Subha - Ni

Subha - Ni අපි ෆලෝ කරන්න අපේ වීඩියො ශෙයාර් කරන්න වටිනා තෑගි දිනාගන්න 🤝❤

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers...
17/09/2025

🎉 Facebook recognised me for starting engaging conversations and producing inspiring content among my audience and peers!

Shout out to my newest followers! Excited to have you onboard! Muditha Udayakanthi, Jeevani Gunasekara, Sumedha Madusank...
17/09/2025

Shout out to my newest followers! Excited to have you onboard! Muditha Udayakanthi, Jeevani Gunasekara, Sumedha Madusanka, Dinya Rathnayake, Pasindu Mihiranga, Kalana Shashilal, Akesh Umiru, Brave Hart, පැතුමි ගිමාල්, Dilshan Pathirana, Champathi Kumara, Isuru Naotunna, Rifkan Bro, Gamini Nanayakkara, Kävînðu Dhañañjáyà, Kavindu Dilshan, Tissa Weerathunga, Ashan Sanjula, Janaka Liyana Arachchi, Lakmal Lakmal, Mahesh Karunarathna, Shehan Hansje, Madhumadawa Rajapaksha, Namal Uduwaka, Thisara Marasinghe, Indika Silva, Sahan Madushanka, Lasa Wk, Kasun Chanaka, Nethmi Sanjana, Thamil Nirushan, Gavindu Kavishan, Susa Susa, Nimesh N Ekanayaka, Deepika Shyamali, Ranee Jayamah, Priyashan Madhushanka, Dakshi Navodya Nawarathne, Ruwan Silva, Priyankara Abesingha, Ahamed Sabri, Ishanka Madushan, Anusara Ashan, Priyantha Kumara, Kavindu Hirushan, Fernando Fernando, Minuli Dewdunu

අම්මා තමයි ජිවිතේම 🥺❤🙏හැම අම්මා කෙනෙක් පුංචි කාලෙ ඉදන් තමන්ගෙ දරුවව ආදරෙන් බලාගන්නවා, ලෙඩක් දුකක් හැදුනම ලගින් ඉන්නවා.. ...
14/09/2025

අම්මා තමයි ජිවිතේම 🥺❤🙏

හැම අම්මා කෙනෙක් පුංචි කාලෙ ඉදන් තමන්ගෙ දරුවව ආදරෙන් බලාගන්නවා, ලෙඩක් දුකක් හැදුනම ලගින් ඉන්නවා..
අපි තරුණ තරුණියෝ වැඩිහිටියො වුනත් අම්මා ඉන්නකල් අපිව බලනවා ආදරෙන්...
මොකද අපි කොච්චර වයසට ගියත් අම්මට අපිව තාමත් චූටි දරුවෙක් වගෙ පේන්නෙ..
ඒක තමයි මව් සෙනෙහස

Written By Subha - Ni

අපේම අය වෙනුවෙන් ශෙයාර් කරන්න දෙපාරක් හිතන්න එපා,,,අපෙ රටේ කොච්චර ලමයි පිලිකා රෝගයෙන් දුක් විදිනවද කියලා බලන්න එකපාරක් ඔ...
11/09/2025

අපේම අය වෙනුවෙන් ශෙයාර් කරන්න දෙපාරක් හිතන්න එපා,,,

අපෙ රටේ කොච්චර ලමයි පිලිකා රෝගයෙන් දුක් විදිනවද කියලා බලන්න එකපාරක් ඔයත් ගිහින් බලන්න
මහරගම අපේක්ෂා රෝහලට...
එතකොට ඔයා දෙපාරක් හිතන් නෑ... අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් උපරිම උදව්වත් කරයි 🥺

Written By Subha - Ni

ආත්ම ගෞරවය රැකගන්න ❤ ඔව් ඔයාට ඒක පුලුවන් 🤝ගෑනු ළමයෙක් වැඩි වියට පත්වුණාම සමාජයේ වෙසෙන සමහර නරක පුද්ගලයින්ගේ ආකර්ෂණයට ලක්...
11/09/2025

