DI Diary

DI Diary අපි දෙන්නගෙ diary එක බලන්න එකතු උන ඔයාලා හැමෝටම ආදරෙයි 🤍☘️

24/06/2025

ජීවිතේ සමහර කාල අපි දෙන්නට හරි අමාරු උනා...ඒ වගේම හැම වෙලාවකදිම කොයි තරම් අමාරු උනත් මාව දරාගෙන හිටියා....පරන සමහර වීඩියෝ දකිද්දි දුකක් එක්ක සතුටක් දැනෙනවා...ඒ අද අපි දෙන්නා තැනක ඉන්නවනම් ඉන්නෙ අපි දෙන්නගෙ මහන්සියෙ. කියන එක දැනෙද්දි..හැමදාම මගෙ ලගින් ඉන්න..මොක ප්‍රශ්නෙ ආවත් මම ඉන්නවා ඔයා ලගින් ඔයාව තදින් අල්ලගෙන 🥺🤍🧿

08/05/2025

මම නැති තැන මට මොනවා කිව්වත් අදාල නෑ..හැබැයි උන්ට මගේ මූණට කියන්න තරම් කොන්ද පණක් නෑ.අන්න ඒ භය හොදටම ඇති😌🤣

කාලෙකින් 🫶🏻😌
22/04/2025

කාලෙකින් 🫶🏻😌

22/02/2025

පිරිමි ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරනකොට හරි ලස්සනයි..🤗💝💐
පිරිමි තමන්ගේ හදවතටම දැනුණ කෙනාගේ සතුට වෙනුවෙන් අසීමාන්තික කැපකිරිම් කරනවා 🥺
ඔයාටත් ඉන්නේ එහෙම කෙනෙක් නම් ඇත්තටම ඔයා හරි වාසනාවන්තයි !❤️

16/02/2025

කම්මැලී 🥱😴😪

Address

Galenbindunuwewa

Telephone

+94766885860

Website

Alerts

Be the first to know and let us send you an email when DI Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DI Diary:

Share