Nuwaraeliya Hot News

Nuwaraeliya Hot News Come and join us to know valuable news related to Nuwara Eliya.
නුවරඑළිය හා ස?

01/12/2024

ஐயோ ஐயோ ,
பைத்தியமா ஐயா இவே.

11/11/2023
රටම කළඹපු ප්‍රදීපා සිල්වාගේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ වාහනය පන්සලකින් හමුවෙයිRead more: https://newscenter.lk/ZTRSN3BOOW...
02/10/2023

රටම කළඹපු ප්‍රදීපා සිල්වාගේ සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ වාහනය පන්සලකින් හමුවෙයි
Read more: https://newscenter.lk/ZTRSN3BOOW5kNjdsTy8vMEs2U29KQT09.html
.lk

 #කදුරට_ජනතා_පෙරමුණේ_තරුණ_ඒකකයට_නව_සභාපතිවරයෙකු_පක්ශ_නිළදාරි_මන්ඩලය_පත්_කරයි.කදුරට ජනතා පෙරමුණේ තරුණ ඒකකයේ අභිනව සභාපතිව...
19/09/2023

#කදුරට_ජනතා_පෙරමුණේ_තරුණ_ඒකකයට_නව_සභාපතිවරයෙකු_පක්ශ_නිළදාරි_මන්ඩලය_පත්_කරයි.
කදුරට ජනතා පෙරමුණේ තරුණ ඒකකයේ අභිනව සභාපතිවරයා ලෙස ලෙච්චුමනාර් සංජයි මහතා පක්ෂ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්නන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පක්ෂ නිලධාරි මණ්ඩලය පත් කර තිබේ ,

කදුරට ජනතා පෙරමුණේ තරුණ ඒකකයේ පුරප්පාඩුවූ සභාපති තනතුර සඳහා නව සභාපතිවරයා ලෙස ලෙච්චුමනර් සංජය තෝරා පත් කර ගැනීමට පක්ශයේ මව් ශාකාවේ නිලධාරි මණ්ඩලය කටයුතු කර ඇත ,

කදුරට ජනතා පෙරමුණේ සහ එහි වෘත්තීය සමිති අංශය වන කදුරට කම්කරු පෙරමුණේ ප්‍රතිසංවිධාන රැස්වීම හැටන් ප්‍රධාන කාර්යාලයේදී පැවැති අවස්ථාවේ මෙම නව පත්වීම පක්ෂ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්නන් අතින් ලබා දීමට කටයුතු කර තිබින ,

තරුණ ඒකකයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ කදුරට කම්කරු පෙරමුණේ සංවිධායක ලේකම්වරියා ලෙස කටයුතු කල අයකු වීම විශේෂත්වයකි ,

මෙම පත්වීමෙන් පසු අදහස් දැක්වූ ලෙච්චුමනර් සංජයි අදහස් දක්වමින් කියා සිටියේ කදුරට ජනතා පෙරමුණේ ඖගෙ ඇකි සම්පූර්ණ ශක්ති ප්‍රමාණයෙන් සම්පූර්ණයෙන්ම ගොඩනඟන බවයි ,
තවද ඉදිරි කාලය තරුණයන් අතේ සහ වෙනස්කම් සමාජය හදන්නේ තාරුණ්‍යය, එබැවින් තරුණ ඒකකයේ නායකයා විදියට මම ඒ වගකීම හරි විදිහට සිදු කරනවා ,

එයට අමතරව මම මේ වෙලාවේ කඳුකරයේ සියලුම තරුණ තරුණියන් ආරාධනා කරනවා අපත් සමග එකතු වන ලෙස ,

අපේ තරුණ තරුණියන්ගේ කලා හැකියාවන් , උසස් අධ්‍යාපනය , ආගමික හා ජාතික සංස්කෘතිය , ක්‍රීඩාව , ස්වයං රැකියා ඇතුළු සෑම අංශයකින්ම ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලබාදෙමින් තරුණයන් ඒකරාශී කරගෙන ඉදිරි කාලය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන්නට හා සංවර්ධන කටයුතු සිදු කරන්න අදහස් කරනවා ,
ඒ නිසා තරුණයෝ හැමෝම එකතුවෙලා අපි කවුද කියලා රටට පෙන්වමු යනුවෙන් වැඩිදුර අදහස් දැක්වෙමින් ලෙච්චුමනාර් සංජයි පැවසීය.
( #ආර්_එෆ්_එම්_සුහෙල් - #නුවරඑළිය )

09/09/2023

තියුණු කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි. Most visited website in Sri Lanka.

Address

Nuwaraeliya Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwaraeliya Hot News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category