Thakkali Talk - තක්කාලි ටෝක්

Thakkali Talk - තක්කාලි ටෝක් තක්කාලි වගේ තලාගන්නෙ නැතුව බලන්න
💯✔😍

01/12/2024

දුක් මහන්සි වෙලා ඒ අතින් කොච්චර නම් හම්බකරලා දීලා ඇතිද 🥺❤

12/11/2024

Hiiii

03/11/2024

#ගණිකාවකගේ_පාපොච්චාරණය

"ආව් ආහ්,,,රිදෙනවා අනේ එපා මහත්තයො දැන් ඇති මට අමාරුයි,,,

"බැල්ලි තොට මන් 8000ක් ගෙවලා ඇවිත් විනාඩි 15 ක් ගියාද යකෝ,,,

"අනේ රත්තරන් මහත්තයො මට ඩෙංගු හැදිලා ඉන්නෙ මට අමාරුයි මහත්තයො මාව මැරෙයි,,

ඒත් එක්කම මන් මේකිව අත ඇරියා,

"උබව මේචචර රස්නෙ ඒකද,,

"ඔව් මහත්තයො අනේ තව එපා මහත්තයො මන් රංජි නැද්ද⁣ට කියලා මහත්තයට සල්ලි ඉල්ලලා දෙන්නම්,

"උබට ඩෙංගු නම් ඉස්පිරිතාලෙට පල මෙතන මොන හු # # # # කරනවද ආහ්,

මන් එහෙම කිව්වෙ ගලවලා පැත්තකට විසි කරලා දාපු ඇඳුම් කඩමලු ආයෙත් අරන් ඇඳගනිද්දිම,,

"යමු මන් රංජි නැන්දට වැඳලා හරි මහත්තයාගෙ සල්ලි ඉල්ලලා දෙන්නම්,,,

ඒ මූණේ තියෙන්නෙ ලොකු අසරණ කමක්,,

"ඕන්නෑ ඔහොම ඉඳපන් මන් යන්නම් සල්ලි ඕන නෑ,,,

"අනේ මහත්තයා ගියොත් මට අර ගෑනිත් ආයෙත් බනීවි මට දෙන ගානත් අඩු කරයි මගේ පොඩි එකා බඩගින්නෙ මගෙ මහත්තයො,,

"හ්ම් මන් එහෙනම් තව ටිකක් ඉඳලා යන්නම්,,,

"උබේ වයස කීයද,,

"22යි මහත්තයො,,

ඒක අහපු ගමන් මගේ ඇස් උඩ ගියා,,,මොකද මේ කෙල්ල මගේ දුවගෙ වයසෙමයි,,,

මට මන් ගැනම එකපාරටම ඇති වුනේ මහා පහත් හැගීමක්,,

"මොකද උබට මෙහෙම උනේ කොල්ලෙක් වත් රැවැට්ටුවද,,,

මන් අහක බලාගෙන එහෙම ඇහුවෙ මගෙ හිතට මේ කෙල්ලගෙ අතීතය ගැන දැනගන්න ඇති වුන ලොකු කුතුහලයත් එක්කමයි,,,

"නෑ මහත්තයො මට මෙහෙම උනේ අම්මා නිසා,,,

"ඒ කිව්වෙ,,,

"මගේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වුනා ඊට මාසෙකට පස්සෙ අම්මා තව මිනිහෙක් ව අරගෙන ආවා,,,

අපේ තාත්තා වගේ නෙමෙයි ඌ බේබද්දෙක් වගේම නිකමෙක් ඌ කරේ අම්මා හම්බ කරපු එකෙන් කකා බබී හිටපු එක විතරයි ඒ මදිවට අම්මා හැමදාම හවසට ඌට බොන්න සල්ලි දෙන්නත් ඕනි,, පස්සෙ අම්මාට කරන්න දෙයක් නැති කමට රට ගියා,,ඌට සල්ලි එවන්නම් කියලා මාව ඌ ලග දාලා ගියා,,,

මේකි එහෙම කියලා ලොකු හුස්මක් හෙලුවෙ මගේ කුතුහලය එන්න එන්නම තවත් වැඩි වෙද්දි,,,

"ඉතින් කියපන් ඊට පස්සෙ,,

"අම්මා රට ගිහින් මාස දෙක තුනක් යනකන් සල්ලි එව්වා ඒත් පස්සෙ එකපාරට නැවතුනා අර මිනිහා ටික දවසක් බලන් ඉදල ඉදලා නැති උනාම ඌ ඒ කේන්තිය පිට කරේ මගෙන්,,,

