A K S

A K S SEEVIND TECHNOLOGY

25/07/2026
⬇️කටහඬ සහ මයික්‍රපෝනය....⬇️අපි කතා කරන විට හෝ   ගයන විට vocal chords කම්පනය වේ. ⬇️එම කම්පනය මගින් වාතයේ ශබ්ද තරංග යක් හට...
03/05/2026

⬇️කටහඬ සහ මයික්‍රපෝනය....

⬇️අපි කතා කරන විට හෝ ගයන විට vocal chords කම්පනය වේ.

⬇️එම කම්පනය මගින් වාතයේ ශබ්ද තරංග යක් හට ගනී.

⬇️එම තරංගය microphone යේ diaphragm එකේ ගැටීමෙන් තරංගයට
අනුරූපව එයද කම්පනයවේ.

⬇️එම දෝලනය මගින් microphone යේ ඇතුලත ඇති Magnet එක සහ coil ආධාරයෙන් විද්‍යුත් තරංගයක් (Electric signal )හට ගනී.

⬇️ අවසානයේදී අපේ හඩ විද්‍යුත් තරංගයක් බවට පත් වී ශබ්ද මිශ්‍රකය (Audio mixer)දක්වා ගමන් කරයි.

⬇️නාද වර්ගීකරණය.1)ආහත නාද 2)අනාහත නාද ⬇️ආහත නාදය...සරලවම කියනවනම් කණට ඇහෙන ශබ්දය ආහත නාද වේ. පහර දීම කම්පනය මගින් හට ගන්...
01/05/2026

⬇️නාද වර්ගීකරණය.

1)ආහත නාද
2)අනාහත නාද

⬇️ආහත නාදය...

සරලවම කියනවනම් කණට ඇහෙන ශබ්දය ආහත නාද වේ. පහර දීම කම්පනය මගින් හට ගන්නා හඩ මේ යටතට ගත හැකිය.

උදා..
ගිටාරයේ තතක් වැයිම

⬇️අනාහත නාදය....

සිතේ හට ගන්නා නාදමය මනෝභාවය අනාහත නාද වේ. ආහත නාද මෙන්ම අනාහත නාද තුලින්ද රසයක් විඳිය හැක. තමන්ට රුචි ගීතයක් සිහිපත් වීමෙන්, එකී ස්වර රටා හදවතේ මැවීමෙන් යම් කිසි රසයක් අපට දැනෙන්නේ ද මෙම ගුණය නිසාවෙනි.

(ශබ්දය සහ නාදය..)1.ශබ්දය....⬇️මිනිස් කනට ඇසෙන Hz 20-Hz20000 අතර සිමාවේ පවතී ⬇️නිශ්චිත හැඩයක් නොගනී ⬇️නිශ්චිත තාරතාවයක් න...
29/04/2026

(ශබ්දය සහ නාදය..)

1.ශබ්දය....

⬇️මිනිස් කනට ඇසෙන
Hz 20-Hz20000 අතර සිමාවේ පවතී
⬇️නිශ්චිත හැඩයක් නොගනී
⬇️නිශ්චිත තාරතාවයක් නැත (pitch)
⬇️උදාහරණයක් විදිහට, වීදුරුවක් බිඳෙන හඬ , වාහනයක හඬ.
මේවායේ කිසියම් දත්තයක්, තොරතුරක් මිස රසයක් නැත. නැවත නැවත ඇසීමට ප්‍රිය උපදවන්නේ නැත.

2.නාදය....

⬇️මෙහි යම්කිසි හැඩයක් ඇත
⬇️නියමිත තරතාවයක් ඇත (pitch)
⬇️උදාහරණයක් විදිහට ගිටාරයක තතක් හැඬවීම. බටනලාවක වාදනය.
⬇️මෙම නාදය හැඟීමක් භාවයක් ගෙන ඒමට සමත් වේ. එකී නාද සමූහය කැටිකොට තනුවක් නිර්මාණය කල හැකිය.

