Pinky දේ+Boow

Pinky දේ+Boow Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pinky දේ+Boow, Video Creator, Colombo, Nugegoda.

*අපි හැමෝටම ඉන්නව*🧜‍♂🧚‍♀

🥺නැතුව බැරි කෙනෙක්👈
🥺දුර ඉදන් බලන් ඉන්න කෙනෙක්👈
🥺නිතරම මතක් වෙන කෙනෙක්👈
🥺හිනාවක් ගේන කෙනෙක්👈😩❤️

_ආදරයක්ද_💗, මොකක්ද කියන්න නම් *හරියටම දන්නෙ නෑ.* 🤷‍♀ හැබැයි එයා මගෙ හිත 🫀 හොරකම් කරපු කෙනෙක්_🌝🌸♥️

❤‍🩹✨*

23/05/2025

එයාහ් 😍❤️

24/10/2024

එයා♥️

23/10/2024

Passport sized? 😹💔

ආදරේ හින්දා විදවන*  *හැම මනුස්සයෙක්ට ම*  *දවසක හම්බවෙන්න ඕනෙ*  *ආදරේක වටිනාකමක් දන්න*  *පරිස්සමෙන් බලාගන්න පුලුවන්*  *ලස...
22/10/2024

ආදරේ හින්දා විදවන*
*හැම මනුස්සයෙක්ට ම*
*දවසක හම්බවෙන්න ඕනෙ*
*ආදරේක වටිනාකමක් දන්න*
*පරිස්සමෙන් බලාගන්න පුලුවන්*
*ලස්සන ආදරයක්* 🥺💓

**ඉතිම් දවසක ඒ ආදරේ*
*කියල දෙයි**
*ආදරේ තරම් මේ ලෝකෙ*
*කිසිම හැගීමක් ලස්සන*
*නෑ කියල* 🙂💫

*දැඩි සූර්ය රශ්මිය දරාගෙන වියලී යමින් පවතින සෑම ගසකටම ඉදිරි වසන්තය හිමි විය යුතුම ය* ................🫐😫❤‍🩹







22/10/2024

ආදරනීය දෙමාපියන්ගෙන් බිහිවන දරුවන් සුන්දර සමාජයක් නිර්මාණය කරයි🥰❤️

| ගැහැණු  ............ 😌✋වෙනස්කම් කරලා කරලා පිරිමින්ට  හැමදේම දරාගන්න ඉගැන්නුවා..ගැහැණු රි|ද්දලා රි|ද්දලා පිරිමින්ට වේ|ද...
22/10/2024

| ගැහැණු ............ 😌✋
වෙනස්කම් කරලා කරලා
පිරිමින්ට හැමදේම දරාගන්න ඉගැන්නුවා..

ගැහැණු
රි|ද්දලා රි|ද්දලා
පිරිමින්ට වේ|දනාව දරාගන්න ඉගැන්නුවා..

ගැහැණු
ආදරෙ කරලා දාලා ගියාම,
පිරිමින්ට ඒ දිහා බලන් ඉදලා
වේ|දනාව ඉවසගෙන බලාගෙන ඉන්න ඉගැන්නුවා..

ගැහැණු ,
හිතින් ඕනි කියලා කියන දේවල් පිරිමින්ට එපා කියලා පැත්තකට වෙලා ඉන්න ඉගැන්නුවා..

ගැහැණු
ලගින් ඉන්න ඕනේ කියලා හිතුනත් පිරිමින්ට හීන වලින් විතරක් ලංවෙලා ඉන්න විදිය ඉගැන්නුවා..

ගැහැණු හැමදාමත් පිරිමින්ට හැමදේම දරාගන්න ඉගැන්නුවා මිසක් කොහොමද දරාගෙන ඉන්නේ කියලා බැලුවේවත් දරාගෙන ඉන්න පුලුවන්ද කියලාවත් බැලුවේ නෑ..
හැමදාම පිරිමින්ව අ|සරණ කරලා රි|ද්දුවා මිසක්..

හැබැයි..,

"ගැහැනුන්, දරාගන්න ඉගැන්නුව ඒ පිරිමිය හැම වේදනාවක්ම ඉවසගෙන හැමදේම දරාගෙන හැමදාම පැත්තකට උනා හේතු හොයමින් නඩු නොඅසාම......
❤❤❤❤❤
Copied







20/10/2024

එයාහ් 🥹♥️

19/10/2024

🌝❤️

Address

Colombo
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Pinky දේ+Boow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category