Chuti Baba චූටි බබා

Chuti Baba චූටි බබා ‘’To become the Pioneer of educational publishers in Sri Lanka’’

සාහිත්‍ය පොත පතට ආදරය කරන පාඨකයින් වෙනුවෙන්විශේෂ වට්ටම් සහිතව ලබාගත හැක..
27/09/2025

සාහිත්‍ය පොත පතට ආදරය කරන පාඨකයින් වෙනුවෙන්

විශේෂ වට්ටම් සහිතව ලබාගත හැක..

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 පළමු දිනයේදී ..සැප්තැම්බර් විසිහත්වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙරවරු 9.00 ස...
27/09/2025

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025
පළමු දිනයේදී ..

සැප්තැම්බර් විසිහත්වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා
කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වේ.

- සුවිශේෂී වට්ටම් ලබාගන්න ඔබත් දැන්ම ඉමාෂි වෙළඳ කුටියට පිවිසෙන්න..
දරුවන්ගේ අධ්‍යාපනයේ පෙර ගමන් කරුවන් ලෙස කටයුතු කරන ඉමාෂි වෙළඳ කුටි පිහිටා තිබෙන,,

J ශාලාවේ කුටි අංක 150 , 151 , 152 , 165, 166 සහ 167 යන වෙළඳ කුටි වෙත පිවිස,

පෙරපාසල් සිට උසස් පෙළ දක්වා සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂයයන් ආවරණය වන පරිදි සැකසූ අධ්‍යාපනික පොත්, සඟරා, මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්ම සැකසු විශේෂ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල
සහ
අපගේ නවතම Wise සන්නාමය යටතේ හදුන්වා දුන් අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඉමාෂි අභ්‍යාස පොත් ඇතුළු ඔබේ දරුවාට අවශ්‍ය සියලුම පාසල් උපකරණ සුවිශේෂී වට්ටම් සහිතව ලබාගත හැක.

ඒ වගේම සාහිත්‍ය පොත පතට ආදරය කරන ඔබ වෙනුවෙන්ම නවකථා, කෙටිකතා, පරිවර්තන ළමා කතන්දර ඇතුලු සියලු පොත්පත් ද ඔබට ඉමාෂි වෙළඳකුටියෙන් ලබාගත හැක..

එහෙනම්, ඉමාෂි ප්‍රකාශන වෙළඳකුටි පිහිටා තිබෙන J ශාලාවේ කුටි අංක 150 , 151, 152, 165, 166, සහ 167 යන වෙළඳ කුටි වෙත පිවිසෙන්න අමතක කරන්න එපා.

අදම ඉමාෂි වෙළඳ කුටිය වෙත එන්න අමතක කරන්න එපා.

26/09/2025

LIVE 🔴 සිසු උදාන සමග චුටි බබා 2026 online ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 03 | 2025 - 09 - 26 Imashi Education

චූටි බබා පුවත්පත, මහජන බැංකුවේ සිසු උදාන ළමා ඉතුරුම් ගිණුම සමග එක්ව නොමිලේ පවත්වනු ලබන
" සිසු උදාන සමග චුටි බබා online ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව - 03"

✍ සම්මන්ත්‍රණයට අදාල PDF ලබාගැනීම සඳහා පහත link එක Click කරන්න.
https://drive.google.com/file/d/15n1l77XM518IaQh2i8SoxbqnZPLvdF7Z/view?usp=sharing

වැඩි විස්තර සඳහා අමතන්න. - 0701 811 149

රෝස මලට වෙනත් නමක් තැබුවත් එහි සුවඳ මෙන්ම සුන්දරත්වය ද වෙනස් නොවේ.
26/09/2025

රෝස මලට වෙනත් නමක් තැබුවත් එහි සුවඳ මෙන්ම සුන්දරත්වය ද වෙනස් නොවේ.

සිසු උදාන සමග චුටි බබා 𝐨𝐧𝐥𝐢𝐧𝐞 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 𝟐𝟎𝟐𝟔සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා සවස 𝟔.𝟑𝟎 සිට 𝟖.𝟎𝟎 දක්වා 𝐳𝐨𝐨𝐦 තා...
26/09/2025

සිසු උදාන සමග චුටි බබා 𝐨𝐧𝐥𝐢𝐧𝐞 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 𝟐𝟎𝟐𝟔
සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා

සවස 𝟔.𝟑𝟎 සිට 𝟖.𝟎𝟎 දක්වා 𝐳𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ..

