BLUE Mist

BLUE Mist Where Earth Meets Soul

A Journey Through Places,People & Soul💫🌞🍀
06/02/2026

A Journey Through Places,
People & Soul💫🌞🍀

වනෝද්‍යාන වල තත්ත්වය මෙසේ නම් අසරණ සතුන්ට අත්වන ඉරණම කුමක්ද? උඩවලව ජාතික වනෝද්‍යානයේ වන අලියෙකුට වෙඩි පහරවල් දහයක් එල්ල ...
05/02/2026

වනෝද්‍යාන වල තත්ත්වය මෙසේ නම් අසරණ සතුන්ට අත්වන ඉරණම කුමක්ද?

උඩවලව ජාතික වනෝද්‍යානයේ වන අලියෙකුට වෙඩි පහරවල් දහයක් එල්ල කර ඇත . ඇත් අතුරු සෙවණේ වෛද්‍යවරු අලියාට ප්‍රතිකාර කර ඇතත් වනෝද්‍යානයක සතුන්ට ඇති ආරක්‍ෂාව මෙසේ නම්, අනාගතයේ අපිට ඉතිරි වන්නේ අලි ඇතුන්ගේ ඡායාරූප හා පුළුන් පුරවා කෞතුකාගාරවල තබා ඇති සත්ත්ව අනුරූ නොවේද? කාටවත් නොමැති අප රටට සම්පතක් වූ වන අලි සම්පතට අත්වන මේ ඛේදජනක ඉරණමට බලධාරීන් මේ තරම් නිහඬ ඇයි?

03/02/2026
" Study nature, love nature, stay close to nature. It will never fail you. "- Frank Lloyd Wright -
03/02/2026

" Study nature, love nature, stay close to nature.
It will never fail you. "
- Frank Lloyd Wright -

"If you truly love nature, you will find beauty everywhere."          BLUE Mist
02/02/2026

"If you truly love nature, you will find beauty everywhere."

BLUE Mist

"In all things of nature there is something of the marvelous."- Aristotle -          BLUE Mist
02/02/2026

"In all things of nature there is something of the marvelous."
- Aristotle -

BLUE Mist

ප්ලාස්ටික් උපකරණ ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරන්නන්ට එරෙහිව දඩ ඉහළට...ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදකයින්ට සහ බෙදා හරින්නන්ට ...
22/01/2026

ප්ලාස්ටික් උපකරණ ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරන්නන්ට එරෙහිව දඩ ඉහළට...

ප්ලාස්ටික් උපකරණ නිෂ්පාදකයින්ට සහ බෙදා හරින්නන්ට පරිසර අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් නිකුත් කරයි. අප පරිහරණය කරන ප්ලාස්ටික් භාණ්ඩ සැබවින්ම නිසි ප්‍රමිතියකට අනුකූලව සකසා ඇතිදැයි අප සොයා බලනවාද?
එසේ සිදුවන්නේ ඉතාමත් කලාතුරකින් බව ඔබ පිළිගන්නවා ඇත. ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන හානිය ඉතා බලවත්ය . මේ නිසා ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ වගකීම විය යුත්තේ ප්‍රමිතියකට යටත්ව ඒවා නිෂ්පාදනය කිරීමයි. පාරිභෝගිකයින්ගේ වගකීම විය යුත්තේ පරිහරණයට ගන්නා ප්ලාස්ටික් නිසි ප්‍රමිතියකින් සකසා ඇතිදැයි සොයා බැලීමයි . පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කරන්නේ සංශෝධිත පරිසර කෙටුම්පතෙන් ඊට අදාළ රෙගුලාසි පනවා ඇති බවත්, දඩ මුදල දස දහසක් වන බවත්ය.

පුංචි එංගලන්තයේ මල් තුහින වැසි 🌿❄️සෑම වසරකම දෙසැම්බර් මාසයේ අග භාගයේදී නුවරඑළිය ප්‍රදේශයේ ඇවිදින්නට යන ඔබට දැක ගත හැකි ම...
20/01/2026

පුංචි එංගලන්තයේ මල් තුහින වැසි 🌿❄️

සෑම වසරකම දෙසැම්බර් මාසයේ අග භාගයේදී නුවරඑළිය ප්‍රදේශයේ ඇවිදින්නට යන ඔබට දැක ගත හැකි මනරම් දසුනකි මල්තුහීන . පුංචි එංගලන්තය නමින් හඳුන්වන නුවරඑළියේ මෙම සුන්දරත්වය මේ දිනවල දැක ගැනීමට හැකිය. නුවරඑළියේ උද්‍යාන තේ වතු වල පතිත වී ඇති මෙම මල් තුහින ඒවායේ අලංකාරය තවත් වැඩි කර පෙන්වයි. නමුත් මෙම මල් තුහින තේ වතු වලට, මල් නිෂ්පාදනයට මෙන්ම එළවළු වගාවටද දැඩි බලපෑමක් එල්ලවන බව ප්‍රදේශවාසීන් පවසයි. මේ දිනවල නුවරඑළිය ප්‍රදේශයේ දැඩි සීතලක් පවතින අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 9.8 ට අඩු බව වාර්තා වෙයි. දිවා කාලයේ දැඩි උණුසුමක් ඇති නුවරඑළියේ සවස් කාලයේ සිට අළුයම දක්වා දැඩි ශීතලක් පවතී.

Nature reveals  to us beautiful part of Ourselves we could not find anywhere else !
30/12/2025

Nature reveals
to us beautiful part of
Ourselves we could not
find anywhere else !

Nature is painting for us, day aftre day , pictures of infinite  beauty!
29/12/2025

Nature is painting for us,
day aftre day , pictures of infinite beauty!

Life better with a little bit of nature ...!
27/12/2025

Life better with a
little bit of nature ...!

IN ALL THINGS OF NATURE THERE IS SOMTHING OF THE MARVELOUS.
22/12/2025

IN ALL THINGS OF NATURE
THERE IS SOMTHING OF
THE MARVELOUS.

Address

96/a, Wanatha Road
Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when BLUE Mist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category