20/03/2024
100% ක් ආයුර්වේද නිශ්පාදනයකි, පුරාන වට්ටොරුවකට අනුව සාදා ඇති අතුරු ආබාධ කිසිවක් නැති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ ආයුර්වේද වෙලඳ සන්නාමයක් යටතේ එන Ashwaganda Spray.
ඔබගේ සහකාරියව නිරන්තර සතුටින් තියන්න ජීවිතයේ ආශ්වාදය විඳගන්න කදිම විසඳුම තමයි මේ නිශ්පාදනය,
ජීවිතයේ කනස්සල්ලක් නැතිව සතුටින් ගතකරන්න මේ නිශ්පාදනය විශාල පිරිසකට මේ වන විටත් සමත් වෙලා තියනවා,
ඉතින් පිටරටින් ගේන රසායන ද්‍රව්‍ය මිශ්‍ර කරපු බාල නිශ්පාදන අරන් අනිසි විපාක විඳින්නෙ නැතිව 100%ක් 🌿🌿ස්වභාවික සහ 100% ආයුර්වේද නිශ්පාදනයක් වෙන මෙම නිශ්පාදනය බය නැතිව භාවිතා කරන්න,
අශ්ව ගන්ධ තෛලය ශරීර සම්බාහනය සහ ඇරෝමා තෙරපි සඳහා ඕනෑම සමකට වුවද භාවිතා කළ හැකි ආයුර්වේද වට්ටෝරු වළින් එකකි. ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ අති පෞරාණික වට්ටෝරුවකි.
මෙම අශ්ව ගන්ධ තෙල කිසිදූ අතුරු ආබාධයකින් හෝ කිසිදු අවදානමකින් තොරව භාවිතා කළ හැක.
පුරාණ කාලයේ, මෙම අශ්ව ගන්ධ තෙල මාංශ පේශි ක්ෂය වූ විට, වර්ධනය නොවූ විට හෝ වෙහෙසට පත් වූ විට, ඒවා ශක්තිමත් කිරීම සඳහා යොදා ගෙන ඇත.
මාංශ පේශි, අස්ථි සහ ස්නායු පුනර්ජීවනය කරයි.
ස්නායු පෝෂණය කිරීම, ප්‍රජනක පදධතිය උත්තේජනය කිරීම සඳහා බාහිර ආලේපනයක් ලෙස යොදා ගනී..
උර පෙදෙසෙහි මාංශ වෘද්ධි වර්ධනය, ක්ෂීර ග්‍රන්ථි වර්ධනය සහ පෝෂණය සඳහා යොදා ගනී.
ලිංගික ආබාධ සහ ලිංගික බෙලහීනතාවය සඳහා ද ආලේපනයට යෝග්‍ය ඖෂධයකි.
නිර්දේශය :-
අශ්ව ගන්ධ තෙල් ස්ප්‍රේ සමට කෙලින්ම යෙදිය හැකි අතර ඉන්පසූ දැඩි ලෙස සම්බාහනය කරන්න.
මෙම තෛලය තනිවම හෝ වෙනත් තෙලක් සම්ඟ මිශ්‍ර කර හෝ භාවිතා කළ හැක.
තෙල් අවශෝෂණය කර ගැනීම සඳහා විනාඩි 15 ක් පමණ තබන්න.
වඩා හොඳ ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
රු:- 1990/= කට
ඔබගේ රහස්‍ය භාවය රැකෙන් විදියට පිටතට නොපෙනෙන සේ අසුරා එවනු ලැබේ.
එන්න මානසික හා කායික පීඩාවන් දෙකටම එකම වෙලාවේ බෙහෙතක් ගන්න
නම, ලිපිනය සහ දුරකතන අංකයක් ලබාදෙන්න දින 4ක් ඇතුලත ඔබගේ අතටම නිශ්පාදනය ලබාගන්න, භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න,