✍ වැඩිවිස්තර සහ සම්මන්ත්‍රණයට අදාල 𝐏𝐝𝐟 ලබාගැනීම සඳහා අපගේ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 සමග සම්බන්ද විය හැකි 𝐥𝐢𝐧𝐤 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න.

සම්මන්ත්‍රණයට අදාළ ප්‍රශ්නපත්‍රය ලබාගැනීමට
පහත 𝐋𝐢𝐧𝐤 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න.. 👇
https://drive.google.com/file/d/15n1l77XM518IaQh2i8SoxbqnZPLvdF7Z/view?usp=sharing

𝟐𝟎𝟐𝟔 𝐆𝐫𝐚𝐝𝐞 𝟓 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐠𝐫𝐨𝐮𝐩 𝟏
https://chat.whatsapp.com/DQmB0f1iZvOA9oPuMRIFp3...

𝟐𝟎𝟐𝟔 𝐆𝐫𝐚𝐝𝐞 𝟒 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐠𝐫𝐨𝐮𝐩 𝟐
https://chat.whatsapp.com/LH7t9XjopvQ6r0SMS1INy1...

Chuti Baba චූටි බබා

සිසු උදාන සමග චුටි බබා 𝐨𝐧𝐥𝐢𝐧𝐞 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 𝟐𝟎𝟐𝟔සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකමසවස 𝟔.𝟑𝟎 ...
26/09/2025

සිසු උදාන සමග චුටි බබා 𝐨𝐧𝐥𝐢𝐧𝐞 ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 𝟐𝟎𝟐𝟔
සැප්තැම්බර් මස 26 වැනි සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම

සවස 𝟔.𝟑𝟎 සිට 𝟖.𝟎𝟎 දක්වා 𝐳𝐨𝐨𝐦 තාක්ෂණය ඔස්සේ..

✍ වැඩිවිස්තර සහ සම්මන්ත්‍රණයට අදාල 𝐏𝐝𝐟 ලබාගැනීම සඳහා අපගේ 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩 සමග සම්බන්ද විය හැකි 𝐥𝐢𝐧𝐤 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න.

සම්මන්ත්‍රණයට අදාළ ප්‍රශ්නපත්‍රය ලබාගැනීමට
පහත 𝐋𝐢𝐧𝐤 එක 𝐂𝐥𝐢𝐜𝐤 කරන්න.. 👇
https://drive.google.com/file/d/15n1l77XM518IaQh2i8SoxbqnZPLvdF7Z/view?usp=sharing

𝟐𝟎𝟐𝟔 𝐆𝐫𝐚𝐝𝐞 𝟓 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐠𝐫𝐨𝐮𝐩 𝟏
https://chat.whatsapp.com/DQmB0f1iZvOA9oPuMRIFp3...

𝟐𝟎𝟐𝟔 𝐆𝐫𝐚𝐝𝐞 𝟒 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫 𝐠𝐫𝐨𝐮𝐩 𝟐
https://chat.whatsapp.com/LH7t9XjopvQ6r0SMS1INy1...

𝐙𝐎𝐎𝐌 තාක්ෂණය ඔස්සේ සම්බන්ද විය නොහැකි දරුවන් හට 👇👇

𝐈𝐦𝐚𝐬𝐡𝐢 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐲𝐨𝐮𝐭𝐮𝐛𝐞 නාලිකාව ඔස්සේ,
https://youtube.com/?si=nLAuC-r0i8cp_qB1

𝐏𝐞𝐨𝐩𝐥𝐞'𝐬 𝐁𝐚𝐧𝐤 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 𝐲𝐨𝐮𝐭𝐮𝐛𝐞 නාලිකාව ඔස්සේත්
https://youtube.com/?si=m5X5y7W04QOvsk3T

සජීවීව සම්බන්ද විය හැක.

සම්මන්ත්‍රණ මෙහෙයවීම -
ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක නිශාන්ත පින්තු ගුරුතුමා සහ අජිත් කුලරත්න ගුරුතුමා.

Chuti Baba චූටි බබා

26/09/2025

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025

සැප්තැම්බර් හත්වැනිදා සිට ඔක්තෝබර් 06 වැනිදා දක්වා කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වේ.

