Niro Food Delivery

Niro Food Delivery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Niro Food Delivery, Digital creator, 58 Yatawathura Malagala, Padukka.

මේ  අපෙන්  ගියපු    තවත්  ඕඩර් එකක්    චුට්  දුවක්   වෙනුවෙන්  💖💖දුර   රටක  ඉදන් එයාගේ අම්ම අපිට   දීපු   ඕඩර් ඒක  දුවගේ...
24/04/2026

මේ අපෙන් ගියපු තවත් ඕඩර් එකක් චුට් දුවක් වෙනුවෙන් 💖💖දුර රටක ඉදන් එයාගේ අම්ම අපිට දීපු ඕඩර් ඒක දුවගේ උපන්දිනය වෙනුවෙන් 💖💖

කමුද  රසම රස බිරියනි  එකක්  පාදුක්ක හොරණ  අවට  ඉන්න ඔයාලටයි  මේ🍗🍲   ඔයාලගේ  පවුලේ  කෙනෙක්ගේ  උපන්දිනයකට   🍗🍲ඒවගේම   ඔයාල...
09/03/2026

කමුද රසම රස බිරියනි එකක් පාදුක්ක හොරණ අවට ඉන්න ඔයාලටයි මේ🍗🍲 ඔයාලගේ පවුලේ කෙනෙක්ගේ උපන්දිනයකට 🍗🍲ඒවගේම ඔයාල වැඩ කරන්න තැන පාටියකට 🍗🍲 තව අපි ගාව තියනවා

රයිස් & කරි 🍲 ඔයාලගේ දානයක් 🍲

🍲පාටියක් 🍲


ඒවගේ ඕනම විශේෂ අවස්ථාවකටම ඔයාලට උවමනා විදියට අපි ඔයාලගේ මෙනු එකකට
පිළියෙළ කරනවා ඉතින් ඔයාලත් ඒක පාරක් කාල බලන්න

රට ඉන්න ඔයාලටත් මේ අවස්ථාව තියනවා 🍗🍲
කතා කරන්න අපිට... 0740396560 (වට්සැප් )

01/03/2026

මේ තියෙන්නේ Niro Foods Delivery අපෙන්, බුලත්සිංහලට ගිය තවත් බිරියානි පොට් එකක්.. 🥰🥰❤❤☺️☺️☺️
ඉතිම් අපිව විශ්වාස කරලා ඕඩර් එක දුන්නට ගොඩක් ස්තූතියි..❤🙏

ඉතිම් ඔයාලටත් රසම රස බිරියානි එකක් අතේ ඇති මුදලට කන්න ඕනී නම් එන්න මේ පැත්තට ..🤭☺️👌
ඇවිත් ඕඩර් එකක් දාලා කාලා බලන්නකෝ ☺️☺️❤❤
(ඕනීම තැනකට ඩිලිවරි පහසුකම් සමග )

0740396560

☝️
එහෙනම් අපිට කතා කරන්න
❤☺️❤☺️❤

කමුද  රසම  රස බිරියනි එකක්  මේ අද   හදපු  රුපියල්   4000 /=    බිරියනි ඒක  5  දෙනෙකුට  හැදුවේ   ඔයාලත්  ඕඩර් එකක් දාන්න ...
27/02/2026

කමුද රසම රස බිරියනි එකක් මේ අද හදපු රුපියල් 4000 /= බිරියනි ඒක 5 දෙනෙකුට හැදුවේ ඔයාලත් ඕඩර් එකක් දාන්න
0740396560

මේ තියෙන්නේ ඊයේ (24) හවස  ගිය අපේ  රසම රස  බිරියනි   ඕඩර් ඒක   🍗🍲     ඉතින්  ඔයාලත්    අපෙ  බිරියනි   එකක  රස බලන්න   පා...
25/02/2026

මේ තියෙන්නේ ඊයේ (24) හවස ගිය අපේ රසම රස බිරියනි ඕඩර් ඒක 🍗🍲 ඉතින් ඔයාලත් අපෙ බිරියනි එකක රස බලන්න පාදුක්ක ...
හොරණ අවට ඉන්න ඔයාලටයි මේ අවස්ථාව
යාලුවනේ ඉක්මන් කරන්න🍗🍲🍗🍲

17/02/2026
16/02/2026

Address

58 Yatawathura Malagala
Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when Niro Food Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share