
24/06/2025
The Rock House Bungalow | Bandarawela
හපුතලේ , බණ්ඩාරවෙල , ඇල්ල පැත්තේ යනවා නම් නවතින්න තියෙන සුපිරිම තැනක්. කෑම අපිටම උයාගන්නත් පුලුවන් , නැත්තම් බඩු ටික දුන්නම එයාලා උයලා දෙනවා . සම්පූරණ බංගලාවම 28ක් වගේ වෙන්නෙ (2025 අප්‍රේල් වලදි). ට්‍රිප් එකක් යන සෙට් එකකට මරු.
එරංග - 0️⃣7️⃣1️⃣ - 6️⃣2️⃣8️⃣ 4️⃣5️⃣4️⃣6️⃣