Kaushal vith Crypto

Kaushal vith Crypto අද කාලෙ මුදල් හම්බ කරන්න Job කරන්න අවශ්‍ය නෑ...ඔයත් Online Business එකක් පටන් ගන්න

පිරමීඩයක් කියන්නෙ  මොකද්ද කියලවත් දන්නෙ නැති ,පිරමීඩ කියන ලොකු ලොකු අයියලා අක්කලාදැකලවත්  නැති ඒව  😌🔥දැන ගන්න කැමතිනම්  ...
11/07/2026

පිරමීඩයක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති ,
පිරමීඩ කියන ලොකු ලොකු අයියලා අක්කලා
දැකලවත් නැති ඒව 😌🔥

දැන ගන්න කැමතිනම් ජොයින් වෙන්න 👇

https://chat.whatsapp.com/LJl0H1EFCKO53rdPjXdXqR?s=cl&p=a&ilr=1

20/06/2026
26/05/2026

උබෙ පරම්පරාවෙ පලවෙනි කෝටිපතිය උබ වෙයන් 💯🥰💗

Good morning all 💫🖤

මේ පෝස්ට් එක මුල ඉඳන් අන්තිම වෙනකන් කියවන්න. ඔයාට ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා ❤️සරලව මන් කියන්න ඕන ටික...
24/05/2026

මේ පෝස්ට් එක මුල ඉඳන් අන්තිම වෙනකන් කියවන්න. ඔයාට ලොකු දෙයක් ගන්න පුළුවන් වෙයි කියලා මන් හිතනවා ❤️

සරලව මන් කියන්න ඕන ටික කියන්නම්👇

මුලින්ම ඔයා මේ field එක තෝරගත්තම, ඔයාට යන cost එක — ඒ කියන්නේ මුදල්, කාලය, patience ගැන පොඩි අදහසක් තියෙන්න ඕන.

හැමදාම කියනවා වගේ, මුලින්ම කරන්න ඕන දේ තමයි basic knowledge එක හදාගන්න එක.
ඒකට අද කාලේ free resources ඕන තරම් තියෙනවා.
YouTube, websites, free communities වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

Free නැතුව, සල්ලි දාලා ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් ලංකාවේ mentorship කරන අයත් ඕන තරම් ඉන්නවා.
හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි — සල්ලි ගෙවලා ගත්ත පලියට success guarantee වෙන්නේ නෑ.

ඇත්තටම මුලින්ම ඔයාට cost එකක් යන්නේ ඔන්න ඔය knowledge එක build කරගන්න.

හරි, ඔය basic knowledge එක ගත්තට පස්සේ ඔයාට ටික ටික idea එකක් එන්න පටන් ගන්නවා —
“මන් මේ field එකේ මොන පැත්තෙන්ද ඉස්සරහට යන්න ඕන?” කියලා 👀

මොකද basic knowledge එක ගන්නකොට, මේ field එකේ තියෙන ගොඩක් sides ගැන ඔයා ඉගෙන ගන්නවා.
Chart reading කරන විදි ගොඩක් දකින්න ලැබෙයි.
විවිධ setups දකින්න ලැබෙයි.
එක එක tradersලා market එක analyze කරන විදි වෙනස් කියලා තේරෙයි.

ඒ වෙලාවේ කරන්න ඕන වැදගත්ම දේ තමයි —
හොඳ research එකක් කරන එක 🔍

ඔයාට ලේසි, ඔයාගේ mindset එකට match වෙන, ඒ වගේම ඇත්තටම success වුණු tradersලා use කරන path එක මොකක්ද කියලා හොයලා බලන්න.

හැම TikTok video එකක්ම, හැම YouTube short එකක්ම, හැම “100% winning strategy” එකක්ම believe කරන්න යන්න එපා ❌

Social media වල ගොඩක් අය results විතරක් පෙන්නනවා.
Process එක, losses, years ගානක experience එක පෙන්නන්නේ නෑ.

උදාහරණයක් විදිහට👇

ඔයාට පුළුවන්:

SMC පැත්තෙන් යන්න
ICT concepts ඉගෙන ගන්න
මේ දවස් වල ජනප්‍රිය MSNR setups use කරන්න
Order Flow පැත්තෙන් යන්න
Candle stick patterns එක්ක trade කරන්න
Supply & Demand use කරන්න

ඔන්න ඔය වගේ paths ගොඩක් තියෙනවා.

