A Plus Kids TV - Kids Channel

A Plus Kids TV - Kids Channel A plus Kids TV Sri Lanka's First 24 x 7 Kids TV Channel on Dialog TV Channel No 48 A plus tv Sri Lankas First 24 x7 Kids Channel on Dialog TV Channel No 48
(3449)

26/10/2025

දරුවත් සතුටින් අම්මත් සතුටින්..😍

26/10/2025

ඔයාලගෙත් ඉන්නවද මේ වගේ දඩුවම් කරන්න ඕන පොඩ්ඩෙක්...

26/10/2025

මේ වීඩියෝ එක කරපු ඒ නිර්මාන කරුවාට බොහෝ පින්..
සියලු දෙනට බලා සතුටුවිය හැකී..
දරුවන්ටද පෙන්වන්න...

A Plus Kids TV "පුංචි මුණට හිනාවක් වැඩසටහන 2025" රන් සම්මානයෙන් ද, Channel One "හිතවත්කම වැඩසටහන 2025" රිදී සම්මානයෙන් ද...
25/10/2025

A Plus Kids TV "පුංචි මුණට හිනාවක් වැඩසටහන 2025" රන් සම්මානයෙන් ද, Channel One "හිතවත්කම වැඩසටහන 2025" රිදී සම්මානයෙන් ද "හොඳම කළමනාකරණ කළ ව්‍යාපෘතිය 2025" සම්පානප්‍රදානෝත්සවයේදී පිදුම් ලද වගයි..
🌟🙌

A Plus Kids TV "පුංචි මුණට හිනාවක්" මාධ්‍ය සහ ප්‍රචාරණ අංශයේ "හොඳම කළමනාකරණ කළ ව්‍යාපෘතිය 2025" රන් සම්මානයෙන් පිදුම් ලද...
24/10/2025

A Plus Kids TV "පුංචි මුණට හිනාවක්" මාධ්‍ය සහ ප්‍රචාරණ අංශයේ "හොඳම කළමනාකරණ කළ ව්‍යාපෘතිය 2025" රන් සම්මානයෙන් පිදුම් ලද වගයි...

22/10/2025

Story Line..📚💙
(Mandy's Book Room)💁‍♀️
This Week Story - Never Let a Unicorn Crash a Party!

📺Watch a collecting of beautiful stories that are a gift for little ones...
Every Tuesday ⏰ 11.00AM | Friday ⏰ 5.00PM | Sunday ⏰ 5.00PM
Expect through A Plus Kids TV.

22/10/2025

A Plus Kids TV හරහා HAVELOCK CITY එකෙන් තෑගි දිනාගත්ත මේ සතියේ ජයග්‍රාහක පොඩ්ඩෝ... 🎁👧👦🎉

📍 සිද්රා පසෙල්ලා - වත්තල
📍 යෙනුල් මින්දිනු- කොළඹ 15
📍 තවින්දී සංදීපා - ගම්පහ

දිගටම A Plus Kids TV එක්ක එකතු වෙලා තෑගි දිනාගත්ත පුංචි ඔයාලාට අපේ උණුසුම් සුබ පැතුම්... 💖🌟👏

21/10/2025

A Plus අපේ පොඩ්ඩන්ට අලුත්ම අලුත් Buddy කෙනෙක් || Atlas Play Palz Craft Buddies 04✨🎨 A Plus අපේ පොඩ්ඩන්ට අලුත්ම අලුත් Buddy කෙනෙක් 🧸💡
Atlas Play Palz Craft Buddies! 🖍️✂️

පොඩ්ඩන්ව නිර්මාණශිලි වැඩ්ඩෝ කරවන මේ Buddy ගැන දැනගන්න මේ විඩියෝ එකේ අන්තිම වෙනකල්ම බලන්න 🎥👀

අඳුරු බව මකමින් ආලෝකය මැවෙනඋතුරත් දකුණත් එක සේ සැරසෙනදීප්තිමත් දීපවාලි දිනයක් වේවා... 🪔🙏
20/10/2025

අඳුරු බව මකමින් ආලෝකය මැවෙන
උතුරත් දකුණත් එක සේ සැරසෙන

දීප්තිමත් දීපවාලි දිනයක් වේවා... 🪔🙏

19/10/2025

මේ වගේ ඔයාගේ පොඩ්ඩහෙත් වීඩියෝ තියනවනම් අපිට වට්සප් කරන්න... (76) 821 2266

Address

Nugegoda

Telephone

0768 21 22 66

Website

Alerts

Be the first to know and let us send you an email when A Plus Kids TV - Kids Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Plus Kids TV - Kids Channel:

Share

Category

Our Story

A plus TV Sri Lanka’s First 24 x 7 Kids Channel on Dialog TV Channel No 52