Sith Flow

Sith Flow Let your thoughts flow � | A space for calm minds and gentle thoughts. | come & join with me ��

“තමන් වෙනුවෙන් කෙනෙක් හදවතින්ම ඉන්නවා”කියන හැගීම විදින්න හැමෝටම අවස්ථාව ලැබෙන්න ඕනි…
05/05/2026

“තමන් වෙනුවෙන් කෙනෙක් හදවතින්ම ඉන්නවා”කියන හැගීම විදින්න හැමෝටම අවස්ථාව ලැබෙන්න ඕනි…

මානසික නිදහස තමයි හැමදේකටම වඩා වැදගත්ම කියලා  හිතුන දවසට, මිනිස්සු කලින් සමුදෙන්න අකමැති වුන දේවල්වලට කැමැත්තෙන්ම සමුදෙන...
30/04/2026

මානසික නිදහස තමයි හැමදේකටම වඩා වැදගත්ම කියලා
හිතුන දවසට, මිනිස්සු කලින් සමුදෙන්න අකමැති වුන දේවල්වලට කැමැත්තෙන්ම සමුදෙනවා…

මේ ජීවිතේ අපි හොඳයි කියලා හිතපු දේවල් අපිට මඟහැරෙන්නෙ, අපි නොහිතපු හොඳම දේ අපිට ලැබෙන්න වෙන්න පුළුවන්…
28/04/2026

මේ ජීවිතේ අපි හොඳයි කියලා හිතපු දේවල් අපිට මඟහැරෙන්නෙ, අපි නොහිතපු හොඳම දේ අපිට ලැබෙන්න වෙන්න පුළුවන්…

අපි කියන හැමදේම අහගෙන ඉදලා “දැන් මොකක්ද මං මේකට කරන්නෙ “ ඇහුවාම, මැදහත් උත්තරයක් දෙන කෙනෙක්, හැම කෙනෙක්ගෙම ජීවිතවල ඉන්න ...
26/04/2026

අපි කියන හැමදේම අහගෙන ඉදලා “දැන් මොකක්ද මං මේකට කරන්නෙ “ ඇහුවාම, මැදහත් උත්තරයක් දෙන කෙනෙක්, හැම කෙනෙක්ගෙම ජීවිතවල ඉන්න ඕනි……

අනිත් අය කියනදේ නෙමෙයි,ඔයා දක්ෂ දේ, ඔයාට පුළුවන් දේ “ඔයා හරියට කරන්න”
24/04/2026

අනිත් අය කියනදේ නෙමෙයි,
ඔයා දක්ෂ දේ, ඔයාට පුළුවන් දේ “ඔයා හරියට කරන්න”

ජීවත් වෙනවා කියලා හිතට දැනෙන්න නම්….ඉදල හිටලා හරි යාලුවෝ හම්බවෙලා පරණ සිද්ධි මතක් කරලා හිනා වෙන්න,කොහෙ හරි ඇවිදින්න යන්න...
21/04/2026

ජීවත් වෙනවා කියලා හිතට දැනෙන්න නම්….

ඉදල හිටලා හරි යාලුවෝ හම්බවෙලා පරණ සිද්ධි මතක් කරලා හිනා වෙන්න,කොහෙ හරි ඇවිදින්න යන්න…
ඉදලා හිටලා හරි කදු පිරුණු, මිදුමෙන් වැහුණ කොළ පාට ලෝකෙකට ගිහින් එන්න….
ඉදලා හිටලා හරි හවස් වරුවක මුහුදු වෙරළකට ගිහින් එන්න…
ඉදලා හිටලා හරි Film එකක් බලන්න යන්න…

එහෙම නැත්නම් ඔයාටම මේ ජීවිතේ boring වෙයි…

හීන පස්සේ දුවන එක අතාරින්න එපා..එහෙම කලොත් ඒ හීන හැබෑ වෙනකොට තියෙන සතුට ඔයාට කවදාවත් විදින්න වෙනේ නෑ……
18/04/2026

හීන පස්සේ දුවන එක අතාරින්න එපා..
එහෙම කලොත් ඒ හීන හැබෑ වෙනකොට තියෙන සතුට ඔයාට කවදාවත් විදින්න වෙනේ නෑ……

පරිපුර්ණ මිනිසුන් මෙලොව නැත…අසම්පුර්ණ බව තේරුම් ගෙන ගැලපීම් හඳුනාගත යුතුය….
14/04/2026

පරිපුර්ණ මිනිසුන් මෙලොව නැත…
අසම්පුර්ණ බව තේරුම් ගෙන ගැලපීම් හඳුනාගත යුතුය….

හැමදේකටම වටිනාකමක් දෙන්න පුරුදුවෙන්න,,පුංචිම දේවල වුනත් ලොකු බැඳිමක් තියෙන්න පුළුවන් වගේම, ලොකු හැඟිමක් තියෙන්නත් පුළුවන...
13/04/2026

හැමදේකටම වටිනාකමක් දෙන්න පුරුදුවෙන්න,,
පුංචිම දේවල වුනත් ලොකු බැඳිමක් තියෙන්න පුළුවන් වගේම, ලොකු හැඟිමක් තියෙන්නත් පුළුවන්..

සමහර මිනිස්සු සතුට හෙව්වෙ ලක්සරි දේවල්වලම නෙමෙයි….කාලේකට පස්සෙ රස කෑමක් හැදුවම,,,තමන් ආසම දෙයක් තෑගි ලැබුනම,,,,කාලේකට T...
10/04/2026

සමහර මිනිස්සු සතුට හෙව්වෙ ලක්සරි දේවල්වලම නෙමෙයි….

කාලේකට පස්සෙ රස කෑමක් හැදුවම,,,
තමන් ආසම දෙයක් තෑගි ලැබුනම,,,,
කාලේකට TV පස්සෙ තමන් ආසම කරන program එකක් බැලුවම,
හොඳින් නේද කියලා ආපු මැසේජ් එකක,,
රසම රස චොකලට් එකක් කෑවම,,,
අහම්බෙන් වගේ තමන් ආසම සින්දුවක් කොහෙදි හරි ඇහුනම,,,
අඳුරන්නෙ නැති පොඩි බබෙක් තමන් එක්ක හිනාම,,,
ආසාවෙන් හිවපු ගහක මලක් පිපුනම,,,,

වගේ….

පොඩි පොඩි දේවල් වලින් මිනිස්සු සතුටු වුනා…
පොඩි දේවල් වුනත් ඒවා ඇතුලෙ ලක්සරි හැගිම් පිරිලා තිබ්බා…

අව්‍යාජව සිටින්න…දිනක, ඔබට ගැලපෙන මිනිසා ඔබව සොයා එනු ඇත…
08/04/2026

අව්‍යාජව සිටින්න…
දිනක, ඔබට ගැලපෙන මිනිසා ඔබව සොයා එනු ඇත…

Address

Panadura

Alerts

Be the first to know and let us send you an email when Sith Flow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share