Updater.lk

Updater.lk We update daily

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦 කාර්‍යාල කළමනාකරණයමෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා ...
23/08/2025

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦
කාර්‍යාල කළමනාකරණය

මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦 කාර්‍යාල ක්‍රම මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙන...
23/08/2025

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦
කාර්‍යාල ක්‍රම

මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦 ආයතන කාර්‍ය හා කාර්‍ය පටිපාටික රීතිමෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත...
23/08/2025

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦
ආයතන කාර්‍ය හා කාර්‍ය පටිපාටික රීති

මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦 රාජ්‍ය මූල්‍ය කළමනාකරණයමෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය ...
23/08/2025

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය

මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦 මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින ඔබට පසු...
23/08/2025

𝗠𝗦𝗢 𝗦𝗨𝗣𝗥𝗔 𝗘𝗫𝗔𝗠 𝗣𝗔𝗦𝗧 𝗣𝗔𝗣𝗘𝗥𝗦

මෙවර කළමනාකරන සේවා නිලධාරී අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරග විභාගය සඳහා පෙනී සිටින ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයක්

පොදු ප්‍රශ්න පත්‍රය

උපුටා ගැනීමකි

23/08/2025
23/08/2025

කවුරු මොන තර්ක ගෙනාවත් මේ වැඩේ නිසා ගොඩක් කලකිරුණා .මොකද මේ රට කුණු ගොඩේ තියෙන මොහොතේ මේ රට ගැන හිතපු එකම මිනිසා 🙏

2025 වර්ෂයේ රජයේ පාසල් (සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්) හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ‍...
18/08/2025

2025 වර්ෂයේ රජයේ පාසල් (සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්) හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ‍(18) ආරම්භ වේ.
නමුත් මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2025.08.25 වන දිනයි.
අදින් ආරම්භ වන තෙවන පාසල් වාරයේ පළමු අදියර නොවැම්බර් මස 07 වනදායින් අවසන් වේ.
-අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය

𝗥𝗘𝗦𝗨𝗟𝗧𝗦 𝗥𝗘𝗟𝗘𝗔𝗦𝗘𝗗  !!!🛑පසුගිය මැයි මස පැවැති කළමනාකරන සේවා නිලධාරි විවෘත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. ඔබගේ විභාගය අ...
15/08/2025

𝗥𝗘𝗦𝗨𝗟𝗧𝗦 𝗥𝗘𝗟𝗘𝗔𝗦𝗘𝗗 !!!

🛑පසුගිය මැයි මස පැවැති කළමනාකරන සේවා නිලධාරි විවෘත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. ඔබගේ විභාගය අංකය ඔස්සේ ප්‍රතිඵල දැන ගන්න.

👉පහත සබැඳියෙන් විභාග ප්‍රතිඵල දැනගන්න.

https://www.results.exams.gov.lk//viewresultsforexam.htm

කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධන පුහුණු පාඨමාලාව – 2025📍📍📍📍📍📍📍📍📍📍📍📍📍වැඩිදුර විස්තර හා අයදුම්පත් ලබාගැනීම සඳහාඅතිරේක අධ්‍යක්ෂ (කෘෂ...
14/08/2025

කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධන පුහුණු පාඨමාලාව – 2025
📍📍📍📍📍📍📍📍📍📍📍📍📍
වැඩිදුර විස්තර හා අයදුම්පත් ලබාගැනීම සඳහා
අතිරේක අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර), කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, ගන්නොරුව, පේරාදෙණිය
- 081-2 388 754
- 081-2 388 465
-- [email protected]
🛑කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය - https://doa.gov.lk
https://doa.gov.lk/agro-enterprises-training-2025-si/

Address

Palanda Kanada
Opanake
70080

Alerts

Be the first to know and let us send you an email when Updater.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Updater.lk:

Share