18/12/2025
ගරාජ් එකේ වැඩ අස්සේ මේ ප්‍රශ්න ඔයාවත් හෙම්බත් කරලද? 🛠️🧵
කස්ටමර්ට රිමයින්ඩර් එකක් දාන්න අමතක වුණා! 🤦♂️
ලාස්ට් සර්විස් එකේදී මොනවද කළේ කියලා හොයාගන්න බැහැ! 📄❌
පාර්ට්ස් ඕඩර් කළාද නැද්ද කියලා මතකයක්ම නැහැ!⚙️❓
Why choose us over traditional methods?
🔹 Live Notifications (Not SMS!): කස්ටමර්ගේ ෆෝන් එකටම Notification එකක් යන්නේ ඔබේ Garage එකේ නමින්. No more manual reminders!
🔹 QR Code Advantage: වාහනේ වැඩ ඉවරද කියලා පාරිභෝගිකයාටම QR එකෙන් Live බලන්න දෙන්න. Transparency at its best! 💯
🔹 Revenue Tracking: දවසේ ලාභය, වියදම සතයටම බලාගන්න Live Dashboard එකක්.
🔹 Appointment Manager: Appointment book කරලා, ඒවා approve කරන්න සහ reminders යවන්න දැන් එකම සිස්ටම් එකක්.
Key Features include:
✔ Job cards with real-time progress.
✔ Detailed Service & Inventory records.
✔ Role-based staff security control.
One System. Everything Organized. 🛠️🏆
📞 Call/WhatsApp: 075 445 3334
✉️ Email: [email protected]
🌐 Learn more: https://codeplaystudios.com/