Cilon Awakening Journey

Cilon Awakening Journey A visual path through Sri Lanka’s spiritual, natural, and mindful spaces,where silence teaches more than words.

13/03/2026

දිට්වා සුළිකුණාටුවෙන් තෙමස්_පිරූ වස්
සුවපත්_කරලනු පිණිස විපතට_පත්_වූ_සිත්
ගම්දනව්_සරා_වඩිනා සඟරුවන් කෙත්
කරුණාවේ_සත්_දින_පාද යාත්‍රාව
සමණාභිසක්මන
2026 පෙබරවාරි 22 දින සිට 28 දින දක්වා පැවැත්වූ වගයි.

#සමණාභිසක්මන

26/02/2026

දිට්වා සුළිකුණාටුවෙන් තෙමස්_පිරූ වස්
සුවපත්_කරලනු පිණිස විපතට_පත්_වූ_සිත්
ගම්දනව්_සරා_වඩිනා සඟරුවන් කෙත්
කරුණාවේ_සත්_දින_පාද යාත්‍රාව
සමණාභිසක්මන
2026 පෙබරවාරි 22 දින සිට 28 දින දක්වා

ගමන් මාර්ගය -

හඟුරන්කෙත
පදියපැලැල්ල
මුංවත්ත
වලපනේ
නිල්දණ්ඩාහින්න
රුපහ
උඩුපුස්සැල්ලාව
වැලිමඩ
ඇටැම්පිටිය
හාලිඇල
මුතියංගනය

දිපංකර විවරණය සිහියට නැගෙන එ මහා කුසලයට අපි දායක වෙමු. අපි වාසනාවන්තයි එ පිංකමට අපිට දායක වෙන්න පුලුවන්.

සැරියුත් මුගලන් පරන්පරාවේන් පැවතගෙන එන උතුන් සගරුවන වඩින මන්මාවත් බෞද්ධ ධජ සැම නිවසකම නන්වමු.

ගමන් මාර්ය
Google map:

https://maps.app.goo.gl/TwWDrmzv7YSQCTnFA?g_st=ac

#සමණාභිසක්මන

20/02/2026

දිට්වා සුළිකුණාටුවෙන් තෙමස්_පිරූ වස්
සුවපත්_කරලනු පිණිස විපතට_පත්_වූ_සිත්
ගම්දනව්_සරා_වඩිනා සඟරුවන් කෙත්
කරුණාවේ_සත්_දින_පාද යාත්‍රාව
සමණාභිසක්මන
2026 පෙබරවාරි 22 දින සිට 28 දින දක්වා

ගමන් මාර්ගය -

හඟුරන්කෙත
පදියපැලැල්ල
මුංවත්ත
වලපනේ
නිල්දණ්ඩාහින්න
රුපහ
උඩුපුස්සැල්ලාව
වැලිමඩ
ඇටැම්පිටිය
හාලිඇල
මුතියංගනය

දිපංකර විවරණය සිහියට නැගෙන එ මහා කුසලයට අපි දායක වෙමු. අපි වාසනාවන්තයි එ පිංකමට අපිට දායක වෙන්න පුලුවන්.

සැරියුත් මුගලන් පරන්පරාවේන් පැවතගෙන එන උතුන් සගරුවන වඩින මන්මාවත් බෞද්ධ ධජ සැම නිවසකම නන්වමු.

ගමන් මාර්ය
Google map:

https://maps.app.goo.gl/TwWDrmzv7YSQCTnFA?g_st=ac

Address

Padiyapelella

Website

Alerts

Be the first to know and let us send you an email when Cilon Awakening Journey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cilon Awakening Journey:

Share