you mined

you mined Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from you mined, Digital creator, Padukka.

බැඳීමක් ඇතුලේ මිනිස්සු හෙව්වෙම නිවීම.. සැනසීම.. තේරුම් ගැනීමඅවශ්‍යයම මොහොතේ තනි නොකිරීම!🥺😍🖇️🧿💍හැන්දෑවක ඔබ හා හමු වූ යාමේ...
31/07/2025

බැඳීමක් ඇතුලේ මිනිස්සු හෙව්වෙම නිවීම.. සැනසීම.. තේරුම් ගැනීමඅවශ්‍යයම මොහොතේ තනි නොකිරීම!🥺😍🖇️🧿💍

හැන්දෑවක ඔබ හා හමු වූ යාමේ ආදරයක බැදිලා හැගුමන් මාගේ…🤍

with ❤️ lovely boy

හැන්දෑවක ඔබ මා හමුවුනු යාමේ...🌹ආදරයක බැදිලා හැඟුමන් පාවී...🌹ඒ ආදරයයි අප හදුනාගන්නෙ...🌹Love You So Much 🥺❤️ My BOY
30/07/2025

හැන්දෑවක ඔබ මා හමුවුනු යාමේ...🌹
ආදරයක බැදිලා හැඟුමන් පාවී...🌹
ඒ ආදරයයි අප හදුනාගන්නෙ...🌹

Love You So Much 🥺❤️ My BOY

ජීවිතේ එකම එක වතාවක් හරි දැනිලා තියනවද තමන් ආදරේ කරන කෙනාගෙ හුස්මවලින් එන ආත්මීය සුවඳ !ඒක perfume සුවඳක් හෝ වෙනත් බාහිර ...
26/07/2025

ජීවිතේ එකම එක වතාවක් හරි දැනිලා තියනවද තමන් ආදරේ කරන කෙනාගෙ හුස්මවලින් එන ආත්මීය සුවඳ !

ඒක perfume සුවඳක් හෝ වෙනත් බාහිර සුවඳක් නෙමෙයි.

ආදරේ නාමෙන් සිරුර අභ්‍යන්තරයෙන්ම තමන්ගේ ප්‍රේමණීය කෙනා වෙනුවෙන් පිටතට ඇදෙන හුස්මවල සුවඳක් "

දන්නවද මම ආසම මං ආදරේ කරන කෙනාගෙ ඒ හුස්මවල සුවඳ මගේ මුහුණට දැනෙනවට.

අපි එකිනෙකාට ළං වෙද්දි , අපි අතර අංශුවක් තරම්වත් දුරස්බවක් නැතිවෙද්දි...මං වගේම ඔයත් කොහෙදෝ දුර ඈතක අතරමං වෙද්දි , ඔයාගෙ හදවත ගැහෙන හඬ මට ඇහෙද්දි , මගේ හුස්මවල තාලයටම ඔයත් හුස්ම ගනිද්දි මට දැනෙන ඒ පුදුමාකාර හැඟීම මට වෙන කිසිම අවස්ථාවකදි දැනෙන්නෙ නෑ !

ඔයාගෙ ආදරණීය සහකාරයා/සහකාරියගේ හුස්මවල ඒ තියන ආදරණීය සුවඳ ජීවිතේ කවරදාකවත් , කිසිම මොහොතකදි ඔයාට අමතක වෙන්නෙ නෑ කියලා මට විශ්වාසයි !

මම මේ කියන්නෙ ඇත්තමයි.

පෞද්ගලිකව මං ඇස් පියාගෙන මගේ ප්‍රේමය සිහිකරන හැම මොහොතකදිම මට ඒ මායාකාර සුවඳ දැනෙන්න පටන්ගන්නවා !

ආදරේ හරි පුදුමයි.

ඇත්තටම ඒක මායාවකටත් වඩා භයානකයි.

ඒත් හරි ආදරණීයයි !

🥺🤍💋✨

W R ί T Y :
Copied

සුවදක අයිතී කාරයෙක්...🌹🌸

පුංචි මලක් 🌸🐝

☺️❤️ඔහුට ලියමි...හිතෙන් අපි ආ දුර බොහෝමයි...දරාගෙන අපි අපිවම...හිතේ ගැබුරුම තැනක ලිව්වා...මගේ ප්‍රේමය නුබට...කඩන් වැටෙනා...
08/05/2025

☺️❤️ඔහුට ලියමි...

හිතෙන් අපි ආ දුර බොහෝමයි...
දරාගෙන අපි අපිවම...
හිතේ ගැබුරුම තැනක ලිව්වා...
මගේ ප්‍රේමය නුබට...

කඩන් වැටෙනා පුංචි තරුවක්...
දෙස බලන් මම හිතන්නම්...
සසර ගනු දෙනු ඉවරවෙනකං...
නුභව විතරක් පතන්නම්...

