NYA fashion & cosmetics

NYA fashion & cosmetics always open

හායි girls 🥰🫶💕ඔන්න සුකුරුත්තන් වලට කැමති ඔයාලට ගෙනාවා ලස්සනම ලස්සන hair clips කිහිපයක් රු 50/= වගේ පුන්චි මුදලක ඉදන් ඉහල...
25/04/2025

හායි girls 🥰🫶💕

ඔන්න සුකුරුත්තන් වලට කැමති ඔයාලට ගෙනාවා ලස්සනම ලස්සන hair clips කිහිපයක්
රු 50/= වගේ පුන්චි මුදලක ඉදන් ඉහලට දැන් අපෙන් ඔයාලට මේවා ගන්න පුලුවන් 🫶🫂

ඉතින් එහෙන්ම order එකක් දාමු ළමයි
Delivery available 077🥰41🥰59🥰139

ලස්සනට සුවදට ඉන්න ආස අපේ ලස්සන ළමයිනේ මෙන්න ඔයාලට ගෙනාව ලස්සන ලස්සන item ගොඩක් එහෙනම් අපේ  whatsapp එක පැත්තට 077🥰41😘59❤...
03/03/2025

ලස්සනට සුවදට ඉන්න ආස අපේ ලස්සන ළමයිනේ
මෙන්න ඔයාලට ගෙනාව ලස්සන ලස්සන item ගොඩක්

එහෙනම් අපේ whatsapp එක පැත්තට 077🥰41😘59❤️‍🔥139 ඇවිත් order එකක් දාන්න හොදේ .....

🫶
&_cosmetics

03/03/2025

Hii
Friends 🫶

බත  බුලතින් සපිරැනු  සාමය සතුට පිරි සුභ අලුත් අවුරුදු මංගල්‍යයක් වේවා 🙏🙏🙏
14/04/2023

බත බුලතින් සපිරැනු
සාමය සතුට පිරි
සුභ අලුත් අවුරුදු මංගල්‍යයක් වේවා 🙏🙏🙏

Went out orders ❤❤❤❤❤
04/04/2023

Went out orders ❤❤❤❤❤

Today went out order To galewela ❤️
30/03/2023

Today went out order

To galewela ❤️

Black slipper with Black cord  Price -400/= wholesale Rs 500/= retail Cash on delivery Post / curiar
24/03/2023

Black slipper with Black cord
Price -400/= wholesale
Rs 500/= retail

Cash on delivery
Post / curiar

New update Black slipper with Colour cord  Price 450/= wholesale Rs 500 /=retail Cash on delivery post / curiar
24/03/2023

New update

Black slipper with Colour cord
Price 450/= wholesale
Rs 500 /=retail

Cash on delivery
post / curiar

Dispatch orders Thank you for valuable customers Galle , colombo 07 ,mawanella , colombo 12
22/03/2023

Dispatch orders

Thank you for valuable customers
Galle , colombo 07 ,mawanella , colombo 12

Giveaway ekata join wenna girl & boys
17/03/2023

Giveaway ekata join wenna girl & boys

ඔන්න Giveaway එක Start කරනවා ලමයී😊

අපි මේක ලස්සන තරගයක් විදියට කරගෙන යමු❤️ අපේ ලස්සන තෑග්ගක් ලබාගන්න කැමති ඔයාලා හැමෝටම මේකට සහභාගී වෙන්න පුලුවන්🥰

තරගයට සහභාගි වෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ටික තමයී👇👇👇

_______________________________________________
1. මුලින්ම අපේ page එකට like කරලා Follow කරන්න. Vinu's Creations

( ගෲප් එකට join වෙලා ඉන්න අය page එකත් අනිවාරෙන් Follow කරලා තියෙන්න ඕනේ )

2. අපේ Tiktok Account එක Follow කරන්න. ලින්ක් එක තමයී මේක👇
( https://www.tiktok.com/?_t=8ai55X7BNj7&_r=1 )

