SL Drash

SL Drash Join us as we explore the stunning places in Sri Lanka and dive into our daily adventures!

We’ll take you on unforgettable journeys through Sri Lanka's rich culture and breathtaking landscapes.

19/10/2025

https://youtu.be/gAlFP-_EOEU?si=xsGWzFHZcg-vovlV

Private Pool එකක් එක්ක තියන හුරුබුහුටි Private Cabin එකක්.

මේ ලස්සන තැන ගැන ඔක්කොම විස්තර බලන්න දැන්මම SL Drash Youtube channel එකට යන්න.

#කබාන

අපිට හම්බුනා ලංකාවෙ හැන්ගිලා තියන හරිත පාරාදීසයක් වගේ ලස්සන කබාන එකක්. මේක budget එකටත් සෙට් වෙන තැනක් වගේම Private Pool...
17/10/2025

අපිට හම්බුනා ලංකාවෙ හැන්ගිලා තියන හරිත පාරාදීසයක් වගේ ලස්සන කබාන එකක්. මේක budget එකටත් සෙට් වෙන තැනක් වගේම Private Pool එකක් එක්ක තියන හුරුබුහුටි Private Cabin එකක්.

මේ ලස්සන තැන ගැන ඔක්කොම විස්තර බලන්න පහල තියන ලින්ක් එකෙන් දැන්මම SL Drash Youtube channel එකට යන්න ⬇️

https://youtu.be/gAlFP-_EOEU?si=xsGWzFHZcg-vovlV

#කබාන

11/10/2025

private pool එකයි, whirlpool bath එකයි, Beach View එකයි එක්ක luxuary විදිහට නිවාඩුවක් ගතකරන්න pocket එකට වැඩිපුර දැනෙන්නෙ නැති සුපිරිම private villa එකක් Down South වලින්. ⬇️

https://youtu.be/SbQMTmlAqkQ?si=QP03w4H_WWePnzBT

bath 77 Aura Beach villa

1M views දුන්න හැමෝටම ආදරෙයි ❤️අපේ videos බලන, react කරපු, share කරපු, comment කරපු, හොද නරක කියපු, බැනපු හැමෝටම ආදරෙයි....
11/10/2025

1M views දුන්න හැමෝටම ආදරෙයි ❤️
අපේ videos බලන, react කරපු, share කරපු, comment කරපු, හොද නරක කියපු, බැනපු හැමෝටම ආදරෙයි.

https://youtube.com/-dishanrashini?si=-JyBvGVpnf-uiR8q

09/10/2025
09/10/2025
අපිට හම්බුනා private pool එකයි, whirlpool bath එකයි, Beach View එකයි එක්ක luxuary විදිහට නිවාඩුවක් ගතකරන්න pocket එකට වැ...
03/10/2025

අපිට හම්බුනා private pool එකයි, whirlpool bath එකයි, Beach View එකයි එක්ක luxuary විදිහට නිවාඩුවක් ගතකරන්න pocket එකට වැඩිපුර දැනෙන්නෙ නැති සුපිරිම private villa එකක් Down South වලින්.

මෙතන ගනන් කොහොමද, bookings දාගන්නෙ කොහොමද, මොනද තියන facilities ඔක්කොම විස්තර මේ video 1 තියනව. දැන්මම SL Drash Youtube Channel එකට ගිහින් ඔයාගෙත් ඊලග Beach Holiday එක book කරගන්න. ⬇️

https://youtu.be/SbQMTmlAqkQ?si=2CFyeAI3A6cLi5tZ

bath 77 Aura Beach villa

එයත් එක්ක තනියම දවසක් නිදහසේ ඉන්න, anniversaries වලට, date nights වලට, Honeymoon එකට, ඕනම celebration එකකට හොදම තැන.රු...
26/09/2025

එයත් එක්ක තනියම දවසක් නිදහසේ ඉන්න, anniversaries වලට, date nights වලට, Honeymoon එකට, ඕනම celebration එකකට හොදම තැන.

රු. 9,900 ට
Private pool එකක්
හොදින් ඉඩකට තියන සුවපහසු නවාතැනක්
කෑම වේල් 2ක් සහ welcome drink එකත් සමග
100% පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව

මේ තැන ගැන සම්පූර්ණ විස්තර දැනගන්න පහල තියන link එකෙන් SL Drash YouTube channel එකට යන්න. ⬇️

https://youtu.be/5c9E8bRtvqU?si=Kr5wv3g2fEqsbk4E

Villa Aroma

Address

Panagoda

Website

Alerts

Be the first to know and let us send you an email when SL Drash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share