Travel Bears

Travel Bears Life is short so enjoy it fast ජීවිතේ කෙටියි ඉක්මනින් විඳින්න

උදේ නැගිට්ටම හැමෝම මුලින්ම මේක දැක්ක නම් ඇති 😆
25/09/2025

උදේ නැගිට්ටම හැමෝම මුලින්ම මේක දැක්ක නම් ඇති 😆

ගඩොලක් කියලා හිතලා වත්තට ආපු බම්ලට කෙලියා 🥹
21/09/2025

ගඩොලක් කියලා හිතලා වත්තට ආපු බම්ලට කෙලියා 🥹

21/09/2025

අද නම් කන් නෑ ඩයට් කරනවා කියලා නිදාගන්න ගියාම පේන හීන තමා ඉතින් මේ 😆✨

゚viralシfypシ゚viralシalシ ゚viralfbreelsfypシ゚viral

❤️😍
20/09/2025

❤️😍

14/09/2025

Hi friends 🥰

11/09/2025

ගාමිනී ජීවරත්නයන් ✨🩵

ඇගයිය යුතුම අහිංසක කලාකාමී හදවතක් 🙏


කෝ හඳ බලලා ඔයාලා ගත්ත photos 🌃🌒🌕🔴 Blood Moon – රතු සඳ 🔴🌕අහසෙ දැකෙන රතු සඳ, සම්ප්‍රදායිකව විශේෂ අරුතක් සහ අනාගත සිදුවීම්ව...
07/09/2025

කෝ හඳ බලලා ඔයාලා ගත්ත photos 🌃🌒

🌕🔴 Blood Moon – රතු සඳ 🔴🌕
අහසෙ දැකෙන රතු සඳ, සම්ප්‍රදායිකව විශේෂ අරුතක් සහ අනාගත සිදුවීම්වල සංඥාවක් ලෙස සැලකේ. විද්‍යාත්මකව, පෘථිවී අඳුරු වලාකුළු මගින් blue light filter වෙලා, long wavelength light නිසා සඳ රතු පැහැයක් ගනී. 🌅✨
ලස්සන දර්ශනයක්, බලවත් සංකේතයක් – Blood Moon එක දැකීමෙන් අහසත්, සිත්සඳහත් ආකර්ෂණය වේ!

24/08/2025

සබරගමුවේ අභිමානය 🫡🩵

800 වන සබරගමු මහ සමන් දේවාල පෙරහැර මංගල්ලයට කප් සිටුවීම

🙏🐘

12/08/2025

අපි දෙන්නගේ රිවර්ස්ටන් ගමන 🍃💨🐻🐼

"Nature’s call 📍— always worth answering"🐻🐼🍃✨
09/08/2025

"Nature’s call 📍— always worth answering"🐻🐼

🍃✨

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි,  ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.ඉනික්බිති ඔ...
29/06/2025

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.

ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට මා,
" දියමන්ති" යැයි පිළිතුරු දුනිමි.

" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?"
,ශීක්වරයා විමසීය.

" කාබන්වලින්..." මම පැවසුවෙමි.

" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම ඇති වෙනස කුමක්ද? " යි විමසී ය.

" පීඩනය... ", මම කීවෙමි.

පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...

- සූෆී කියමනකි

Address

61/1, A. P. Ratnayaka Road, Amuthagoda, Hiddellana
Ratnapura
70002

Alerts

Be the first to know and let us send you an email when Travel Bears posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel Bears:

Share