- සුවිශේෂී වට්ටම් ලබාගන්න ඔබත් දැන්ම ඉමාෂි වෙළඳ කුටියට පිවිසෙන්න..
දරුවන්ගේ අධ්‍යාපනයේ පෙර ගමන් කරුවන් ලෙස කටයුතු කරන ඉමාෂි වෙළඳ කුටි පිහිටා තිබෙන,,

J ශාලාවේ කුටි අංක 150 , 151 , 152 , 165, 166 සහ 167 යන වෙළඳ කුටි වෙත පිවිස,

පෙරපාසල් සිට උසස් පෙළ දක්වා සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂයයන් ආවරණය වන පරිදි සැකසූ අධ්‍යාපනික පොත්, සඟරා, මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්ම සැකසු විශේෂ ශිෂ්‍යත්ව අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල
සහ
අපගේ නවතම Wise සන්නාමය යටතේ හදුන්වා දුන් අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඉමාෂි අභ්‍යාස පොත් ඇතුළු ඔබේ දරුවාට අවශ්‍ය සියලුම පාසල් උපකරණ සුවිශේෂී වට්ටම් සහිතව ලබාගත හැක.

ඒ වගේම සාහිත්‍ය පොත පතට ආදරය කරන ඔබ වෙනුවෙන්ම නවකථා, කෙටිකතා, පරිවර්තන ළමා කතන්දර ඇතුලු සියලු පොත්පත් ද ඔබට ඉමාෂි වෙළඳකුටියෙන් ලබාගත හැක..

එහෙනම්, ඉමාෂි ප්‍රකාශන වෙළඳකුටි පිහිටා තිබෙන J ශාලාවේ කුටි අංක 150 , 151, 152, 165, 166, සහ 167 යන වෙළඳ කුටි වෙත පිවිසෙන්න අමතක කරන්න එපා.

අදම ඉමාෂි වෙළඳ කුටිය වෙත එන්න අමතක කරන්න එපා.

4 වසරෙන් 5 වසරට යන චූටි බබාලට ගොඩාක් වැදගත්අපි 2025 වසරට කරපු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ, චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍...
24/09/2025

4 වසරෙන් 5 වසරට යන චූටි බබාලට ගොඩාක් වැදගත්

අපි 2025 වසරට කරපු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ,
චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - 10

4 වසර හා 5 වසර චූටි බබාලට ගොඩාක් වැදගත්
Save කරල තියාගන්න. ❤

සැකසුම - අජිත් කුලරත්න සර්.
චූටි බබාලට ගොඩක් වැදගත් !

පිළිතුරු සාකච්චා කිරීම පහත YOUTUBE ලින්ක් එක ඔස්සේ 👧
https://www.youtube.com/live/wtWgvsrWLtc?si=kzpjBpFaCzWmeDQy

✍ PDF ලබාගැනීම සඳහා පහත link එක Click කරන්න.
https://drive.google.com/file/d/1sTAP...

දැනුම යනු අවසාන ගැලවුම්කරුවාය.- මහත්මා ගාන්ධි -
24/09/2025

දැනුම යනු අවසාන ගැලවුම්කරුවාය.

- මහත්මා ගාන්ධි -

තව දින 3  යි...
24/09/2025

තව දින 3 යි...

චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ පළමු අදියර 4 වසරෙන් 5 වසරට යන චූටි බබාලට ගොඩාක් වැදගත්අපි 2025 වසරට කරපු ශිෂ්‍යත්ව සම්මන්...
23/09/2025

චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ පළමු අදියර
4 වසරෙන් 5 වසරට යන චූටි බබාලට ගොඩාක් වැදගත්

අපි 2025 වසරට කරපු ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ,
චූටි බබා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය - 9

4 වසර හා 5 වසර චූටි බබාලට ගොඩාක් වැදගත්
Save කරල තියාගන්න. ❤

සැකසුම - අජිත් කුලරත්න සර්.
චූටි බබාලට ගොඩක් වැදගත් !

පිළිතුරු සාකච්චා කිරීම පහත YOUTUBE ලින්ක් එක ඔස්සේ 👧
https://www.youtube.com/live/OJs6X7Klku0?si=xhImqSNl_IGHhlrj

✍ PDF ලබාගැනීම සඳහා පහත link එක Click කරන්න.
https://drive.google.com/file/d/1vJXC...

Address

No. 96/A, Wanatha Road, Gangodawila
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Chuti Baba චූටි බබා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category