දවසක් ඌ මහා රෑ බීලා ඇවිත් මාව දූෂනේ කරා මහත්තයො මගේ හීණ ඌ බොඳ කරා මගේ ජීවිතේ විනාස කරා,,,, ටික දවසක යද්දි ඌ එක එක මිනිස්සුන්ට මාව විකූණන්න ගත්තා ඌ එහෙමයි සල්ලි හොයන්න ගත්තෙ,,

පස්සෙ මම ගෙදරින් පැනගා රෑ බස් එකේම කොලඹ ආවා,,,වෙච්ච වැරදි හදාගෙන ජීවිතේ අලුතින් පටන් ගන්න හිතාගෙන ආවා මහත්තයො,,,

මේ කෙල්ල එපාර කියන ගමන් අඩනවා,,,

"ඉතින් පස්සෙ මොකඳ වුනේ,,,

"මට ඉන්න හිටින්න තැනක් නැතුව මහා පාරේ ඇවිද ඇවිද හිටියා මහත්තයො මහා රෑ පාර දිගේ ඇවිද්දා

පස්සෙ එක එක මිනිසසු මාව වීදි ගණිකාවක් කියලා හිතලා මගෙන් ගාණ අහන්න ආවා මහත්තයො මට මේ ජීවිතේ කල කිරුනා,,

මම හැම මනුස්සයෙක් ගෙන්ම රුපියල් 100ක් ඉල්ලුවා බඩගිනි කියලා කන්න දෙයක් අරන් දෙන්න කිව්වා,,, ඒත් ⁣ගොඩක් මිනිස්සු කරේ මන් මහා කපටි කෙල්ලෙක් බොරුවට රගපානවා කියලා බැන වැදුන එක,,,

සමහර වනචරයො රු 100ට පියවෙන්න උන්ගෙ එක එක වනචර ආශාවල් ඉෂ්ට කරන්න කිව්වා,,,

මන් කරේ නෑ මහත්තයො මන් ඉවසුවා පුලුවන් තරන් ඉවසුවා

දවස් දෙකක් මන් කන්න දෙයක් නැතුව මහා පාරේ හිටියා මහත්තයො පස්සෙ මට කුසගින්න ඉවසගන්න බැරි වුනා,,,

මට රෑ 10ට පස්සෙ පාරෙ ඉන්න වීදී ගණිකාවක් වෙන්න වුනා,,

ඒ මේ මුලු සමාජයටම වෛර කරන ගමන්ම,,,

මේ සමාජයයි මට මෙහෙම කරේ,,,

එදා එකම එක මනුස්සයෙක් මට පිහිට උනානම් අද මට මෙහෙම නොවෙන්න තිබ්බා මහත්තයො,,,

වඳින්නම් මහත්තයො මහත්තයාටත් දුවලා ඉන්නවනම් උන්ව පණ වගේ රැකගන්න මහත්තයො,,,

මන් කැමති නෑ මට වෙච්ච දේ කිසිම ගැහැණියකට වෙනවට,,,

"ඉතින් මෙතනට ආවේ කොහොමද

"මෙතනට ආවේ මමයි මහත්තයො මෙතනට එන මහත්තයලා වගේ අය දෙන ගානෙන් 60%ක් මට ලැබෙනවා හොය හොය යන්න දෙයක් නෑ,,,

"එතකොට දරුවෙක් ඉන්නවා කිව්වා නේද,,,

මන් එහෙම අහපු ගමන් මේකි හිනාවෙනවා,,,

"මාත් රැවටිලා ගියා මහත්තයො කවදාවත් නොලබපු නොවිඳපු ආදරයක් හොයාගෙන,,, අංග සම්පූර්ණ පිරිසිදු කෙල්ලකුටවත් අවංක ආදරයක් ලබන්න බැරි රටක ගණිකාවක් ⁣⁣⁣වෙච්චි මම ⁣කොහොම ලබන්නද මහත්තයො,,,

මේකි එහෙම කිව්වෙ ඒ ඇස් කදුලින් තෙත් වෙද්දි,,,,

මෙච්චර දේවල් කිව්වත් මම ඒ ඇස් වල කදුලු දැක්කෙ නෑ ඒත් ආදරය ගැන කතා කරපු ගමන් ඒ ඇස් කදුලුන් තෙත් වුනා,,,

