Tikka සීරියස් ඉන්න එපා 😜😜
(5)

02/08/2025

උබලට හිතෙන්නැද්ද කාවන්තිස්සට දෙන publicity එක ඕනවට වැඩී කියල
🤔🤔🤔

Induwa  ස්තූතියි පොස්ට් එකට.ඒත් දැන් ගොවිතැන්නම් කරන්නෑ😓😓
31/07/2025

Induwa ස්තූතියි පොස්ට් එකට.ඒත් දැන් ගොවිතැන්නම් කරන්නෑ😓😓

Social media ඇතුලේ ලොකූ කට්ටක් කාලා නමක් හදාගෙන, වගා සයිඩ් එකෙන් ලංකාවේ වැඩ දාන දිරිය පුතුන් හතර දෙනෙක් තමයි මේ ඉන්නේ. ඔයාලා වැඩියෙන්ම කැමති කෙනාට අදාල රියැක්ට් එක දාන්න.
හැමෝම දක්ෂයෝ, ඔයාලගෙ වගා, ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවේවා කියලා අපෙනුත් සුබපැතුම්... ❤️❤️
මේ හතර දෙනාම වගා කටයුතු කරන ගමන් එක එක අංශ ඔස්සේ ඒ අයගේ ඕඩියන්ස් බිල්ඩ් කරපු අය. වගා කටයුතු / ඒ ඇසුරෙන් නව නිශ්පාදන වගේ කරන අය පිළිබදව ඉදිරියේදී පෝස්ට් එකක් දාන්නම්.

Round - 05
Best Farmer in social media ( Boy )

ටිටියා
Tikka
travel
වෙල්ලස්සේ කොල්ලෙක්

28/07/2025

හරි කේන්තී අලි කමන්ට් දැක්කාම..අන්තවාදී වෙන්න එපා යාලුවනේ..

#ටික්ක

ලොකුකමකට දැම්ම කියල හිතන්න එපා.. රැල්ලෙන් පු% # හෝදන්නත් එපෑ..        #ටික්ක
27/07/2025

ලොකුකමකට දැම්ම කියල හිතන්න එපා..
රැල්ලෙන් පු% # හෝදන්නත් එපෑ..

#ටික්ක

Happy b'day මගේකා..    #ටික්ක
23/07/2025

Happy b'day මගේකා..

#ටික්ක

"Happy b'day"කියාගන යන්නහවස් වෙද්දි සුභ දෙයක් අහන්න ලැබෙයි..😁😁 #ටික්ක
20/07/2025

"Happy b'day"කියාගන යන්න
හවස් වෙද්දි සුභ දෙයක් අහන්න ලැබෙයි..😁😁

#ටික්ක

13/07/2025

අනාගතයේ දී හංසමාලි පුතාටත් ලොකු ගුවන් කාලයක් අවශ්‍ය වෙයි වගේ නේද..?

05/07/2025

හොයල බලපු හැමෝටම ගොඩක් පිං ♥️♥️

#ටික්ක

02/07/2025

😓😓


#නගිනකොටමවැටුන
#ටික්ක

හැමෝටම සුභ අලුත් අවෘද්දක් වේවා  හැමෝම 5000ගානෙ අරන් කාඩ් එක පර්ස් එකට දාපල්ල ඇ.😁😁
14/04/2025

හැමෝටම සුභ අලුත් අවෘද්දක් වේවා



හැමෝම 5000ගානෙ අරන් කාඩ් එක පර්ස් එකට දාපල්ල ඇ.😁😁

අපෙ පලවෙනි ෆිල්ම් එක දැන් යු ටියුබ් එකේ තියනව♥️♥️ලගදීම තව එකකින් හමුවෙමු
01/04/2025

අපෙ පලවෙනි ෆිල්ම් එක දැන් යු ටියුබ් එකේ තියනව♥️♥️
ලගදීම තව එකකින් හමුවෙමු

#ලංකාසිනමා ...

23/01/2025

කව්ද යකෝ...

Address

Alawwa Narammala Street
Nochchiyagama
60284

Telephone

+94767311221

Website

Alerts

Be the first to know and let us send you an email when Tikka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share