Rusith Banuka

Rusith Banuka ගැම්මට 🅴🆃
අධිෂ්ඨානය ජයග්‍රහණය නම්,පරාජය විශ්මිත විය යුතුයි..

20/03/2026

මොකක්ද මේ Capacitor එක? 🧐 ඉලෙක්ට්‍රොනික් ගැජට් ඇතුළේ තියෙන මේ පුංචි උපාංගයේ රහස මෙන්න! 💡


16/03/2026

මේ පුංචි කෑල්ල නැත්නම් ඔයාගේ Phone එක Charge කරන්නත් බැරි වෙනවා කියලා ඔයා දන්නවද? 📱🚫

13/03/2026

පොඩි වුණාට වැඩේ ලොකුයි! ⚡️ විනාඩියෙන් ඉගෙනගමු මොකක්ද මේ Resistor එක කියන්නේ කියලා. 🛠️📖
Banuka Rusith

05/03/2026

🎓 **ENGINEERING TECHNOLOGY 2028 THEORY**
📢 **නව පන්ති ආරම්භය**

Engineering Technology (ET) කියන්නෙ සරලව විෂයක් විතරක්ම නෙවෙයි,
නව තාක්ෂණික ලෝකයකට පිවිසෙන ආරම්භයකි.

ET විෂය සඳහා නියත **“A”** සාමාර්ථයක් ලබාගැනීම වගේම,
අපගේ අරමුණ වන්නේ නව ලෝකයට සූදානම් වූ, විශ්වාසයෙන් යුතු, දැනුමෙන් සම්පන්න පුරවැසියන් පිරිසක් නිර්මාණය කිරීමයි.

නිවැරදි මඟපෙන්වීමක් සමඟ,
හරියට හරිම තැනින් ET ඉගෙනගන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න.

මම **Rusith Banuka** 🖋️📋

04/03/2026

තාක්ෂණයෙන් ලෝකය දිනන්න පෙළගැසෙන ඔබට, විශිෂ්ටතම මඟපෙන්වීම! 🚀

⚙️ ET | 🌱 BST | 🔬 SFT | 💻 ICT යන සියලුම විෂයන් සඳහා මාර්තු මස නව පන්ති ආරම්භය..

⚙️ Engineering Technology (ET)
🔹 රුසිත් භානුක - මාර්තු 07 සෙන. | 8.00 - 10.00

🌱 Biosystems Technology (BST)
🔹 අසංක ගොඩගම්පල - මාර්තු 05 බ්‍රහස්. | 3.30 - 5.30
🔹 ඉරාෂා හේරත් - මාර්තු 07 සෙන. | 8.00 - 10.00

🔬 Science for Technology (SFT)
🔹 දසුන් ජයවීර - මාර්තු 07 සෙන. | 8.00 - 10.00
🔹 සේතිය විශ්වමිත් - මාර්තු 07 සෙන. | 10.30 - 12.30

💻 Information & Communication Technology (ICT)
🔹 ඩිල්ෂාන් විජයසිංහ - මාර්තු 04 බදාදා | 1.00 - 5.00
🔹 ප්‍රබුද්ධ ශ්‍රීමාල් - මාර්තු 08 ඉරිදා | 3.00 - 5.00
🔹 මුදිත මධුශාන් - මාර්තු 14 සෙන. | 3.00 - 5.00

🏢 Indeepa Higher Education Centre - නො. 25, මිනුවන්ගොඩ පාර, ගම්පහ.
🗺️ https://maps.app.goo.gl/UyR7k47o9u26UaXg6

🏫 🏢 Indeepa Higher Education Centre (New Hall) - නො. 129, ජා-ඇල පාර, ගම්පහ.
🗺️ https://maps.app.goo.gl/bSfdgQs5B9GRpnrq5

📞 අමතන්න: 033-2235919
✨ Indeepa | Gampaha 📍 Your Path to Success 🚀 | www.indeepa.lk

*✨2028 උසස් පෙළට හොඳම ගුරුවරු ඉන්න තාරුණ්‍යයට ගැළපෙනම තැන...💕*➖➖➖➖➖➖➖➖*📚2028 🅰️/L නව පන්ති —**🔴සයන්ස් සෙන්ටර්  | රත්නපුර...
03/03/2026

*✨2028 උසස් පෙළට හොඳම ගුරුවරු ඉන්න තාරුණ්‍යයට ගැළපෙනම තැන...💕*
➖➖➖➖➖➖➖➖
*📚2028 🅰️/L නව පන්ති —*

*🔴සයන්ස් සෙන්ටර් | රත්නපුර 🔴*
• මාර්තු 10 උදේ 8ට
*🔴සිනර්ජි | කුරුවිට 🔴*
• මාර්තු 8 උදේ 9ට

➖➖➖➖➖➖➖➖
*දැන්ම එකතුවෙන්න රුවන්පුර හොඳම උසස් පෙළ සම්මන්ත්‍රණය සඳහා*👇👇

https://chat.whatsapp.com/F8Sfpq7pMWXCV1Yaez1Dcg

*✨ අදම සූදානම් වෙන්න ජයග්‍රහණයට…🍃*

අන්න ඒකයි අපි වෙනස්.❤️
28/02/2026

අන්න ඒකයි අපි වෙනස්.❤️

මතක දෙකක්… එකම තැනක. 🖤අද මේ road එකේ bike එක නවත්තලා හිටියාමකාලය ටිකක් slow වුණා වගේ හිතුනා.මේ bike එක මට සාමාන්‍ය යතුරු...
12/02/2026

මතක දෙකක්… එකම තැනක. 🖤

අද මේ road එකේ bike එක නවත්තලා හිටියාම
කාලය ටිකක් slow වුණා වගේ හිතුනා.

මේ bike එක මට සාමාන්‍ය යතුරු පැදියක් නෙවෙයි.
අවුරුදු 13දී බඩ ගගා, බිම වැටි වැටි
පළවෙනි වතාවට balance එක අල්ලගත්තේ මෙයත් එක්ක.

ඒ කාලේ speed එකට වඩා වැදගත් වුණේ
වැටුණත් නැගිටින්න පුළුවන් කියන lesson එක.

අදත් ඒ පාරෙම,
ඒ නගරෙම,
ඒ හැඟීමත් එක්කම ,
මේ bike එක මාව නැවත අතීතයට අරන් ගියා.

හැබැයි…
මේ picture එකේ තියෙන්නේ bike එක විතරක් නෙවෙයි.

මේ moment එකේ,
මගේ හිතට තව මතකයක් ඇවිල්ලා තිබුණා.

එක memory එකක්
මාව ride කරන්න ඉගැන්නුවා.
අනිත් memory එක…
මාව හිතෙන් grow වෙන්න ඉගැන්නුවා.

ඒ දෙවැනි මතකේ කවුද කියලා
මම කියන්නේ නෑ… 😌

දන්න කෙනෙක් ඉන්නවනම්
comment එකක් දාලා බලමු 👇🔥

03/12/2025

🔧 Bevel Gear Mechanism – SolidWorks Motion Animation

Address

Nivitigala

Telephone

+94773402519

Website

Alerts

Be the first to know and let us send you an email when Rusith Banuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rusith Banuka:

Share