NICO Gaming

NICO Gaming ONE AND ONLY GARENA RECOMMENDED VERIFIED RESELLER IN SRI LANKA WITH GARENA CONTRACT ✅
SINCE 5 YEARS MESSAGE US FOR DETAILS

ONE AND ONLY GARENA RECOMMENDED VERIFIED RESELLER IN SRI LANKA WITH GARENA CONTRACT ✅
FAST AND TRUSTED SERVICE.

Super Heroes Ring 🔥⏰️ කාලය : අගෝස්තු 18-31🔥 අලුතින් ආපු සුපිරිම Bundles 3 තියෙන Super Heroes Ring එක Spin කරන ඔයාට අපෙන්...
18/08/2024

Super Heroes Ring 🔥

⏰️ කාලය : අගෝස්තු 18-31

🔥 අලුතින් ආපු සුපිරිම Bundles 3 තියෙන Super Heroes Ring එක Spin කරන ඔයාට අපෙන් Special Lucky Diamond Pack 2ක්‌ අපෙන්,

2532💎 = රු 4850/=
4550💎 = රු 8900/=

🚀 Universal Token වලින් Exchange කරලා ගන්න පුළුවන් නිසා අනිවාර්යෙන් Bundles ගන්නත් පුළුවන්.

✨️ දැන්ම අපෙන් මේ Special Diamond Packs අරගෙන මේ Bundle ඔයාගේ කරගන්න 🔥

💫 අපේ මේ Special Diamond Pack වලින් Bundle එක අරන් Screenshot එවන අයට Special දෙයකුත් බලාපොරොත්තු වෙන්න 🫢🔥

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

Zombie Samurai Event Review 👺https://www.youtube.com/watch?v=Vnlj8PV2VfI⭕මේ video එකෙන් ඔයාලට Zombie Samurai, New Beast ...
08/08/2024

Zombie Samurai Event Review 👺

https://www.youtube.com/watch?v=Vnlj8PV2VfI

⭕මේ video එකෙන් ඔයාලට Zombie Samurai, New Beast Bundle, මුළු Event එක එන විදිහ මේ video Review එකෙන් බලාගන්න පුළුවන්.

⭕ Video එක බලලා අනිවාර්යෙන් Comment එකක් දාන්න. ඔයාලා අපේ Youtube channel එකට දාන Comment අනුව ඉස්සරහට Giveaway දෙනවා 😌

⭕ Video එක බලලා Channel එක Subscribe කරලා, Video එක යාලුවටත් share කරන්න අමතක කරන්න එපා 😌🔥

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

Zombie Samurai Return [ Free Fire News ] ⚡Free Fire Most Await Trending Bundle Zombie Samurai will be Return on Aug 11 - 2024 in Token Ring Event.~~~~~~~~~~~...

Zombie Samurai Return⏰️ කාලය : අගෝස්තු 11 සිට🚀 හැමෝම බලාගෙන හිටපු Zombie Samurai Bundle එකයි, Beast New Bundle එකයි Toke...
08/08/2024

Zombie Samurai Return

⏰️ කාලය : අගෝස්තු 11 සිට

🚀 හැමෝම බලාගෙන හිටපු Zombie Samurai Bundle එකයි, Beast New Bundle එකයි Token Ring Event එකට එනවා.

🚀 මේක ගැන video එකක් ඉක්මනට අපේ Channel එකෙන් බලාපොරොත්තු වෙන්න.

🚀 එහෙනම් දැන්ම Diamond ලෑස්ති කරලා තියාගන්න මේ Event එක කරන අය.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

Mystery Shop⏰️ කාලය : අගෝස්තු පලවෙනි සතියේ.🚀 මේ සතියේ අළුත් Mystery Shop එකක් එනවා.🚀 මේකේ Grand Prizes විදිහට Halloween ...
01/08/2024

Mystery Shop

⏰️ කාලය : අගෝස්තු පලවෙනි සතියේ.

🚀 මේ සතියේ අළුත් Mystery Shop එකක් එනවා.

🚀 මේකේ Grand Prizes විදිහට Halloween Bundle දෙකක් එනවා.

💫 මේ Video එකෙන් ඔයාලට Event එකේ එන Items බලාගන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=HAzQ_rjqnG0

🚀 මේකෙදි ඔයාලට හම්බෙන Luck එක අනුව ගොඩක් Collection Items අඩුම ගානට Discount එකට ගන්න පුළුවන්.