හැබැයි වැදගත්ම දේ තමයි —
ඒ දේ තෝරගන්න කලින් හොඳට හොයලා බලන්න 📊

ඇත්තටම ඒ concept එකෙන් consistent success ගත්ත tradersලා ඉන්නවද?
ඒ strategy එක long term use කරන්න පුළුවන්ද?
ඒක ඔයාට තේරෙනවද?
ඒක chart එකේ live market එකට apply කරන්න ඔයාට capacity එක තියෙනවද?

මොකද සමහර concepts paper එකේ ලස්සනට පේනවා.
හැබැයි live market එකේ execute කරන්න ගියාම confuse වෙනවා.

ඒ නිසා trend එකට යන්න එපා.
TikTok hype එකට යන්න එපා.
ඔයාට fit වෙන path එක හොයන්න ✅

මොකද trading වල success වෙන්නේ, හැම strategy එකක්ම දන්න කෙනා නෙමෙයි.
එක දෙයක් ගැඹුරින් තේරුම් අරගෙන, ඒක consistency එක්ක execute කරන කෙනා 🔥

හරි, ඊට පස්සේ ඔයාට යන තවත් වැදගත් investment එකක් තමයි —
ඔයාගේ setup එක master කරන්න කරන වියදම 📊

ඒ කියන්නේ practice + backtesting වලට යන cost එක.

මේ stage එකට ආවම TradingView Premium account එකක් ගන්න එක ගොඩක් වටිනවා.
Private account එකක් ගන්න පුළුවන්, නැත්තන් යාලුවෝ 2-3 දෙනෙක් එක්ක share කරලා ගන්නත් පුළුවන්.

දැන් යන prices එක්ක බැලුවොත්, roughly මාසෙට රු.3000 - 6000 අතර වගේ cost එකක් යයි 💸

Backtesting කරන්න free sites තියෙනවා.
ඒවයෙන් practice කරන්නත් පුළුවන්.
හැබැයි TradingView account එකක් use කරලා properly backtest කරනවා නම් experience එක ගොඩක් හොඳයි.

ගොඩක් අය miss කරන ලොකුම point එකත් මෙන්න මේකමයි ❗

Premium account එක ගන්නවා.
Indicators දානවා.
Charts open කරනවා.
හැබැයි setup එක ඇත්තටම master වෙන විදිහට backtest කරන්නේ නෑ.

Trading වල confidence එක build වෙන්නේ live trades වලින් විතරක් නෙමෙයි.
Repeated backtesting වලින් 📈

ඔයා setup එක 300ක්, 500ක්, 1000ක් වගේ data එක්ක test කරද්දී තමයි:

Win rate එක තේරෙන්නේ
Market conditions තේරෙන්නේ
Fake setups filter කරගන්න පුළුවන් වෙන්නේ
Patience build වෙන්නේ
Confidence build වෙන්නේ

ගොඩක් අය “setup එක වැඩ නෑ” කියලා අතාරින්නේ, setup එක master කරන්න කලින්මයි.

ඇත්තටම profitable tradersලා කරන ලොකුම දේ තමයි —
Data collect කරන එක.
Journal කරන එක.
Backtest කරන එක.
Errors identify කරන එක.

මන් මේ ගැන complete video එකක් දාලා තියෙනවා —
කොහොමද හරියට data collect කරලා, step by step ඔයාගේ setup එක master කරගන්නේ කියලා 🎥

ඒ video එක මගේ YouTube channel එකේ තියෙනවා.
ඒක හොඳට බලන්න.
මොකද trading වල growth එක එන්නේ random entries වලින් නෙමෙයි…
Data + discipline + repetition වලින් 🔥

යාට මේ trading business එකේ යන main expenses දෙක ඔය දෙක විතරයි 👇

1️⃣ Knowledge එක build කරගන්න යන cost එක
2️⃣ Setup එක master කරන්න යන cost එක

ඇත්තටම free resources වලින් ඉගෙන ගන්නවා නම්, ඔයාට practically යන්නේ TradingView Premium account එකකට යන වියදම විතරයි 💸

ඒ නිසා තමයි real account trade කරන කෙනෙක් උනත්, funded account trade කරන කෙනෙක් උනත් —
ගොඩක් professional tradersලා TradingView Premium use කරන්නේ.

