London Api - ලන්ඩන් අපි

London Api - ලන්ඩන් අපි Subscribe to 'London Api - ලන්ඩන් අපි' YouTube Channel for more UK Sri Lankan and Travel Videos!❤ Bandula & Chandima Bandula & Chandima.

UK Sri Lankan Life with Bandula & Chandima. අපි පදිංචි London වල. අපි Travel කරන ලස්සන තැන් වගේම එංගලන්තයේ ශ්‍රී ලංකික community එක ගැනත් videos ලන්ඩන් අපි YouTube channel එකෙන් ඔයාලට අරන් එනවා. සතිපතා අපි අලුත් videos ගේනවා.
ආදරෙන් ජීවිතය විදිමු ! බන්දුල සහ චන්දිමා

We are Bandula & Chandima, two Sri-Lankans living in London. We would love to share our UK Sri Lankan living experiences

with all of you. We bring you videos about the beautiful places we travel to and about Sri Lankan community in England from our London Api YouTube channel.

නර්තන ලීලාවේ හා ගායන ආනන්දයේ ශ්‍රී ලාංකේය පෙළහර විඳ ගැනීමට නොපමාව ඔබේ අසුන දැන්ම වෙන්කර ගන්න.ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්නht...
15/10/2025

නර්තන ලීලාවේ හා ගායන ආනන්දයේ ශ්‍රී ලාංකේය පෙළහර විඳ ගැනීමට නොපමාව ඔබේ අසුන දැන්ම වෙන්කර ගන්න.

ප්‍රවේශ පත්‍ර සඳහා අමතන්න
https://wa.me/447526355191
https://wa.me/447526355183

දිනය - 2025 ඔක්තෝබර් 25
වේලාව - සවස 05.45
ස්ථානය - The Mick Jagger Centre - DA1 2JZ
(Free Car Parking Available)

හමුවෙමු 🙏

15/10/2025
14/10/2025

🇬🇧 ලස්සන කථින පිංකමට සහබාගි වෙන්න කමැති නම්
මේ ඉරිදා 19 දින අමරවතී බෞද්ධ ආශ්‍රමයට එන්න 🙏🙏

📍Location in the comment 👇

13/10/2025

අප අතරින් වියෝවූ උපාලි ජෝතිරත්න මහතාගේ දේහය ලන්ඩන්හි Golders Green ආදාහනාගාරය වෙත රැගෙන ආ අයුරු. එතුමාට අපි නිවන් සුව පතමු !!

12/10/2025

ත්‍රිමායා ලන්ඩන් ප්‍රසංගයේ රූකාන්ත සමග ගායනයක්.

මේ අවුරුද්දේ අපි ගිය මුල්ම කථින පිංකම තමයි එංගලන්තේ අපේ ගමේ කථිනය. ගමට පන්සලක් නැතත් 🇬🇧 High Wycombe Sri Lankan Society ...
12/10/2025

මේ අවුරුද්දේ අපි ගිය මුල්ම කථින පිංකම තමයි එංගලන්තේ අපේ ගමේ කථිනය. ගමට පන්සලක් නැතත් 🇬🇧 High Wycombe Sri Lankan Society මගින් හැම වසරේම මෙම පිංකම ඉතා අලංකාර ලෙස සංවිධානය කරනවා. මෙවරත් මහා බ්‍රිතානයේ කස්සප ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් පැවැත්වුනා. 🙏🙏

12/10/2025

10/10/2025

👉👉 වැඩි විස්තර සදහා මේ වීඩියෝවෙන් https://youtu.be/u2TC8dE4h5Q

ලොවපුර ශ්‍රී ලාංකික අපිට මහත් අභිමානයක් වන යුරෝපයේ විශාලතම බෞද්ධ චෛත්‍යය

ලන්ඩන් නුවර පැරණිතම ශ්‍රී ලාංකික ව්‍යාපාරක් වන Lihiniya Restaurant නිර්මාතෘ උපාලි ජෝතිරත්න මහතා අප අතරින් වියෝවූ බව සංවේ...
08/10/2025

