Vertex Academy

Vertex Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vertex Academy, Digital creator, Nittambuwa.

✨ Vertex Academy | Elite Forex & Crypto Trading Hub
📊 Master Proven Strategies from Scratch to Success
🎓 Personalized Coaching | Exclusive Signal Alerts
🚀 Unlock Your Financial Potential with Confidence

📩 DM to Elevate Your Trading Journey Today!

🔥 ඔබගේ දුරකථනය සල්ලි හොයන යන්ත්‍රයක් කරගන්න කැමතිද? 🔥ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක, සාමාන්‍ය දෙයකට වඩා වැඩි දෙයක් කියලා...
04/08/2025

🔥 ඔබගේ දුරකථනය සල්ලි හොයන යන්ත්‍රයක් කරගන්න කැමතිද? 🔥

ඔබේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක, සාමාන්‍ය දෙයකට වඩා වැඩි දෙයක් කියලා ඔබ දන්නවද?

අපේ Free Webinar එකට නොමිලේ සම්බන්ධ වෙලා මේ නවීන මූල්‍ය ලෝකයේ රහස් ඉගෙනගන්න.
✅ දුරකථනයෙන් මුදල් උපයන නිවැරදි ක්‍රම.
✅ දියුණුම ව්‍යාපාරිකයන් යොදාගන්නා රහස්.
✅ මූල්‍ය නිදහසට මග.

📅 දිනය: AUG: 10
⏰ වේලාව: රාත්‍රී 07.30

මේ අවස්ථාව මගහරින්න එපා! ඔබේ අනාගතය වෙනස් කරගන්න අදම සම්බන්ධ වෙන්න.

📞 සම්බන්ධ වෙන්න: 072 684 1000

🔗 වැඩි විස්තර සඳහා:
https://chat.whatsapp.com/De2HB16kvhhEOz01qVqkGX?mode=ac_t

Bitcoin ඩොලර් 120,000 ක සීමාව ඉක්මවයි. Digital Gold සඳහා නව Era එකක්!අද, Bitcoin (BTC) පෙර පැවති සියලු Records බිඳ දමමින...
14/07/2025

Bitcoin ඩොලර් 120,000 ක සීමාව ඉක්මවයි. Digital Gold සඳහා නව Era එකක්!

අද, Bitcoin (BTC) පෙර පැවති සියලු Records බිඳ දමමින් ඩොලර් 120,000 ක astonishing Price එකකට ළඟා වුණා. මේ monumental achievement එකෙන් පෙන්නුම් කරන්නේ cryptocurrency එකක් විදිහට Bitcoin කොච්චර maturity එකක් අත්කරගෙනද කියන එකයි, වගේම global financial landscape එකේ එහි undeniable presence එකත්.

Bitcoin මෙච්චර වේගයෙන් මේ new peak එකට ආවට හේතු වෙලා තියෙන්නේ සාධක කීපයක්. Institutional investment එක මෙහිදී pivotal role එකක් ඉටු කරලා තියෙනවා. ප්‍රධාන financial players ලා වැඩි වැඩියෙන් digital assets වලට capital වෙන් කරනවා. ඔවුන් Bitcoin දකින්නේ legitimate store of value එකක් විදිහට සහ potential diversification tool එකක් විදිහටයි. Institutional interest එකට අමතරව, mainstream adoption එකත් දිගටම expand වෙනවා. වැඩි වැඩියෙන් businesses සහ individuals ලා transactions වලට වගේම long-term holdings වලටත් Bitcoin embrace කරනවා.

තවද, economic conditions උච්චාවචනය වන සහ inflationary concerns පවතින era එකක, Bitcoin හි "digital gold" narrative එක ශක්තිමත් වෙලා තියෙනවා. Investors ලා වැඩි වැඩියෙන් BTC වෙත යොමු වෙන්නේ traditional market volatility එකට සහ currency devaluation එකට hedge එකක් විදිහටයි.

Bitcoin වල අනාගතය අඛණ්ඩ සාකච්ඡාවට භාජනය වන subject එකක් වුණත්, අද දවසේ price action එකෙන් financial world එකේ ප්‍රධාන force එකක් විදිහට එහි position එක තහවුරු කරනවා. මේකෙන් signal කරන්නේ digital assets ලෝක ආර්ථිකයන් තුළ වඩාත් integrated role එකක් play කරන new era එකක් ගැනයි. 💀

💥 +1277% Profit! 💥50x   Short Trade ✅Learn to trade like this with Vertex Academy📈 Crypto & Forex Mentorship📊 Real-Time ...
05/07/2025

💥 +1277% Profit! 💥
50x Short Trade ✅

Learn to trade like this with Vertex Academy
📈 Crypto & Forex Mentorship
📊 Real-Time Signals & Strategy

🔗 Join Now: https://wa.me/94726841000

👉 Start your trading journey today!

