Oshara Fashion girl

Oshara Fashion girl 🥰🥰🌹🌹🌹🌹

හීන  සෑබෑ වූ ඒ ලස්සන දවස, 😍😍Nimash fashion academy 🥰🥰🥰මේ ගමන මට සාර්ථක කරගන්න උදව් උපකාර කළ හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏🙏
24/07/2026

හීන සෑබෑ වූ ඒ ලස්සන දවස, 😍😍
Nimash fashion academy 🥰🥰🥰
මේ ගමන මට සාර්ථක කරගන්න උදව් උපකාර කළ හැමෝටම ගොඩාක් ස්තුතියි 🙏🙏

Kalu patata asa kellanta🥰🥰 Size= S,M,LRs,2450Oder now 0771388601❤😘❤😘❤😘
11/05/2026

Kalu patata asa kellanta🥰🥰
Size= S,M,L
Rs,2450
Oder now
0771388601❤😘❤😘❤😘

16/04/2026
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

ඇදුම මහලා ඉවර වෙලා ගාන කිව්වාහම සමහරු අනේ එච්චර යනවද අහනවා 😒ටිකක් හිතන්නකො ඔයාට මහන ඇදුමට මිමි ගන්න තැනේ සිට කියක් දේ ඒ...
10/04/2026

ඇදුම මහලා ඉවර වෙලා ගාන කිව්වාහම සමහරු අනේ එච්චර යනවද අහනවා 😒

ටිකක් හිතන්නකො ඔයාට මහන ඇදුමට මිමි ගන්න තැනේ සිට කියක් දේ ඒ කෙනා කරනවද🙄

මිමි ගැනිම
මිමි සැකසීම
ඇදුමට බ්ලොක් හදාගැනිම
ඇදුම කපාගැනිම
එක දිගට මැසිම
මැශිමන්ට් බැලීම
ඕවර්ලොක් කිරිම
නුල් කැපිම
අයන් කිරිම
මොනතරම් දේවල්ද

ඒ විතරද එයට යන කාලය ඇයගේ ශ්‍රමය
ඒ විතරද නුල් වැය ⁣වෙන විදුලිය එය විතරද
මැශිම නඩත්තු කිරිම්වලට යන මුදල ඉතිං ටිකක් හිතන්න

තව කෙනෙක්ගේ වෘත්තීයට වටිනාකමක් දෙන්න පුරුදු වෙන්න 😊

ලස්සන ඇදුමක් කියන්නේම මේ හැම දේකම එකතුවත් ඉතිං තව කෙනෙක්ගේ මහන්සියට සාදාරණයක් කරන්න ඇයව අගයන්න 🤙🩷

බැලුබැල්මට හැමදේම ලේසි නැ✅

අඩුපාඩු ඇති ඒවා හදාගෙන ඉස්සරහ ට යන්න ශක්තියක් උණු..........

වචනෙකින් හරී මාව අගයපු හැමෝටම ගොඩක් ස්තුතියි 💐💐💐💐💐

ආදරෙයි
Oshara Fashion girl 🌹

ඔන්න ලස්සන ගෑනු ළමයෝ මන් ඔයාලට ලස්සනම ලස්සන Frock Design එකක් අරන් ආවා 🥰🥰🥰🥰🥰Size,,,S,M,L  මේ sizes වලින් ගන්න පුලුවන් දැ...
06/04/2026

ඔන්න ලස්සන ගෑනු ළමයෝ මන් ඔයාලට ලස්සනම ලස්සන Frock Design එකක් අරන් ආවා 🥰🥰🥰🥰🥰

Size,,,S,M,L මේ sizes වලින් ගන්න පුලුවන් දැන් ඔයාලට,
🥰🥰🥰🥰🥰🥰🥰🥰

දැන් ම whatsapp mg එකක් දාලා ඔයාගේ oder එකත් දාගන්න

🌹🌹Whatsapp 0771388601🌹🌹

Oshara Fashion girl

28/03/2026

සතුටින් ඉන්න....❤😘

🥰😘
27/03/2026

🥰😘

සමහර කස්ටමර්ස්ලා ඇදුමක් මහගන්න අවාහම 😁

මැහුම් course කරලා ති⁣යේනවාලු😁
ගෙදර sewing machine එකකුත් තියනවලු😁
එයාගේ ඇදුම් එයාම තමයිලු මහගන්නේ 😁
අද දීලා හෙට ගන්න පුලුවන්ද අහනව 😁
(අනේ ඔව් පුලුවන් වෙන අයගේ odars භාරගත්තේ නැ ඔයාගේන් ඔඩර් එකක් එනකන් බලගෙන ඉදියේ😃)

තවත් සමහරු
වැඩි වැඩක් නැහැලු කැපුවා මැහැව්වාලු 😁
සමහරු වැඩි වෙලාවක් යන් නැලු 😁
පොඩි නිසා හරි ලේසිලු😁

ඉතිං බං එහේමනම් කපලා මහගන්න පුලුවන්නේ

මාත් ඩිප්ලෝමා එකකුත් courses දෙකකුත් කරලා තාම ඉගේණ ගන්න ගමන් තව ඩිප්ලෝමා එකක් කරන්නත් ආසාවෙන් මේ ගමන යන්නේ

මහන අපිට මැරේන මොහොත දක්වාම ඉගේණ ගන්න දේවල් තියෙනව අපි නොදන්න දේවල් තියෙනවා එවා අත්විදිමින් ඉගේණ ගනිමින් මේ ගමන යන්නේ

ඉතිං කාගේවත් ⁣දෙයක් කොයිම වෙලාවකවත් හැල්ලු නොකර තමන් දේයක් එ කෙනාට කියලා කරගන්න පුලුවන් නම් ඔයා⁣ටත් හොදයි එ කෙනාටත් හොදයි

මොකද මැහුම් කියන්නේ මහන අපේ ජිවිතේ එකම හයිය කැපවිම කෙටියෙන්ම කිව්වෝත් කීයක් හරි හොයාගන්නේ පුදුම මහන්සියේන්

❤️💪Anko clothing

15/03/2026

ශ්‍රී ලංකා කනිජ තෙල් සංස්ථාව විසින් නැවතත් qR කේතයට තෙල් ලබාදීම 2026-03-15 සිට ආරම්භ කර තිබෙනවා ( සතියකට ලබාදෙන තෙල් ප්‍රමාණය පහතින්

ඔන්න ලස්සන ගෑනූ ළමයෝ මන් ඔයාලට ලස්සන ම ලස්සන👗👗👗👗👗👗👗👗  Frock Design  👗👗👗👗👗👗👗එකක් අරන් ආවා,,,,, දැන් ම ඔයාගේ oder එකත් දාග...
14/03/2026

ඔන්න ලස්සන ගෑනූ ළමයෝ මන් ඔයාලට ලස්සන ම ලස්සන

👗👗👗👗👗👗👗👗 Frock Design 👗👗👗👗👗👗👗
එකක් අරන් ආවා,,,,,

දැන් ම ඔයාගේ oder එකත් දාගන්න එන්න🫴 එන්න මේ පැත්ත්ට,🥰🥰🥰🥰🥰
❤❤

Rs,2300

❤" ,OSHARA FASHION GIRL " ❤ සමග ඔයාලත් එකතු වෙලා ලස්ස්න ලස්සන frock design collection ,වලට එකතු වෙන්න එන්නෝ🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Oshara Fashion girl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share