමන්විත ගුරු පරපුරක් තවදුරටත් ජාතියට දායාද කරමින් විශිෂ්ටත්වය කරා පිය නැගීමට ශක්තිය ධෛර්යය ලැබේවා .
උණුසුම් සුබ පැතුම් """""ආචාර්ය විනීතා ගුණවර්ධන මැතිනියනි.

12/06/2023

Address

Neluwa

Alerts

Be the first to know and let us send you an email when Online Neluwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Neluwa:

Share

Category