මේක ඔයා කියවන්නම ඕන හෑල්ලක් 👇මුදල් උපයන්න මිනිසුන් විවිධ ආකාරයේ උත්සාහයන් ගන්නවා. සමහරු ඇඟ මහන්සි කරලා දහදිය හෙළද්දී, තව...
30/06/2025

මේක ඔයා කියවන්නම ඕන හෑල්ලක් 👇

මුදල් උපයන්න මිනිසුන් විවිධ ආකාරයේ උත්සාහයන් ගන්නවා. සමහරු ඇඟ මහන්සි කරලා දහදිය හෙළද්දී, තවත් සමහරු මොළය මහන්සි කරලා, දක්ෂතාවයෙන් සහ බුද්ධියෙන් මුදල් උපයනවා. ඇඟ මහන්සි කරනවාට වඩා මොළය මහන්සි කරලා වැඩි ආදායමක් උපයන්නේ කොහොමද කියලා දැනගන්න කැමතිද? 🤔

ඇඟ මහන්සි කිරීමේ සීමාවන්:

🔰 සීමිත වැඩ කරන පැය ගණන
🔰 ශාරීරික ශක්තියේ සීමාවන්
🔰 වයසත් සමඟ ශක්තිය අඩුවීම
🔰 සීමිත ආදායම් හැකියාව (උදා: ගොඩනැගිලි කම්කරුවන්, ගොවීන්)

මොළය මහන්සි කිරීමේ බලය:

මොළය මහන්සි කරලා කරන වැඩ වලට සීමාවන් නැහැ. ඔබේ බුද්ධිය, දැනුම සහ නිර්මාණශීලීත්වය යොදාගෙන ඔබට:

🔰 කාලය ඉතිරි කරගත හැකියි.
🔰 ආදායම වැඩි කළ හැකියි.
🔰 නව ආදායම් මාර්ග සොයාගත හැකියි.
🔰 නම්‍යශීලීව වැඩ කළ හැකියි
🔰 Passive Income මාර්ග නිර්මාණය කළ හැකියි (උදා: Online Courses, E- Book)

එසේනම්, ඇඟ නොව මොළය මහන්සි කරලා මුදල් උපයන්නේ කෙසේද?

ඔබේ දැනුම, කුසලතා සහ අත්දැකීම් උපයෝගී කරගෙන, අඩු ශාරීරික ශ්‍රමයකින් වැඩි ආදායමක් උපයන්නේ කොහොමද කියල අපි අද කතාකරමු.

හරියටම රාත්‍රී 𝟎𝟖.𝟎𝟎 ට අපෙ 𝐌𝐞𝐧𝐭𝐨𝐫𝐬𝐡𝐢𝐩 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 එකත් එක්ක Join වෙන්න.
WhatsApp Group එකෙ Link එක Comment section එකෙ දාල තියන්නම්.



ඔයත් ජීවිතේ ගොඩදාගන්න හීන දකිනවද? එහෙනම් මේ Chance එක ඔයාටමයි! 😉අපි ඔයාට දෙනව අවුරුද්දකින් ගොඩයන්න Plan එකක්. 🎯 Plan එකක...
26/06/2025

ඔයත් ජීවිතේ ගොඩදාගන්න හීන දකිනවද?
එහෙනම් මේ Chance එක ඔයාටමයි! 😉

අපි ඔයාට දෙනව අවුරුද්දකින් ගොඩයන්න Plan එකක්. 🎯

Plan එකක් නැතුව ඔහේ රස්තියාදු වෙන ජීවිතේ එක පැයක් වෙන්කරල අපිත් එක්ක Join වෙන්න June 30 රාත්‍රී 8.00 ට.

"No one is coming to save you. But you now have the map. I've walked in. Join with me."

Whatsapp Group Link එක Comment section එකෙ ඇති. 😉❤️

📈 Trading ගැන Zero level එකේ ඉදන් Step by Step  ඉගෙනගෙන Real Market එකේ Profit කරන Professional Trader කෙනෙක් වෙන්න ඔයත්...
24/06/2025

📈 Trading ගැන Zero level එකේ ඉදන් Step by Step ඉගෙනගෙන Real Market එකේ Profit කරන Professional Trader කෙනෙක් වෙන්න ඔයත් කැමතිනම්,

🎯 Join our 3-Month Masterclass on Zoom
✅ 𝐅𝐑𝐄𝐄 Beginner Lessons
📅 𝐒𝐭𝐚𝐫𝐭𝐢𝐧𝐠 𝐃𝐚𝐭𝐞 : 𝐉𝐔𝐍𝐄 𝟑𝟎
Limited seats only!