"මේක තියාගනින් කෙල්ලෙ උදේව ඉස්පිරිතාලෙකට පලයන්,,,

මන් එහෙම කිව්වෙ පර්ස් ඇරලා 5000 හේ කොල දෙකක් අරන් ඒ අත උඩින් තියන ගමන්

"එපා මහත්තයා මට මේක ගන්න බෑ,,,

"කට වහගෙන මේක ගනින්,,, මට සමාවෙයන් කෙල්ලෙ,,, මටත් උබගෙ වයසෙම දරුවෙක් ඉද්දියි මම මේ වගේ කැත ගමණක් ආවේ මට මන් ගැනම අප්පිරියයි,,,

මන් එහෙම්ම ගෙදරට ආවා,,,

"තාත්ති මොනවද මය ගෙනවෙ,,

මගේ දරුවා ඒ විදිවට කතා කරද්දි මට මන් ගැනම ඇති වුනේ පුදුම අප්පිරියාවක් මන් මහා ජරා මිනිහෙක්

මන් මහා පව්කාරයෙක්,,,

තමනගෙ එකාව පරිස්සම් කර ගන්න ගමන් මන් ඒ වයසෙම පොඩි උන්ගෙ ඇගවල් උඩ නැගලා මගේ ඕන එපාකම් ඉෂ්ට කර ගන්න ගියා

මන් මහා පව්කාරයෙක් කවදා හරි මන් කරපු මේ පව් කඳට මට අනිවාරෙන්ම දඩුවම් ලැබෙයි,,ඒක එහෙම වෙන්න ඕනි,,,

-සමාප්තයි

මේක ඇත්තටම දන්න දෙයක් කොලඹ වීදි වල ගොඩක්ම ඉන්නෙ තාම කටේ කිරි සුවදවත් නොගියපු අවු 16,18,20 පොඩි වුන්,,,

කැමැත්තෙන් ආපු උන් නෙමෙයි වලත්ත කමට එන උනුත් ඇති ඒත් ගොඩක්ම ඉන්නෙ කරගන්න දෙයක් නැතුව ඕක කරන උන්,,

මොනවා උනත් ඒක ලොකු වැරද්දක් වගේ ලොකු පවක්,,,

ඇග විකුණන එක වගේ ඒක මුදලට ගන්න උනුත් කරගන්නෙ ලොකු පවක්

එක්කො ඉන්නෙ බාප්පලා නිසා අනාත වෙච්චි උන් තව ආදරය නිසා එක ජාතියෙ හේතු උන් ලග තියෙනවා,,

ඒ වගේම තව දෙයක් ගොඩක්ම වීදි වල පොඩි කෙල්ලොන්ව හොයගෙන එන්නෙ ඒ වයසම වගේම දරුවො ඉන්නෙ මැදි වයසෙ පුද්ගලයන්

ඒ ගැන නම් ඇත්තටම දුකයි,,,

⁣කෙල්ලන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි උබලගෙ ආදරේ පෙන්නන්න කියලා සුදු මහත්තයට අරක දෙන්න යන්න එපා,,

මොකද ඒකයි ආදරය නෙමෙයි ආදරයයි ඕකයි හරියට අහසයි පොලවයි වගේ,,

ආදරය කියන්නෙ අකුරු 4ක්ම නෙමෙයි,,,

ආදරය කියන්නෙ පූජනීය හැගීමක්,,,

ඒ හැගීමට ජීවිතයක් ජීවත් කරවන්න පුලුවන් වගේම ආදරය මුවාවෙන් සිටින කාමුක හැගීමකට පුලුවන් ජීවිතයක් විනාස කරවන්න,

ඒ නිසා උබට ආදරෙයි කියන හැමෝම උබට ඇත්තටම ආදරේ නැතිවෙන්න පුලුවන්

ගොඩක් ම ඉන්නෙ උබට ආදරය කරන වුන් නෙමෙයි සෙක්ස් වලට ආදරය තරන වුනුයි

උපුටාගැනීමකි

නම කියාගන යං ගැම්මට 💖  ්කාලිටෝක්
28/10/2024

නම කියාගන යං ගැම්මට 💖 ්කාලිටෝක්

😌😌
28/10/2024

😌😌

13/06/2024
13/06/2024

ක්‍රිකට් ගහන අංකල්ලට, පුංචි පුතාගෙන් පාඩමක්! උඹත් මම වගේ එකෙක් වගේ එකෙක් Follow කරල සෙට් වෙන්න ❤️👋

Address

Millapitiya Walapane
Nuwara Eliya

Telephone

+94707474134

Website

Alerts

Be the first to know and let us send you an email when Thakkali Talk - තක්කාලි ටෝක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share