19/08/2026
ඔබේ කාර්යබහුල ජීවිතය නිසා…...
ඔබේ ආදරණීයයන්ගේ වැදගත්ම මොහොතක් මඟහැරෙන්න දෙන්න එපා. ❤️
සමහර දවස් දින දර්ශනයේ තවත් එක දවසක් විතරයි…
හැබැයි අපි ආදරය කරන කෙනෙකුට ඒ දවස මුළු ජීවිතේටම මතක හිටින දවසක්....🥹❤️
🎂 උපන්දිනයක්…
💍 සංවත්සරයක්…
👨👩👧👦 පවුලේ විශේෂ එකතුවීමක්…
🎉 පුංචි celebration එකක්…
🌸 පාසල් යාළුවන් වෙනුවෙන් treat එකක්…
ඔබට හැමදේම ඔබම සූදානම් කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්.
ඒත් ඒ මොහොත මඟහරින්න ඕනේ නැහැ.
ඔබේ විශේෂ දවසේ කෑම ටික Iru’s Cuisine අපිට භාරදෙන්න. ❤️
🥟 Rolls & Cutlets
🥪 Sandwiches
🧁 Cup Cakes & Muffins
🎂 Birthday Cakes
🍚 Fried Rice
🍛 Rice & Curry
✨ ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන Customized Orders ද සූදානම් කර දෙන්න පුළුවන්.
ඔබේ හිතේ තියෙන විදිහට…
රසවත්ව, පිරිසිදුව, ලස්සනට අපි ඒ වැඩේ බලාගන්නම්. ❤️
මොකද…
පවුල කියන්නේ අපේ සම්පත.
ඔවුන්ගේ විශේෂම මොහොතක...
ඔබ වෙනුවෙන් අපිත් පුංචි කොටසක් කරන්න කැමතියි. 🌸
📞 Special Orders: 070 278 2012
📍 Walana, Panadura.
🚚 Delivery can be arranged with an additional charge.
Iru’s Cuisine ❤️
Homemade with Love
ඔබට වැදගත් දවසක්…
අපටත් ඒක විශේෂයි. ❤️
゚