📲 WhatsApp Now: https://wa.me/94726841000

👨‍🏫 𝐋𝐞𝐚𝐫𝐧 𝐝𝐢𝐫𝐞𝐜𝐭𝐥𝐲 𝐟𝐫𝐨𝐦 𝐚 𝐩𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐭𝐫𝐚𝐝𝐞𝐫 𝐰𝐢𝐭𝐡 𝐨𝐯𝐞𝐫 𝟔 𝐲𝐞𝐚𝐫𝐬 𝐨𝐟 𝐫𝐞𝐚𝐥 𝐦𝐚𝐫𝐤𝐞𝐭 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 — 𝐧𝐨𝐭 𝐣𝐮𝐬𝐭 𝐟𝐫𝐨𝐦 𝐫𝐚𝐧𝐝𝐨𝐦 𝐬𝐢𝐠𝐧𝐚𝐥 𝐩𝐫𝐨𝐯𝐢𝐝𝐞𝐫𝐬.

📍 Vertex Academy – Little Trades, Big Dreams

Hellow Good Morning Fam! 🌞"Once a decision is made, never look back. Keep moving forward — even if it's into the battlef...
18/06/2025

Hellow Good Morning Fam! 🌞

"Once a decision is made, never look back. Keep moving forward — even if it's into the battlefield, learn to walk alone." ⚔️🖤

" එක වරක් තීරණය කල පසු නැවත හැරෙන්න එපා! ඉදිරියටම යන්න. යුධ පිටියකට වුවත් තනියම හරි යන්න පුරුදුවෙන්න."

𝐁𝐎𝐎𝐌! මේක තමයි ඔයාගෙ 𝐆𝐀𝐌𝐄 𝐂𝐇𝐀𝐍𝐆𝐄𝐑 එක!𝐅𝐑𝐄𝐄 𝐂𝐫𝐲𝐩𝐭𝐨 & 𝐅𝐨𝐫𝐞𝐱 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫Trading වලින් ජීවිතය ගොඩ දාගන්න කැමති අයට! 𝐌𝐚𝐲 𝟐𝟒 | 𝟕.𝟑𝟎...
22/05/2025

𝐁𝐎𝐎𝐌! මේක තමයි ඔයාගෙ 𝐆𝐀𝐌𝐄 𝐂𝐇𝐀𝐍𝐆𝐄𝐑 එක!
𝐅𝐑𝐄𝐄 𝐂𝐫𝐲𝐩𝐭𝐨 & 𝐅𝐨𝐫𝐞𝐱 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫
Trading වලින් ජීවිතය ගොඩ දාගන්න කැමති අයට!

𝐌𝐚𝐲 𝟐𝟒 | 𝟕.𝟑𝟎𝐏𝐌 | 𝐋𝐢𝐯𝐞 𝐙𝐨𝐨𝐦
– 𝐁𝐞𝐠𝐢𝐧𝐧𝐞𝐫 𝐭𝐨 𝐏𝐫𝐨 - 𝐒𝐭𝐞𝐩 𝐛𝐲 𝐬𝐭𝐞𝐩 𝐠𝐮𝐢𝐝𝐞!

𝐒𝐞𝐚𝐭𝐬 𝐋𝐈𝐌𝐈𝐓𝐄𝐃 – 𝐅𝐢𝐫𝐬𝐭 𝐜𝐨𝐦𝐞, 𝐅𝐢𝐫𝐬𝐭 𝐰𝐢𝐧!
𝐉𝐎𝐈𝐍 𝐍𝐎𝐖 –

CALL : 078 784 1000
WHATSAPP : https://wa.me/94726841000

𝐕𝐞𝐫𝐭𝐞𝐱 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲
-Little Trades, Big Dreams!



---

ඔබ 𝐂𝐫𝐲𝐩𝐭𝐨 හෝ 𝐅𝐨𝐫𝐞𝐱 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠වලට අලුත්ද ? නැත්තං තවත් හරියට Trading කරන්න කැමති ද?එහෙනම් මේ 𝐅𝐑𝐄𝐄 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫එක ඔයාටමයි!𝐂...
20/05/2025

ඔබ 𝐂𝐫𝐲𝐩𝐭𝐨 හෝ 𝐅𝐨𝐫𝐞𝐱 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠
වලට අලුත්ද ? නැත්තං තවත් හරියට Trading කරන්න කැමති ද?

එහෙනම් මේ 𝐅𝐑𝐄𝐄 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫
එක ඔයාටමයි!

𝐂𝐫𝐲𝐩𝐭𝐨 & 𝐅𝐨𝐫𝐞𝐱 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫
🔰 දිනය: 2025 මැයි 24
🔰 වේලාව: රාත්‍රී 7.30ට
🔰 වෙලාව: Zoom හරහා
🔰 සම්පූර්ණයෙන්ම නොමිලේ!

