Cook With Hashi

Cook With Hashi Cook With Hashi 👨‍🍳
Food + Recopy | ASMR | No Talking
facebook.com/CookWithHashi03

29/07/2026

ඉතින් ඔන්න ලමයි පෝය දවසෙත් අපි ඉතින් සුපුරුදු පරිදි වැඩ
Today...
බලන්නකො මේ මොනවද කියලා...😋

27/07/2026

Free Time 🙂🤍

26/07/2026

මිනිස්සු නොදකින දෙයක් තියෙනවා...🤍
හිනාව පිටිපස්සේ තියෙන වෙහෙස...🙂💧
සාර්ථකව පේන්න කරන නිහඬ සටන...💪🌧️
ඒ හැමදේම එයා තනිවම carry කරනවා...🍂

සමහර දවස්වල...🌙
අනිත් අයගේ සතුට දැක්කාමත්...💖
එයා හිතේ ඇතුළෙන්ම ප්‍රාර්ථනා කරනවා...🤍
"හැමෝම සතුටින් ඉන්න ඕනේ" කියලා...🕊️✨
තමන්ගේ දුක අමතක කරලා...💭💚

ඒත් කවුරුත් හරියට නොදන්න එකම දේ...🥺
එයාගේ හිත ඇතුළේ තියෙන්නේ...💔
පවුල වෙනුවෙන් කරන ආදරෙන් පිරුණු...🤍
නිහඬ සටනක්...🌿✨

20/07/2026

කතාවටත් අහනවනි පිට්ටු හිර වෙලාද කියලා..ඉතින් ඔන්න අද අරන් ආවේ රසම රස හාල් වලින් හදන හාල් පිටි පිට්ටුවක් හදන විදිය.ඔයාලත් හදලා බලන්නකො.හැබැයි ඔන්න හිර කර ගන්න ඒම එපා...😁😂🤍

බලන්නකො මේ මොනවද කියලා...😋

19/07/2026

2026.07.19 වන අද දින වලපනේ වැලිහින්න ප්‍රදේශයේ නිවසකින් හමු වු හදුනා නොගත් සර්ප කොට්ටාසයක් හමුවී ඇත.ඉන්අද දින බිත්තර පුපුරා එලියට පැමිනි පැටවුන් 10ක් සමග තවද බිත්තර 18ක් හමු වී ඇත.

18/07/2026

අනේ ඒ දවස් කොච්චර ලස්සනයිද අනේ...🥺❤️ Kumu Peris Vindya Dilrukshi

11/07/2026

ම්ම්ම්ම්ම්ම්....බොමුද රසම රස Wotemelon juse එකක්...

10/07/2026

Tea Time එකට හදා ගමුද ස්නැක් එකක්..😋

ගෙදර තියන අල වලින් ඉක්මනට හදා ගන්න පුලුවන් රසම රස කෑමක්!

ඔයාලත් හදලා බලලා කෝමද කියලා comment එකක් දාන්න 💙

09/07/2026

අපි කවුරුත් කන්න කැමති සලාදයක් තමා මේ.පුලුවන් අය නම කොටන් යන්නකො බලන්න😁

08/07/2026

ගෙදර තියන ඒවගෙන් ලේසියෙන්ම පැය බාගයක් ඇතුලත හදන්න පුලුවන් රසම රස කුකර් කේක් එකක් අරන් ඔන්න මන් අරන් ආවා 🎂

අවන් නැතුව, ලේසියෙන්ම!
ඔයාලත් හදලා බලන්න...අවශ්‍ය දේවල් මන් පලවෙනි comment එකේ පින් කරලා තියනවා...ඔන්න

Address

Nuwaraeliya
Nuwara Eliya
22200

Alerts

Be the first to know and let us send you an email when Cook With Hashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share