AVI Advertising

AVI Advertising Advertising

🛎️R I N G  The  B E L L  🎭 AVI  W i l l  T e l l ♥️
09/09/2025

🛎️R I N G The B E L L 🎭 AVI W i l l T e l l ♥️

“Unfaded Memories”💎💎
14/08/2025

“Unfaded Memories”💎💎

Check out Avi Advertising Social’s video.

❣️Love This trailer 🔥🔥
06/08/2025

❣️Love This trailer 🔥🔥

මේ උදාවන්නේ අම්මා වරුන්ගේ වසරයි..!

02/08/2025

පියකරු දෙපා යුගලක් ඔයාටත් ඕනෙ නම්..🌸🌸🌸
" හිමරාජ හර්බල් " අප නවලියට ලියූ තවත් ලිපියක්.❤

01/08/2025
🔥🔥💋💋
31/07/2025

🔥🔥💋💋

6 Followers, 12 Following, 21 Likes - Watch awesome short videos created by thefragrancevaultlk

" සොබාදම් රහසින් රුසිරු ළදක් වන්නට"හිමරාජ කේශ වර්ධන තෛලය100% අතුරු ආබාධවලින් තොර, 100% අත්දුටු ප්‍රථිපල ලබා දුන්, පාරම්ප...
26/07/2025

" සොබාදම් රහසින් රුසිරු ළදක් වන්නට"

හිමරාජ කේශ වර්ධන තෛලය
100% අතුරු ආබාධවලින් තොර,
100% අත්දුටු ප්‍රථිපල ලබා දුන්,
පාරම්පරික හෙළවෙදකමේ අපූරු දායාදයකි.

💚 මෙය භාවිතා කිරීමෙන් ඔබගේ හිසකෙස් හා සම්බන්ධව මෙතෙක් පැවති සියලුම ගැටලු වලට සති දෙකක් තුල නිසි විසදුම් ලැබෙනවා ස්ථිරයි..

💚මෙහි කෘතිම වර්ණක සුවද කාරක කෝ කිසිදු රසායනික ද්‍රව්‍ය ක් අඩංගු නොවන බවට සහතිකයි .

💚මෙහි අඩංගු අමුද්‍රව්‍ය ....

කීකිරිදිය ,නිල් අවරිය ,අරූද ,ලුනුවිල කෝමාරිකා,නික කරපිංචා පොකුරු වද,ජටාමාංශ,,අරලු,බුලු,නෙල්ලි,කලුදුරු,උලුහාල් ඇතුලු තවත් හිසකෙස් සදහාම විශේශිත ප්‍රබල ඖෂධීය ගුනයෙන් යුත් ඇට වර්ග,මල් වර්ග ද සමග වටිනා ඖෂධ 27ක් මෙම වට්ටෝරුව තුළ අන්තර්ගත වේ.

💚මෙම තෛලය භාවිතා කිරීමෙන් ඔබට ලබාගත හැකි ප්‍රතිඵල ...

🔸හිසකෙස් ගැලවී යාම
ස්ථීරවම නවතී.

🔸හිස්සොරි මුලුමනින්ම නවතා දමයි.

🔸තුනී හිසකෙස් ඝන කරයි.

🔸කෙස් අග පැලීම නවතාලයි.

🔸අකලට හිසකෙස් පැසීම නවතාලයි.

🔸කෙස් ගසට කලුවන් වර්ණයක් ගෙන දෙයි.

🔸කෙස්වල ඇති වියලි ස්වභාවය දුරලයි.

🔸කෙස් ගස නිරෝගීමත් කර දිගුවන් සුන්දර කෙස් කලඹක් ලබා දෙයි.

🔸ස්ට්‍රේට්,ෆර්ම්,රිබොන්ඩින්,කලර් කිරීම ආදිය සදහා හිසට යෙදූ රසායණික ද්‍රව්‍ය හේතුවෙන් හානි වූ කෙස් කළඹ යතා තත්වයට පත් කරයි.

🌳මෙය භාවිතා කරන ආකාරය..

අවශ්‍ය ප්‍රමාණය ට හිමරාජ කේශ වර්ධන තෛලය ස්වල්පයක් ගෙන මදක් රත් කර හිස් කබලෙහි ආලේප කරන්න.පසුව වි.10-15ක් පමණ ඇගිලි තුඩු වලින් මෘදුව සම්බාහනය කරන්න.පැය දෙකකට පමන පසුව මෘදු ශැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න.

🌳ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකියි.

🌳මෙය ශ්‍රී ලාංකික සාඩම්බර නිශ්පාදනයකි.එක වරක් භාවිතා කර විශිෂ්ඨ වෙනස අත් විදින්න.

🌳අපගේ නිශ්පාදන මිළ දී ගැනීමට,නිවසටම ගෙන්වා ගැනීමට

Call & whatsapp 077 6257554

ඔබගේ නම
ලිපිනය
දුරකතන අංක දෙකක් අපට ලබා දෙන්න.

මිල-1800/=

22/07/2025

43 Jambugasmulla Road, Nugegoda AVI Advertising Radio Red Studio Red Asela DissanayakaAchini Nishadhika Silva

Address

43, Jambugasmulla Road
Nugegoda
00500

Website

Alerts

Be the first to know and let us send you an email when AVI Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category