Padikaramaduwe Dhamma siri himi

Padikaramaduwe Dhamma siri himi �අස්සකො ලෝකො� (�තමාට අයිති දෙයක් නැත.�)

15/10/2023

ඒ තමයි අපේ සුන්දර අතීතය 😍

09/10/2023
"සැම නැණ පවස සිඳුවාලන   ලක් දෙරණඅරණක සුවය ගෙන ඔබ වෙත එයි චරණ"චරණ ශාස්ත්‍රීය සංග්‍රහයඑකොළොස් වන කලාපය - 2023~ භික්ෂු සංගම...
19/09/2023

"සැම නැණ පවස සිඳුවාලන ලක් දෙරණ
අරණක සුවය ගෙන ඔබ වෙත එයි චරණ"

චරණ ශාස්ත්‍රීය සංග්‍රහය
එකොළොස් වන කලාපය - 2023

~ භික්ෂු සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

17/09/2023
17/09/2023
16/09/2023

ඒ පරණ කතාවක්..

ඔසරියට හැඩ පෙනුණු
ඈ එකල දෙව්දුවක්..
පොඩි උන්ට ගී කිව්ව
ස්කෝලෙ ගුරුමවක්
අත ගන්න ඈ හෙව්ව
උන්ට ඈ තිළිනයක්
කවුරුත් ම කිව්වෙ ඈ
ගුණ රුවැති දියණියක්
කැන්දගෙන යන්න ආ
සැමියා නම් දෙවි කෙනෙක්...
ඒත් උන් දීග ගොස්
සිටිය පස් හය වසක්
නෑ තවම කිරි හඬක්
මහගෙදර යුද්ධයක්....
එක එකක් අඩු නොමැති
තව අලුත් කතාවක්
බේරෙන්න බෑ ඈට
නැන්දම්මා මරුකතක්
ගමේ උන් කොක් නගා
දරු නැද්ද විමසුවත්
උන් ගේම ගිනි තියා
දිග හරියි නඩු ගොඩක්...
ඈ හඬන වාරයක්
ගානෙ ඔහු ඉවසුවත්
තේරුනා ඒ ගෙදර
තව ඉන්න බැරිබවක්
ඈ එක්ක යන්න ඔහු
ගත්ත පොඩි නිවහනක්
දොස් පරොස් කන නොවුණු
ඒ ගෙදර සැනසුමක්
පෝය හතරට වරක්
ඈ වෙන්නෙ බාරයක්
ගෙවුනි ටික කාලයක්
නෑ ඒත් කිසි ඵලක්
" එක එකා කිව්වෙ නම්
ඈ ගමට සාපයක්
නෑ කිසිම යහපතක්
ඈ ද වඳ ගෑනියක් ..."

ඒ පරණ කතාවක්
ඈට දැන් හතළිහක්...
දැන් ඇයත් පින් පාට
අට මසක ගැබිනියක්....

S.H.සචිනි
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය
පළමු වසර

සාහිත්‍ය අනුකමිටුව
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

16/09/2023
16/09/2023

නිරායුධ යුද්ධයකට...
🍃- ප්‍රරතිබිම්භ 2023 -🍃
☀️...සියොත් යුග අරුණෝදය...☀️

වසත් කල සියොත් කැල,
අතු අගේ රඳවාන,
පිපි කුසුම් මකරන්ද,
සුවඳ විසිරෙයි බෝම,
ළය තුළින් එකම ස්වරයෙන්,
වෙමින් අනුනාද,
ප්‍රේමයක රස රටා,
මවමු තුරුළට ලංව...🥀

💕 කවි CAFE ☕
...හැඟුමක් සමඟ කතාවක්...💌

ළඟදීම...✨

පළමු වසර සහෝදරත්වය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Padikaramaduwe Dhamma siri himi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share