3. මෙන්න මේ Facebook Page එකත් Follow කරන්න ඕනේ... මෙයාගේ පේජ් එකේ තියෙන ලස්සන Slippers ඔයාලට ලැබෙන තෑගි අතරට එක් වෙනවා🥰 NYA fashion & cosmetics පේජ් ලින්ක් එක තමයී මේක....👇
https://www.facebook.com/profile.php?id=100066694816661&mibextid=ZbWKwL

4. ඒ විදියට මේ page දෙකත් එක්ක අපේ Tiktok Account එකත් Follow කරලා ඒකේ Screenshot තුනම මේ Original Post එකට පහලින් දාන්න....

5. මේක තමයී වැදගත්ම Step එක😍😍

🎁ඔයා අපේ Page එකේ ආසම කරන Gift එකේ Photo එකක් Select කරලා මේ පෝස්ට් එකට Comment එකක් දාන්න ඕනේ, ඒකට ඔයාගේ යාලුවො Mention කරලා ඔයාලට ඒකට Likes ගන්න පුලුවන්.. වැඩිම Like ප්‍රමාණයක් ගන්න දෙන්නෙක්ව අපි 1 වෙනි සහ 2 වෙනි ස්ථාන විදියට තෝරගන්නවා😊 ( Like 100 ට වඩා වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනේ ජයග්‍රහණය කරන්නනම්)

6. ඒ වගේම ඒ මං කිව්ව steps ටික කරලා, ඒත් එක්කම මෙන්න මේ දේවල් බලලා අපි 3 වෙනි ස්ථානයටත් කෙනෙක්ව තෝරගන්න හිතාගෙන ඉන්නවා...

🤩අපේ පෝස්ට් ඔයාලගේ Account එකේ වගේම Group වල Public ශෙයාර් කරලා, යාලුවන්ට All invite දාලා Screenshot එවන්නත් පුලුවන් , ඒ Steps බලලා අපි 3 වෙනි ස්ථානයක් තෝරන්න හිතාගෙන ඉන්නවා, ඒක ඔයාලා තරග වදින විදිය අනුව තීරණය වෙනවා❤️( තුන් වෙනි ස්ථානයට තෝරගන්න කෙනත් අපි කියලා තියෙන steps සේරම හරියට කරලා තියෙන්න ඕනේ)

7 . එහෙනම් අවසාන Step එක තමයී, මේ Original Post එක ඔයාලගේ Facebook Account එකේ වගේම Story එකක් විදියට Public ශෙයාර් වෙන්න ඕනේ.... Screenshot එවන්න අමතක කරම්ම එපා😊
( ඔයාලා කැමති විදියට පෝස්ට් එක Group වල උනත් ශෙයාර් කරලාඅපිට Screenshot එවන්න පුලුවන් , තරග වදින විදිය අනුව ඔයාලට පුලුවන් ඉක්මණින් තෑග්ගක් දිනාගන්න🥰)

මේ මාසේ 24 වෙනිදට (2023/03/24) අපි ජයග්‍රහණයය කරේ කවුද කියන එක කියනවා🤗 ඒ වෙනකම් ඔයාලට තරග කරන්න පුලුවන් ❤️
________________________________________________

එහෙනම් හැමෝම හොද තරගයක් දෙයී කියලා හිතනවා.... හැමෝටම Good Luck😘 හවසට පෝස්ට් එකක් දාන්නම් ඔයාලට හම්බ වෙන ලස්සන තෑගි ගැන🥰🥰🥰

Today went out order ❤️Order now Rs 500/= only (1 pair)
16/03/2023

Today went out order ❤️

Order now
Rs 500/= only (1 pair)

අලුත් යාලුවො දෙන්නා ❤💛❤️💛Hurry up Order now
04/03/2023

අලුත් යාලුවො දෙන්නා

❤💛❤️💛

Hurry up
Order now

Address

Panadura

Telephone

+94774159139

Website

Alerts

Be the first to know and let us send you an email when NYA fashion & cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NYA fashion & cosmetics:

Share