Bee Happy

Bee Happy දකින අහිංසක හීන හැබෑ කරගන්න...
උත්සාහ කරන හිත හරි ලස්සනයි ❤️

විශ්වය හඹායෑම... සුවහසක් ලෝකවාසීන් බලාසිටි මොහොත..     #
11/04/2026

විශ්වය හඹායෑම...
සුවහසක් ලෝකවාසීන් බලාසිටි මොහොත..

#

23/03/2026

ඔයා නිසා තමයි
හැමදේම ....

#

23/03/2026

හොද අම්මා තාත්තා කෙනෙක් බොලැබුනා නම්
දවසක හොද අම්මා තාත්තා කෙනෙක් වෙන්න ..

හොද යාළුවෙක් ජීවීතේට ඉදලා නැත්නම්
එකම එක හොද මනුස්සයෙක් වෙනුවෙන් හරි
හොද යාළුවෙක් වෙන්න ..

කිසිම දවසක අගය කිරීමක් ලැබිලා නැත්නම්
ජීවීතේට මුණ ගැහෙන හැම මනුස්සයෙක්ගෙම
අගය කළ යුතු තැන් අගය කරන්න ..

කිසිම දවසක කිසිම කෙනෙක්
ඔයාට සවන් දුන් නැත්නම්
ඔයා අනිත් අයගේ ජීවත වලට
හොද සවන් දෙන්නෙක් වෙන්න ..

ජීවීතේ කිසිම දවසක
" ඔයා ලස්සනයි , ඔයාට මම ආදරෙයි "
වගේ ප්‍රශංසා ,ආදරණීය වදන් ඇහිලා නැත්නම්
තමන්ට හමුවෙන මිනිස්සුන්ට ප්‍රශංසා කරන්න
ආදරණීය මනුස්සයෙක් වෙන්න ..

මම විශ්වාස කරනවා
ජීවීතේ හුගක් දේවල් නොලැබුණු මිනිස්සු තමයි
හරි ලස්සනට තමන්ට නොලැබුණු දේවල්
ලෝකෙට දෙන්නේ කියන එක...

උපුටා ගැනීමක්... ❤️



23/03/2026

ඔව්..
ඒ ගැහැණු හිත හරි හයියයි...


21/03/2026

හැමෝටම ලැබෙන්න ඕන
තමන්ගේ කරගන්න ආසාවෙන්
බලා ඉන්න වාහනයක්...❤️💛

#

මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස්.. කියන්නේ .. ඉතින් .. මේ මම පහළින් අමුණලා තියෙන්නේ රයිස් කුකර් එකේ හදාගත්ත ම...
21/03/2026

මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ගෑස්.. කියන්නේ ..
ඉතින් .. මේ මම පහළින් අමුණලා තියෙන්නේ රයිස් කුකර් එකේ හදාගත්ත මගේ දවල් ආහාරයේ ව්‍යංජන තුන..
පරිප්පු , කෙලවල්ලා මාළු, ගෝවා තෙලට...

හරි ඉක්මනින් උයාගන්නත් පුළුවන් ...

ලේසිම වැඩේ මොකක්ද දන්නවා ද ..
අන්තිමට හෝදන්න වළං නෑ ... ❤️😆

#

20/11/2025

සුවෙන් සතුටෙන් පිරුණු සුන්දර උදෑසනක් වේවා ...


17/11/2025

සුන්දර පරිසරයක උදේම හුස්ම ගන්න ලැබෙන එකත් වාසනාවක්...


17/11/2025

අල්ලන් ඉන්න
අමාරුම කාලේ
ලස්සනට මල් පිපිලා ජීවීතේ හැඩවෙන
දිනයක් අපි හැමෝටම එනවා...
උත්සාහය අත්නොහැර
අල්ලන් ඉමු
යාළුවා....❤

Address

Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Bee Happy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share