Snowa gaming

Snowa gaming all gaming live and video game......

Snowa live . Youtube
26/07/2023

Snowa live . Youtube

04/07/2023

8 DAY'S CS TOURNAMENT

කන්ඩායම් 32 කින් යුතුයි
කන්ඩායම් රෙජිස්ටර් කිරීම දැන් ආරම්බ වේ

ඇතුල්වීමේ ගාස්තුව - රු.500 (කන්ඩායමකින්)
2 MOBILE / 2PC PLAYER පමණි (PC ක්‍රීඩකයන් 2 දෙදෙනෙකුට වඩා වැඩි විය නොහැකි නමුත් කණ්ඩායමම MOBILE ක්‍රීඩකයන් විය හැකියි)

ACTIVE SKILL ලෙස ALOK හෝ K පමනක් විය යුතුයි

වැඩිදුර තොරතුරු සහ තරගාවලියට සම්බන්ද වීමට
077 467 8320 (WHATSAPP) පනිවිඩයක් යොමු කරන්න

කන්ඩායම් තරගයට සම්බන්ද වූ පසු තරගය පිලිබද කන්ඩායම් නායකයින්ව දැනුවත් කෙරේ (වේලාවන් , නීතී රීති සහ තවත් දේ)

තරගාවලිය නැරබීම සදහා SNOWA LIVE /FACEBOOK PAGE එක FALLOW කරල තියාගන්න

ජූලි මස 20 වෙනිදාට පෙර කන්ඩායම් රෙජිස්ටර් වෙන්න කණ්ඩායම් 32 ක් පමණි.....

all gaming live and video game......

Address

45/10A-1/1, Santhanmitiya
Nugegoda
10250

Telephone

+94774282406

Website

Alerts

Be the first to know and let us send you an email when Snowa gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share