හිතේ කකියන හුගක් දේවල්...
ඇස් පියන් මට කියන්න...
නුබයි හිටියේ මගේ තනියට...
මගේ කියලා දැනෙන්න.................................

☺️❤️
credit goes to owner

එයා දන්නැතිව ඇති සමහරවිට......✨️❤️                         එයාට කොතරම් වටිනාකමක් මගෙ හිතේ තියෙනවද කියලා......✨️❤️මලක් හර...
03/04/2025

එයා දන්නැතිව ඇති සමහරවිට......✨️❤️

එයාට කොතරම් වටිනාකමක් මගෙ හිතේ තියෙනවද කියලා......✨️❤️

මලක් හරි ලස්සනා පිපුනෙ එයා නිසා කියලා දන්නැතිව ඇති.....✨️❤️

ඇත්තමයි " ඒ හිතට ආදරේ හිතුනේ සදහටමයී..."
❤️✨️

හදුවක් ඇති නිවෙන්න...ටිකක් එනවද  අහනවා හිත...කොහොමද හැමදාම හිත උනත් රවටන්නෙ...හිත උනත් දැන් දන්නවා ඇති නුබ නේන බව...🖤❤️🖤...
01/04/2025

හදුවක් ඇති නිවෙන්න...ටිකක් එනවද අහනවා හිත...කොහොමද හැමදාම හිත උනත් රවටන්නෙ...හිත උනත් දැන් දන්නවා ඇති නුබ නේන බව...🖤❤️🖤
එන්නකො ටිකක් ළඟ රැදෙන්න වෙනදාවගේම...☺️❤️🥺

✨️🌹✨️🌹✨️🌹දැන් ඕනෙම ආදරනීය උරහිසකට ඔලුව තියාගෙන ටිකක් ඇස් දෙක පියාගෙන ඉන්න විතරමයී 🌹✨️🌹✨️🌹✨️හරි බරයි හිතට..පුලුවන් නම් නි...
31/03/2025

✨️🌹✨️🌹✨️🌹දැන් ඕනෙම ආදරනීය උරහිසකට ඔලුව තියාගෙන ටිකක් ඇස් දෙක පියාගෙන ඉන්න විතරමයී 🌹✨️🌹✨️🌹✨️හරි බරයි හිතට..පුලුවන් නම් නිවන්න...........

ඒ ඇස් දෙකේ ඒ හිනාවෙන් පේනවා ආදරේ තරම් ❤️🥺Photo Credit First Owner 💛 ( අපි දිහා බලලා හිනාවෙලා සතුටුවෙන්නවත් බැරි මිනිසුන්...
28/03/2025

ඒ ඇස් දෙකේ ඒ හිනාවෙන් පේනවා ආදරේ තරම් ❤️🥺

Photo Credit First Owner 💛
( අපි දිහා බලලා හිනාවෙලා සතුටුවෙන්නවත් බැරි මිනිසුන් අතරෙ දැකපු හිතම පිරෙන පිංතූරයක් )

අත්‍යවශ්‍යයි ...❤️✨️💍I Need 👑️
28/03/2025

අත්‍යවශ්‍යයි ...❤️✨️💍I Need 👑️

......තමන් ගැන හොයලා බලන...රන්ඩු උනත් යාලු කරගන්න උත්සහ කරන...තනි නොකර පුංචි massage එකකින් ලඟ ඉන්න උත්සහා කරන..තමන්ව නැ...
26/03/2025

......තමන් ගැන හොයලා බලන...රන්ඩු උනත් යාලු කරගන්න උත්සහ කරන...තනි නොකර පුංචි massage එකකින් ලඟ ඉන්න උත්සහා කරන..තමන්ව නැති කරගන්න බය...එහෙම හරිම අඩුයි.............

💔දන්නවද , හොයලා නොබලනවා කියන හැගීම, තමන්ව නැතිවෙයි කියන බය දැනෙන්නෙ නැහැ කියන හැගීම අපිට දැනෙද්දී මුලු ලෝකයක් තරම් ආදරය කරපු කෙනෙක් ගැන උනත් දැනෙන්න ගන්නවා හිස් හැගීමක්...ඒක ගොඩක් දුක පිරුන දරුනු හැගීමක්.....ආදරය කලාට මිනිස්සු මුලදි මැදදි අගදිත්.එකසේම පරිස්සම් කරගන්නෙ..හොයලා බලන්නේ. ළඟ රැදෙන්න උත්සහා කරන්නෙ..හරිම අඩුවෙන්.....................................................................................26 /03/2025

24/03/2025

ඇයි මිනිස්සු තමන් ගැනම විතරක් හිතන්නෙ...ඇයි චුට්ටක් කරුනාවන්තවෙලා අපි දිහා නොබලන්නෙ.....ඉවසන් ඉන්න...ඔයාව මල්පෙත්තක් වගේ සිනිදුවට..හරි ලෝබකමින් බලන කෙනෙක් ළඟ ලගම ඇති...👑️💍

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when you mined posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share