
30/06/2025
මේ ලිනන් මැටීරියල් එකෙන් කරපු තට්ටු ගවුම අවුරැදු 5 වෙනකම් බබාලට මගෙන් ගන්න පුලුවන් .
පොප්ලින් වලින් ලයිනින් කරලා තියෙන්නේ.
අවුරැදු 1 රු 1350
අවුරැදු 2 රු 1450
අවුරැදු 3 &4 රු 1550
අවුරැදු 5 රු 1750
මිලගනන් දාලා තියෙන්නේ ඔන්න.
Cash on delevery ගන්න පුළුවන් .හැබැයි 400 delevery ගාස්තුව ගෙවලා ඕඩර් එක ස්තීර කරගන්න ඕනෑ .
Whatsapp number එකට පණිවිඩයක් දාන්න ☺