25/10/2025
හැමොටම සුභ දවසක් වේවා.😊
ඔන්න ඔය බිස්නස් ටික හොදටම රන් වෙන කාලේ ලොකේ හැමතැනටම එනවා වසංගතයක් ලොක්ඩව්න් කරනවා Corona නිසා. ඉතිං මගේ බිස්නස් වවලට මොනා වෙන්න ඇති කියලද හිතන්නේ.
ඔව් ඔයලා හිතපු දේ හරියටම හරි මගේ බිස්නස් ඔක්කොම ඩව්න් වෙනවා.
යන්න එන්න විදියක් නැ ලොක්ඩව්න් කරලා.කඩ වහලා බිස්නස් ෆුල්ම අව්ල්
මුකුත් ඉම්පොර්ට් කරන්නත් බැ හොදටම අව්ල්.
ගෙදරට වෙලා ඉන්නවා මම සතියක්.පිස්සු වගේ මුකුත් හිතා ගන්න බැ.
කල්පනා කර කර ඉද්දි එනවා මට අදහසක්
මේ කොරොනා කාලේ මුකුත්ම බිස්නස් එකක් කරන්න නැද්ද බැරිද කියලා.
මම ඒ ගැන හොයන්න පටන් ගන්නවා ප්‍රශ්නෙට විසදුමක්.ඔව් මම කල්පනා කර කර ඉද්දි මට අදහසක් එනවා සෙන්සර් වලින් වැඩ කරන වතුර ටැප් එකක් හදන්න ඔනි කියලා.මම එ ගැන හොද රිසර්ච් එකක් කරලා අසාර්තක විම් 18ක් කින් පසුව මම හදනවා සෙන්සර් වලින් වැඩ කරන ටැප් එකක්.
ලොක්ඩව්න් අයින් කරපු ගමන් මම ගිහින් එක ඩිවලොප් කරන්න අවශ්‍ය අමු ද්‍රව්‍ය ටික අරගෙන අයෙත් එනවා මම ගමට.ඇවිල්ලා වැඩේ පටන් ගන්නවා.
මම හදනවා පොදු ස්තාන,පාසල්,පන්සල් එගේ ස්තාන වල ස්තාපනය කල හැකි සෙන්සර් ස්මාර්ට් වොටර් ටැප් එකක්.
එක මම එකක් රුපියල් 15000/- ගානේ තමා විකුණුවේ කොහොම හරි කොරොනා සිසන් එක ඉවර වෙනකල්ම මේ බිස්නස් එකෙන් මම ලක්ශ 3.6/- ක් විතර හොයා ගත්තා.
ඔය පහල දලා තියෙන්නෙර් මම හදපු ඒ සෙන්සර් ස්මාර්ට් ටැප් එක.
ඔයලා හිතනවා නම් බිස්නස් කරන්න හැම කාලෙම බෑ කියලා එක වචනයක් විතරයි.
නැ බිස්නස් එකක් ඩිවලොප් වෙන්නෙම මිනිස්සුන්ගේ අවශ්‍යතා සැපිරිමෙන් මොන කාලයක් මොන දුශ්කර අවස්තාවක් උනත් මිනිස්සුන්ගේ අවශ්‍යතා නැති නොවන බව මතක තබා ගන්න.
ඒ වගේම මට මේකට ගොඩක් උදව් කලා Csn මගේ අයියා (ලොකු අම්මගේ පුතා) Crozier (මගේ මමා අම්මගේ මල්ලි)
ඒ දෙන්නව අමතක කරන්නත් බැ එ වගේම මගේ අප්පච්චි
ව්‍යාපාර කරන ඔබට හැමදාමත් ජය වෙන්න ඔනි. මගේ සුභ පැතුම් 🔥
මම
SHANE V ADHIKARI
ROYAL-X BUSINESS (PVT)LTD
(CEO | DIRECTOR)