මොකද profitable trader කෙනෙක් උනා කියලා learning නවත්තන්නේ නෑ 📈

එයාලා අදටත්:

Backtest කරනවා
Data collect කරනවා
තමන්ගේ setup එක improve කරනවා
Loss වෙන entries filter කරන ways හොයනවා
Rules add/remove කරලා test කරනවා
Different market conditions වල setup එක analyze කරනවා

ඔන්න ඔය දේවල් කරන්න තමයි TradingView Premium account එකක් ඇත්තටම use වෙන්නේ.

ගොඩක් අය social media වල පෙන්නන්නේ profits විතරයි 💰
හැබැයි charts පස්සේ තියෙන work ethic එක පෙන්නන්නේ නෑ.

ඇත්තටම successful tradersලා සහ තාම එකම තැන ඉන්න tradersලා අතර තියෙන ලොකුම වෙනස තමයි මෙන්න මේක👇

Successful tradersලා:
✔ තමන්ගේ setup එක repeat වෙන විදිහට study කරනවා
✔ Data එක්ක decisions ගන්නවා
✔ Backtesting seriously ගන්නවා
✔ Constantly improve වෙනවා

හැබැයි ගොඩක් අය:
❌ Random entries ගන්නවා
❌ Setup මාරු කරනවා
❌ Backtest කරන්නේ නෑ
❌ Loss උනාම strategy එකට blame කරනවා

ඒ නිසා TradingView Premium account එකක් කියන්නේ flex එකක් නෙමෙයි.
Serious trader කෙනෙක්ට ඒක investment එකක් 📊

හරි, දැන් ඔයාට මේ field එක ගැන ඇත්ත idea එකක් එන්න ඇති කියලා මන් හිතනවා 👀

ඒ නිසා funded account එකක් ගන්න කලින්,
real account එකක් open කරන්න කලින් —
අනිවාර්යෙන් මේ දේවල් කරලා ඉන්න ✅

✔ Basic knowledge එක හදාගන්න
✔ ඔයාට fit වෙන strategy / path එක හොයගන්න
✔ එක setup එකක් choose කරගන්න
✔ Properly backtest කරන්න
✔ Data collect කරන්න
✔ Rules build කරන්න
✔ Risk management ඉගෙන ගන්න
✔ Demo / replay වල consistency හදාගන්න

මේ දේවල් skip කරලා direct funded accounts හරි real accounts හරි ගහන්න ගියොත්…
ගොඩක් වෙලාවට වෙන්නේ දෙයක් විතරයි 👇

❌ සල්ලි නැති වෙනවා
❌ Confidence නැති වෙනවා
❌ Time waste වෙනවා
❌ Field එක ගැන වැරදි mindset එකක් හැදෙනවා

ගොඩක් අය market එක blame කරනවා.
හැබැයි ඇත්තටම problem එක තියෙන්නේ preparation එකේ.

Trading කියන්නේ gambling එකක් නෙමෙයි 📊
Preparation + discipline + repetition තියෙන business එකක්.

ඒ නිසා hurry වෙන්න එපා.
Social media profits බලලා pressure ගන්න එපා.

පළවෙනි target එක profitable trader කෙනෙක් වෙන එක නෙමෙයි…
Consistent trader කෙනෙක් වෙන එක 🔥

Consistency ආවම profits ටික ටික automatically follow වෙනවා 💯
මේ post එක මුල ඉඳන් අන්තිම වෙනකන් කියවපු හැමෝටම එක දෙයක් කියන්න තියෙනවා👇

Trading කියන්නේ overnight success එකක් නෙමෙයි.
හැබැයි patience, discipline සහ consistency තියෙන කෙනෙක්ට life changing skill එකක් 🔥

ඒ නිසා ඉක්මන් වෙන්න එපා.
Process එක trust කරන්න.
Learn කරන්න.
Backtest කරන්න.
Improve වෙන්න.

ටික ටික market එක ඔයාට වෙනස් විදිහට පේන්න පටන් ගනී 📊

එහෙනම් ජය වේවා ❤️
අලුත් post එකකින් ආයෙත් හම්බෙමු ✨

24/05/2026

දන්නො දනිති 💹💸

නිදන්නො පද හදති . 🤣🙌

06/05/2026

දන්න උන්ට සල්ලි ආකාරයක් 💹💸

දන්නැති උන්ට පිරමිඩ වෙන ඒව 🤧🥰

24/04/2026

තමන්ව අමුන්ට සමාන කරන්නයන්න එපා ..!

01/04/2026

හරියට ඉහෙන ගත්තොත් ජීවිතේම ගොඩ යන්න පුලුවන් හොදම Path එල .

Trading . 🥰

Address

Panadura
Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Kaushal vith Crypto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share