Quick-Q Digital

Quick-Q Digital Elevate Your Brand
Amplify Your Success 🚀

Quick-Q Digital empowers businesses with cutting-edge digital solutions.

We help you elevate your brand and amplify success through innovation and growth-driven strategies.

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේවා🙏☸️
12/05/2025

ඔබ සැමට පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේවා🙏☸️

සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා.!!!☀️Happy Sinhala and Hindu New Year with Peace, Ha...
13/04/2025

සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ සිංහල හා හින්දු අලුත් අවුරුද්දක් වේවා.!!!☀️
Happy Sinhala and Hindu New Year with Peace, Happiness and Prosperity !!!☀️
அமைதி, மகிழ்ச்சி மற்றும் செழிப்புடன் சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள் !!!☀️

සිංහල අවුරුදු චාරිත්‍රඅලුත් අවුරුදු උදාවඅප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්වභාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.පුණ්...
13/04/2025

සිංහල අවුරුදු චාරිත්‍ර

අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්වභාග 03.21 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි ඉරිදා අපරභාග 08.57 සිට පසුදින එනම් 14 වැනි සඳුදා පූර්වභාග 09.45 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේල් මස් 13 ඉරිදා අපරභාග 08.57 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපරභාග කොටස එනම් අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 03.21 සිට 14 වැනි සඳුදා පූර්වභාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම,වැඩ ඇල්ලීම,ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම මැනවි.

ආහර පිසීම
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා කිරිබතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විලඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වැනි සඳුදා පූර්වභාග 06.44 ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි බදාදා පූර්වභාග 09.04 ට පච්ච හෙවත් කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබතක් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

🕋☪️ عيد مبارك 🕌 Eid Mubarak
31/03/2025

🕋☪️ عيد مبارك 🕌 Eid Mubarak

පිංබර  වෙසක් මංගල්‍යයක් වේවා !සියලු සත්වයෝ සුවපත් වෙත්වා !
23/05/2024

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා !
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !

Address

Mirihana
Mirihana
10250

Website

Alerts

Be the first to know and let us send you an email when Quick-Q Digital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Quick-Q Digital:

Share