🚀 එහෙනම් දැන්ම Diamond ලෑස්ති කරලා තියාගන්න මේ Event එක කරන අය.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

Free Fire Profile Likes Sale 👍🔥💥 ඔයාලගේ Free Fire Profile එකේ Likes වැඩි කරගන්න කැමති ද? ඔන්න දැන් ලංකාවේ වැඩිම විශ්වාසය...
23/07/2024

Free Fire Profile Likes Sale 👍🔥

💥 ඔයාලගේ Free Fire Profile එකේ Likes වැඩි කරගන්න කැමති ද? ඔන්න දැන් ලංකාවේ වැඩිම විශ්වාසයක් තියෙන Nico Diamond Store එකෙන් ඔයාලට Free Fire Likes අඩුම ගානකට Buy කරන්න පුළුවන්.

💥 Like 100ක්‌ම වෙන්නේ රු 90ක්‌ විතරයි.

🤫 එකම ID එකට වැඩියෙන් Likes එකපාර Buy කරද්දී ගොඩක් ගාන අඩුවට ඔයාලට Likes ගන්න පුළුවන්.

💥 ඒ වගේම අපෙන් Likes buy කරන ඔයාලට මේ Weekend එකේ Giveaway එකකුත් තියෙනවා. දැන්ම msg එකක් දාල Likes වැඩි කරගන්න. ✅

----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

NICO DIAMOND STORE ®

(දිනකට ලබා ගත හැකි උපරිම Like ප්‍රමාණය 100යි. Buy කරන Package එක අනුව Like 100 ගානේ දවස ගානේ ඔයාලට ලැබෙනවා. ✅)

Lucky Wheel⏰️ කාලය : ජුලි 15 සිට 🤍 මේ සතියේ Discount Event එකක් එනවා.🤍 Bundles, Emotes, Gunbox, Evo Token Box එහෙම අඩුවට...
12/07/2024

Lucky Wheel

⏰️ කාලය : ජුලි 15 සිට

🤍 මේ සතියේ Discount Event එකක් එනවා.

🤍 Bundles, Emotes, Gunbox, Evo Token Box එහෙම අඩුවට ගන්න අය topup කරලා ලෑස්ති වෙලා ඉන්න.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

Special Diamond Pack Offer⏰️ ජුලි 07 - 13 දක්වා.🚀 ඔන්න ඔයාලට ගොඩක් වාසි Diamond Pack එකක් ගෙනාව. මේකෙදි ඔයාලට 520💎 Pack ...
06/07/2024

Special Diamond Pack Offer

⏰️ ජුලි 07 - 13 දක්වා.

🚀 ඔන්න ඔයාලට ගොඩක් වාසි Diamond Pack එකක් ගෙනාව. මේකෙදි ඔයාලට 520💎 Pack එකක් රු 550කට ගන්න පුළුවන්.

🚀 සාමාන්යෙන් රු 1000 ට වැඩි 520💎 pack එකක් මෙච්චර අඩුවට හම්බෙද්දී කව්ද ගන්න අකැමති. දැන්ම අපිට msg එකක් දාන්න මේ Special Diamond Pack එක දාගන්න ඕනෙ අය.

🛡️ Account එකේ Diamond 50💎ට වඩා අඩු වෙන්න ඕනෙ. Diamond වැඩියෙන් තියෙන අය වියදම් කරලා 50💎ට වඩා අඩු කරගන්න.

🛡️ මේ Special Diamond Pack එක එක ID එකකට දාගන්න පුළුවන් එකපාරයි. ඉතින් උපරිම ප්‍රයෝජනය ගන්න මේ Pack එකෙන්.

💙 තවත් හිතන්නේ නැතුව දැන්ම අපිට msg එකක් දාල මේ Special Diamond Pack එක දැන්ම දාගන්න.

https://wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

NICO DIAMOND STORE

06/07/2024

Emote Royale

⏰️ කාලය : ජුලි 9 සිට

🚀 අගහරුවද අලුතින් Emote Royale එකක් එනවා. මේකෙ Grand Prize විදිහට අලුත්ම Mr Waggor's Seesaw Duo Freeze Emote එක එනවා. තව Normal Emote කිහිපයක් එනවා.

