Ceylon Gem hub SL

Ceylon Gem hub SL Welcome to Ceylon Gem Hub! Your ultimate guide to discovering the world of authentic gemstones from Sri Lanka.

Stay tuned for expert insights on gem mining, identification, and the beauty of Ceylon Sapphires. 💎✨​

විශ්වයේ ආශිර්වාදය හා සෞභාග්‍යය ඔබ වෙත ළඟා වේවා! ✨💎​විශ්ව මාතාවගේ අපරිමිත දයාවට සහ අපට ලබා දෙන සියලු සම්පත් වලට ස්තූතිවන්...
14/05/2026

විශ්වයේ ආශිර්වාදය හා සෞභාග්‍යය ඔබ වෙත ළඟා වේවා! ✨💎
​විශ්ව මාතාවගේ අපරිමිත දයාවට සහ අපට ලබා දෙන සියලු සම්පත් වලට ස්තූතිවන්ත වෙමු. "888" යනු සෞභාග්‍යය, බහුලත්වය සහ මූල්‍යමය නිදහස නියෝජනය කරන ප්‍රබල දේවදූත අංකයකි (Angel Number). මෙම මැණික් මෙන් ඔබේ ජීවිතයත් වටිනාකම් වලින් සහ දීප්තියෙන් පිරී ඉතිරී යනු දැකීම අපගේ ප්‍රාර්ථනාවයි.
​ඔබේ ජීවිතයට සාර්ථකත්වය සහ ධනය ආකර්ෂණය කර ගැනීමට "ස්තූතියි" යනුවෙන් සටහන් කරන්න. 🙏🌟​ #විශ්වමාතා #888 #සෞභාග්‍යය #ආකර්ෂණනීතිය #මැණික් #ධනය #ආශිර්වාදය

12/05/2026

අද මැණික් පතලේ ලොකුම බේරුව ගන්න ආපු පොඩි මුදලාලි! 🐜💎 පෙනුම පුංචි වුණාට වැඩේ නම් කෝටි ගණනකයි." #මැණික් #ස්වභාවධර්මය #කූඹියා #මැණික්

11/05/2026

"සොබාදහමේ අපූරු තෑග්ගක් (Gift of Nature)." මේ වගේ දේවල් නරබන්න Ceylon gem hub sl පිටුව follow කරන්න ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි 🙏

                           #කොහොමදඒක  #ස්වභාවිකමැණික්
11/05/2026

#කොහොමදඒක #ස්වභාවිකමැණික්

10/05/2026

ලොව වටිනාම මැණික අම්මායි! තමන්ගේ දරුවන් වෙනුවෙන් නිහඬව කැපවෙන, ආදරය පතුරුවන ලෝකයේ සියලුම ආදරණීය අම්මාවරුන් අද දින සතුටින්, සුවපත්භාවයෙන් වැජඹේවායි ප්‍රාර්ථනා කරමි.
​මෙම විශේෂ දිනයේදී ඔබේ අම්මාට ඇති ආදරය මැණිකක් වගේම දීප්තිමත්ව බබළවන්න.
​සියලු මව්වරු සුවපත් වේවා! 🙏✨Ceylon gem hub sl පිටුව follow කරන්න තෙරුවන් සරණයි 🙏​

ඔබේ ජීවිතයේ අඳුරු කාලපරිච්ඡේදය දැන් අවසන් වෙමින් පවතිනවා. වාසනාව සහ සතුට රැගෙන එන අලුත් දවසක ආරම්භයට සූදානම් වෙන්න! ​88:...
10/05/2026

ඔබේ ජීවිතයේ අඳුරු කාලපරිච්ඡේදය දැන් අවසන් වෙමින් පවතිනවා. වාසනාව සහ සතුට රැගෙන එන අලුත් දවසක ආරම්භයට සූදානම් වෙන්න!
​88:88 | 888 💎💰

ක්‍රිස්ටල්මැණික් උවමනායි පහලින් ෆොටෝ comment එකක් දාන්න wtzup 0710813414    #මැණික්      #ලංකාමැණික්      #ස්වර්ණාභරණ
09/05/2026

ක්‍රිස්ටල්මැණික් උවමනායි පහලින් ෆොටෝ comment එකක් දාන්න wtzup 0710813414 #මැණික් #ලංකාමැණික් #ස්වර්ණාභරණ

කලා ශිල්පයන්ගේ අභිමානය සහ නවීන නිමාව එක්තැන් වූ සුවිශේෂී නිර්මාණයක්. 💎✨      "
09/05/2026

කලා ශිල්පයන්ගේ අභිමානය සහ නවීන නිමාව එක්තැන් වූ සුවිශේෂී නිර්මාණයක්. 💎✨ "

ස්වභාවධර්මයේ අපූරු තෑගි. 🌊💛"💎​
06/05/2026

ස්වභාවධර්මයේ අපූරු තෑගි. 🌊💛"💎​

04/05/2026

රතු රළු ගල් කැටයක සිට දිදුලන මැණිකක් දක්වා වූ නිමාව!"වර්ගය දන්න අය කොමෙන්ට් කරන්න මේ වගේ වීඩියෝ නැරබීමට Ceylon gem hub sl පිටුව follow කරන්න, තෙරුවන් සරණයි 🙏​

Address

No 50 School Road Pundaluoya
Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Gem hub SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share