ලන්ඩන් නුවර පැරණිතම ශ්‍රී ලාංකික ව්‍යාපාරක් වන Lihiniya Restaurant නිර්මාතෘ උපාලි ජෝතිරත්න මහතා අප අතරින් වියෝවූ බව සංවේගයෙන් දැනුම් දෙමු. එංගලන්තයේ බොහෝ අයට සුපුරුදු කෙනක් වන උපාලි මහතා ආගමික සහා සමාජීය කටයුතු වලදී ඉදිරියෙන්ම සිටිකෙනෙක්. තවද ඔහු එංගලන්තට පැමිණි ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්යාවකට නොපැකිලව අතහිත දුන් කෙනෙක්. එතුමාට අපි නිවන් සුව ප්‍රර්ථනා කරමු.

අවසාන කටයුතු ඔක්තෝබර් මස 12වන දින පස්වරු 12.45 සිට 2.30 දක්වා Golders Green Crematorium හිදී පැවැත්වේ. ඒ පිළිබද වැඩිවිස්තර පහත දැක්වේ.

It is with profound sorrow that we announce the passing of Mr. Upali Jothirathna, the co-founder of Lihiniya Restaurant, one of the longest-standing Sri Lankan establishments in London. Mr. Upali, a well-known and respected figure within the community, played a prominent role in numerous religious and social initiatives. He was also widely recognized for his generosity and his unwavering support for many Sri Lankans who settled in England.

The funeral service and final rites will take place on Sunday, 12th October, from 12:45 p.m. to 2:30 p.m. at Golders Green Crematorium. Further details are provided below.

Golders Green Crematorium: 62 Hoop Ln, London NW11 7NL
Location https://maps.app.goo.gl/ZtXNUhyTDYosxnxb6

07/10/2025

Sri Lankan designer 𝗖𝗵𝗮𝘁𝗵𝘂𝗿𝗶 𝗦𝗮𝗺𝗮𝗿𝗮𝘄𝗲𝗲𝗿𝗮’s ‘Spring/Summer 2026 collection’ shined at the 𝗣𝗮𝗿𝗶𝘀 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗪𝗲𝗲𝗸, making it the first time that a Sri Lankan designer has presented their collection at the international event.

This is a proud moment for Sri Lanka in international fashion and we all congratulate Chathuri, Founder & Artistic Director of 𝗔𝗡𝗔𝗬𝗔 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁𝗶𝗼𝗻, for showcasing her beautiful womenswear collection at an official sideline show of the Paris Fashion Week 2025.

Chathuri’a Spring/Summer 2026 collection, ‘Balearic Dreaming’, draws inspiration from the magic of the Balearic Islands — blending soft blues, rose-golds, and vivid aquatic tones into timeless creations. Chathuri’s journey from Sri Lanka to global stage is testament to her vision, creativity, and dedication.

🇱🇰 ලංකාවේ සුන්දරත්වය නව තාක්ෂණයෙන් ලෝකටය. ස්තූතියි Dinusha Arandara 😍
07/10/2025

🇱🇰 ලංකාවේ සුන්දරත්වය නව තාක්ෂණයෙන් ලෝකටය.
ස්තූතියි Dinusha Arandara 😍

05/10/2025

👉👉 𝗩𝗶𝗱𝗲𝗼 https://youtu.be/LkULSLaIsG4
පුංචිම තැනින් පටන් ගෙන එංගලන්තයේ තරු 5 හෝටලයක Head Chef දක්වා ගමන් ගත් ශිහාන් දන්ගල්ල මහතාගෙන් ශ්‍රී ලාංකිකයන්ට මග පෙන්වීමක්.

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when London Api - ලන්ඩන් අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to London Api - ලන්ඩන් අපි:

Share