ඔබගේ Trading ගමනේ අලුත් පියවරක් මෙතැනින්
➡️ 𝐁𝐞𝐠𝐢𝐧𝐧𝐞𝐫 𝐥𝐞𝐯𝐞𝐥 𝐭𝐨 𝐏𝐫𝐨 𝐥𝐞𝐯𝐞𝐥 – 𝐀𝐥𝐥 𝐢𝐧 𝐨𝐧𝐞 𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧
➡️ 𝐑𝐞𝐚𝐥-𝐭𝐢𝐦𝐞 𝐬𝐭𝐫𝐚𝐭𝐞𝐠𝐢𝐞𝐬, 𝐭𝐢𝐩𝐬, 𝐚𝐧𝐝 𝐠𝐮𝐢𝐝𝐚𝐧𝐜𝐞
➡️ 𝐒𝐢𝐧𝐡𝐚𝐥𝐚 + 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐌𝐢𝐱 𝐄𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧

Register now through WhatsApp:
https://wa.me/+94726841000

https://chat.whatsapp.com/Ge29WugW5Mg7eevmwEFaJk

සීමිත සිසුන් ප්‍රමාණයක් බදවා ගැනේ – දැන්ම Join වන්න.

අලුත් අවුරුද්දෙ අලුත් දෙයකින් වැඩ අල්ලමුද? 🍀𝗙𝗼𝗿𝗲𝘅 & 𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 දෙකම දැන් එකට. 💫ඔයාගෙ හීන වලට යන්න ලොතැරයියක් ඇදෙනකල්...
30/03/2025

අලුත් අවුරුද්දෙ අලුත් දෙයකින් වැඩ අල්ලමුද? 🍀
𝗙𝗼𝗿𝗲𝘅 & 𝗖𝗿𝘆𝗽𝘁𝗼 𝗧𝗿𝗮𝗱𝗶𝗻𝗴 දෙකම දැන් එකට. 💫

ඔයාගෙ හීන වලට යන්න ලොතැරයියක් ඇදෙනකල්, ප්‍රාතිහාර්යයක් වෙනකල් බලන් ඉන්න එපා! ❌
Trading කියන්නෙ හරියටම කලොත් ඔයාගෙ හීන වලට යන්න හොදම විදියක්.
අදම ඔයාගෙ හීන වලට යන්න හරි පාර තෝරගන්න ඔයාට, Vertex Academy එකෙන් අවුරුදු වාසි රැසක් ❤️

තවත් පරක්කු නොවි දැන්ම සෙට් වෙන්න.. Link 👇
https://chat.whatsapp.com/BXtGuJ5n4ei6bDaoerktUG

ප:ලි. "Trading කරනවනම් ඇයි Course කරන්නෙ" කියල හිතෙන අයට Comment Section එක බලන්න. අපි දෙකම කරනවා 😁






078 784 1000
Vertex Academy 🇱🇰

එකක් නෙමෙයි 𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐬 𝟎𝟐 ක්ම දැන් එකම තැනකින්. 😱හීන දිනන්න ලොතරැයියක් ඇදෙනකල් බලන් ඉන්න එපා! ❌𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 කියන්නෙ ඔයාට 𝐉𝐨𝐛 එකක...
21/03/2025

එකක් නෙමෙයි 𝐂𝐨𝐮𝐫𝐬𝐞𝐬 𝟎𝟐 ක්ම දැන් එකම තැනකින්. 😱

හීන දිනන්න ලොතරැයියක් ඇදෙනකල් බලන් ඉන්න එපා! ❌

𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 කියන්නෙ ඔයාට 𝐉𝐨𝐛 එකක් ඇතත් නැතත්, 𝐄𝐱𝐭𝐫𝐚 𝐈𝐧𝐜𝐨𝐦𝐞 එකක් හදාගන්න උනත් 'හරියටම' කලොත් ගොඩයන්න පුලුවන් හොදම ක්‍රමයක්.

𝗙𝗼𝗿𝗲𝘅 සහ 𝗖𝗿𝘆𝗽𝘁𝗼 ඉගෙන ගෙන හරි විදියට 𝐓𝐫𝐚𝐝𝐢𝐧𝐠 කරන්න, දැන්ම අපිත් එක්ක 𝐉𝐨𝐢𝐧 වෙන්න. 👇

https://chat.whatsapp.com/BXtGuJ5n4ei6bDaoerktUG

Vertex Academy 🇱🇰
078 784 1000





Address

Nittambuwa

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 23:55
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 01:00 - 23:55
Sunday 01:00 - 23:55

Telephone

+94773119309

Website

Alerts

Be the first to know and let us send you an email when Vertex Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share