🚀 මේකෙදිත් 750💎කට එක Grand Prize එකක් හම්බෙනවා Random විදිහට.

🚀 මේ Video Preview එකෙන් ඔයාලට මේ Emote එක Event, Game එකේ Preview එකක් බලාගන්න පුළුවන්. මේ ලස්සන Emote එක ගන්න අය දැන්ම Diamond Ready කරලා තියාගන්න.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

06/07/2024

Less is More

⏰️ කාලය : ජුලි 7 සිට

🤍 Less is More Event එකක් එනවා හෙට.

🤍 මේකෙදි අපි ලග තියෙන Diamond ගාන අනුව 520💎 pack එකට Discount එකක් ලැබෙනවා.

🤍 මේක ඔයාලට අපෙන් ID Topup කරගන්න පුළුවන්. Prices Update කරන්නම් Event එක ආවම.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

03/07/2024

New Animation Faded Wheel

⏰️ කාලය : ජුලි 5 සිට

🚀 ජුලි 5 වෙනිදා Faded Wheel එකෙන් අළුත් Lobby Animation එකක් එනවා. 2nd Prize එක විදිහට Gr***de Skin එකක් එන්නේ.

🚀 මේ Animation එකත් ඔයාලට Lobby එකේ, MVP Screen එකේදී use කරන්න පුළුවන්.

🚀 ඒ වගේම Anniversary Discount එක පලවෙනි Spin දෙකටම 50%ක්‌ අඩු වෙනවා.

🚀 Video Review එක බලලා, මේ ලස්සන Animation එක ගන්න අය දැන්ම Diamond Ready කරලා තියාගන්න.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

03/07/2024

New Skywing Faded Wheel

⏰️ කාලය : ජුලි 4 සිට

🚀 හෙට අළුත් Faded Wheel එකෙන් අළුත් Skywing එක එනවා. ඒ වගේම 2nd Prize එක විදිහට Scythe එකක් එනවා.

🚀 මේ Skywing එක multiplayer skywing එකක්. ඔයාගේ මුළු Squad එකේ 4 දෙනාටම යන්න පුළුවන්.

🚀 ඒ වගේම Anniversary Discount එක පලවෙනි Spin දෙකටම 50%ක්‌ අඩු වෙනවා.

🚀 Video Review එක බලලා, මේ ලස්සන Skywing එක ගන්න අය දැන්ම Diamond Ready කරලා තියාගන්න.

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

01/07/2024

Final Shot Ring (Preview)

⏰️ කාලය : ජුනි 3 සිට

🚀 හෙට අළුත් Token Ring එකක් එනවා. මේකෙන් අළුත් Parafal Final Shot Animation එක එනවා.

🚀 මේ Video Preview එකෙන් ඔයාලට Event එක ගැන හා Final Shot ගැන Idea එකක් ගන්න පුළුවන්.

🚀 ඒ වගේම මේ Ring එකෙන් කලින් Evo Gun -> Evo MP40 2.0 හා Evo M1014 2.0 වල Final Shot Animation එන්න ඉඩක් තියෙනවා. (Not Confirm).

🚀 ඒ වගේම මේ Final Shots Permanent ද Skill Skins වගේ දවස් ගානට තියෙන ඒවා Token Ring එකට ඒයි ද කියලා දැනට Confirm නැ.

🚀 එහෙනම් මේ Video එක බලලා මේ හෙට එන Final Shot Animation එක ගන්න අය Diamond Ready කරලා තියාගන්න..

-----------------------------------------
📲 Contact Us On Whatsapp 👇🏻
wa.me/+94785816867

💫 Join Our Whatsapp Community For Discounts
https://chat.whatsapp.com/FRGo6LEpIU25xOPCjtJ3hi

⚡ Follow our WA Channel
https://whatsapp.com/channel/0029Va5U6sMA89Mljhgt9x2L

✅️ ලංකාවේ හොදම තැනින් අඩුම මුදලට වගකීමක් සහිතව Diamond මිලදී ගන්න.

NICO DIAMOND STORE ®

Address

Nittambuwa

Telephone

+94785816867

Website

Alerts

Be the first to know and let us send you an email when NICO Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NICO Gaming:

Share