⬇️සංගීතය හා ශබ්දය...⬇️මිනිස් කනට ඇහෙන ශ්‍රව්‍ය පරාසය වන්නේ හර්ට්ස් විස්සේ සිට විසිදාහ දක්වායි.(20Hz-20000Hz)⬇️මේ තුල ශ්‍...
28/04/2026

⬇️සංගීතය හා ශබ්දය...

⬇️මිනිස් කනට ඇහෙන ශ්‍රව්‍ය පරාසය වන්නේ හර්ට්ස් විස්සේ සිට විසිදාහ දක්වායි.(20Hz-20000Hz)
⬇️මේ තුල ශ්‍රවණ ඉන්ද්‍රිය ග්‍රහණය කරගන්නා සියළුම දත්තයන් ශබ්ද වේ

⬇️මේ පරාසය තුල යම් ගණිතමය සංකල්පයකටද අනුරූපව සංගීතයේ භාවිතා වන ස්වර ස්ථාන ස්ථාන ගතව ඇත..

⬇️පරිසරයේ අපට ඇසෙන සෑම ශබ්දයකටම සංඛ්‍යාතයක් ඇත..

⬇️ශබ්දය....ශබ්දය සරලවම අර්ථ දැක්වුවොත් මොනයම් හෝ වස්තුවක් කම්පනයේ දී වාතයේ ඇති අණු සමඟ ගැටීමෙන් හැදෙන රැල්ලක් වැනි ස්වභා...
28/04/2026

⬇️ශබ්දය....
ශබ්දය සරලවම අර්ථ දැක්වුවොත් මොනයම් හෝ වස්තුවක් කම්පනයේ දී වාතයේ ඇති අණු සමඟ ගැටීමෙන් හැදෙන රැල්ලක් වැනි ස්වභාවයක්.

⬇️උදාහරණයක් විදියට ගත්තොත් අපි පියානෝ එකේ ස්වරයක් වාදනය කළාම එම අදාල තත (string )කම්පනය වෙනවා. ඒ කම්පනය වායු තරගයක් විදිහට අපේ කණ දක්වා ගමන් කිරීමෙන් එය අපට ඇහෙනවා.

12/03/2026

❤️ASPIRATION MUSICAL
JOURNEY 02
ප්‍රසංගය සමගින්... 2026

❤ඔබගේ විවේකය සතුටින් අර්ථවත් ව ගත කරන්නට
❤කාර්යබහුල ජීවිතයේ ඒකාකාරීත්වයෙන් මොහොතක් මිදෙන්නට
❤අවිවේකී සිතට සැහැල්ලු වක් ගෙන දෙන්නට

▶️ "ගී ගයමු වයමු "


ඒ සදහා දායක විය හැකි වැඩ සටහන් බොහොමයක් ඔබ වෙනුවෙන් පෙළ ගස්වා ඇති බව සතුටින් දන්වා සිටිමු.

▶️Music classes
▶️voice Training lessons
▶️ශබ්ද උපකරණ භාවිතය
▶️සංගීතය හා බැදුණු මූලික තාක්ෂණික දැනුම,
(Keybord programming /audio recording /vst/midi/Daw/.... )
🎙️ඔබේ ම නව නිර්මාණ ගීතයක් එළිදැක්වීමට අවශ්‍ය සියළුම කටයුතු.
🎙️ඔබගේ දක්ෂතා එළිදැක්වීමට සජීවී ප්‍රසංග සහ සමාජ මාධ්‍ය සජීවී වැඩසටහන්.
🎙️බොහෝ දෙනෙක් නරබන youtube නාලිකා මගින් ප්‍රචාරය.

▶️ගී ගයමු වයමු
▶️0720 8400 90

Address

.
Panadura

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 13:00

Website

Alerts

Be the first to know and let us send you an email when A K S posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share