Gaja Prime Time

Gaja Prime Time Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gaja Prime Time, Media/News Company, Nugegoda.

22/01/2024
18/01/2024

2 Million දෙන්න ගියපු දේශපාලනය

16/01/2024

වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වෙනවා

රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේනවා

16/01/2024

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තමා අකැමති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග මහතා පවසනවා
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

16/01/2024

අසභය දර්ශන අලවෙිකිරිම කබෙදා හැරිම සහා නිශ්පාදනය කිරිම බරපතල වරදක්

චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි
09/01/2024

චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

09/01/2024

මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ගේ ආකාර්ෂණය දිනාගත් ඓතිහාසික මහනුවර වැවේ අඩසියවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය
ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේනවා.

09/01/2024

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස කීපයකට පෙර අවස්ථා දෙකක දී ගිනි ගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙහි
ඊයේ (07) රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් පැතිරෙමින් තිබෙන බව හෝමාගම පොලිසිය පවසනවා

09/01/2024

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) මහ මැතිවරණයෙන් නැවතත් ජය වාර්තා කර තිබේන බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා

08/01/2024

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමේ අරමුණෙන් ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ණය ලබා දෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව බවයි.

08/01/2024

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ගොඩනගමින් පොදු ජන යුගයක් ඇරඹූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණා.

08/01/2024

NEWS IN BRIEF

Address

Nugegoda

Telephone

+94742517151

Alerts

Be the first to know and let us send you an email when Gaja Prime Time posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaja Prime Time:

Share