ආත්ම ගෞරවය රැකගන්න ❤ ඔව් ඔයාට ඒක පුලුවන් 🤝

ගෑනු ළමයෙක් වැඩි වියට පත්වුණාම සමාජයේ වෙසෙන සමහර නරක පුද්ගලයින්ගේ ආකර්ෂණයට ලක්වෙනවා, අද කාලේ ඒක සාමාන්‍ය දෙයක් වෙලා ඉතිං,
මේක කියවන ඔයාට මම එක ඔවදනක් දෙන්නම් 👇
කවදාවත් දෙමව්පියන්ගේ කීමට පිටින් වැඩ කරන්න එපා
මොකද පුංචි කාලේ ඉඳන් ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව හැදුවේ කොහෙවත් යන අමනුෂ්‍යයෙක් අතින් විනාශ වෙන්න නෙමේ 🌹

Written By Subha - Ni

දවසම සුබ වෙන ආරංචියක් 🥺❤🙏ඇත්තක්ම වෙන්න ඕනිවෙන මොකුත් එපා අපේක්ෂා රෝහලට එක සැරයක් ගිහින් බලන්න ඒකෙ කී දෙනෙක් ජීවිත් වෙන්න...
11/09/2025

දවසම සුබ වෙන ආරංචියක් 🥺❤🙏
ඇත්තක්ම වෙන්න ඕනි

වෙන මොකුත් එපා
අපේක්ෂා රෝහලට එක සැරයක් ගිහින් බලන්න ඒකෙ කී දෙනෙක් ජීවිත් වෙන්න සටන් කරනවද කියලා...
තෙරුවන් සරණින් මේ දේ සත්‍යක් වෙලා අපෙ අයටත් මෙ බේත් ලැබෙන්න ඕනි 🥺

Written By Subha - Ni

තෙරුවන් සරණයි 🙏🙏🙏 ඒ ඇතිද? අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබත් මමත් විතරක් නෙමෙයි මේ ලෝකවාසී සියලූම මනුෂ්‍යයාට සත්වයාට පිහිට ලැබ...
10/09/2025

තෙරුවන් සරණයි 🙏🙏🙏 ඒ ඇතිද?

අනන්ත වූ බුදුගුණ බලයෙන් ඔබත් මමත් විතරක් නෙමෙයි මේ ලෝකවාසී සියලූම මනුෂ්‍යයාට සත්වයාට පිහිට ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න
Written By Subha - Ni

ඔයාගෙ කෙනා අවංකද?අවංකව ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් එන්නෙ එක්කෝ කෙල්ලගේ අඩුවක් නැත්තම් කොල්ලගෙ අඩුවක් එහෙමනෙ සමා...
09/09/2025

ඔයාගෙ කෙනා අවංකද?

අවංකව ආදරය කරන දෙන්නෙක් මැදට තුන් වෙනියෙක් එන්නෙ එක්කෝ කෙල්ලගේ අඩුවක් නැත්තම් කොල්ලගෙ අඩුවක් එහෙමනෙ සමාජේ කියන්නෙ...
මගෙ මතෙ නම් ලස්සන කපල් එකක් මැදට දැන දැනම එන තුන්වෙනියට යන්න අපායක් නැති වෙන්න ඕන.

Written By Subha - Ni

ලෝකවාසි සියලු දෙනා ආරාක්ෂා වේවා 🙏දිනෙන් දින සිදුවන මාර්ග අනතුරුවලින් ස්වාභාවික විපත්වලින් ජීවිත දහස් ගණනක් නැති වෙනවා. අ...
31/03/2025

ලෝකවාසි සියලු දෙනා ආරාක්ෂා වේවා 🙏

දිනෙන් දින සිදුවන මාර්ග අනතුරුවලින් ස්වාභාවික විපත්වලින් ජීවිත දහස් ගණනක් නැති වෙනවා.
අනන්ත වූ බුදුගුණ බලයෙන් සියලු දෙනාට සෙත සැලසේවා
සාදු සාදු සාදු 🙏

Written By Subha - Ni

Address

Nittambuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Subha - Ni posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share