අයර්ලන්තයේ අපි

අයර්ලන්තයේ අපි News & Media Website. News & Media Website

17/08/2025

අයර්ලන්තයට එන්න ඉන්න අයට මගේ page එකේ මේ වෙනකල් දාපු වැදගත් වීඩියෝස්/ පෝස්ට් ඔක්කොම එකම තැනකට දාන්න හිතුව.ඔයාලා මගේ පේජ් එකෙන් අලුත් දෙයක් දැනගත්තනම් ඒක තමයි මගෙත් බලාපොරොත්තුව . වචනෙකින් හරි කාටහරි උදව්වක් වෙන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්. මේ වෙද්දිත් මම ඒක කරල තියෙනව. ඉතින් මට මම ගැන සතුටුයි.

1. අයර්ලන්තය මොනවගේ රටක්ද? https://www.facebook.com/share/v/1F8m4qB8fo/?mibextid=wwXIfr

2.අයර්ලන්තයේදී ගෙයක් හොයාගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/1BRcfsH7hu/?mibextid=wwXIfr

3.අයර්ලන්තයේදි දරුවෙක් ලැබුනොත් හම්බෙන වරප්‍රසාද මොනවද? https://www.facebook.com/share/v/174k2Go5sJ/?mibextid=wwXIfr

4.Full driving license එක අයර්ලන්තයේදි ගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/17FrhCEALf/?mibextid=wwXIfr

5.රට එන්න කලින් driving license එක international driver permit එකක් විදිහට convert කරගන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/1BZuhzhQSc/?mibextid=wwXIfr

6.වේරහැරින් ගන්න ඕන driver information extract එක මොකද්ද? https://www.facebook.com/share/r/1FMu2axC7B/?mibextid=wwXIfr

7. Diving practical test එකට කලින් pre test එකක් කරන්නේ කොහොමද? https://www.facebook.com/share/1A72YkqBiY/?mibextid=wwXIfr

8.GP කෙනෙක් ලග ලියාපදිංචි වෙන්නෙ කොහොමද? Hse එකෙන් ගන්න පුලුවන් free cards මොනවද? https://www.facebook.com/share/v/16tyGKdHF5/?mibextid=wwXIfr

9.ළමුන් සදහා අයර්ලන්ත රජයෙන් ලැබෙන සහන
https://www.facebook.com/share/v/1BFGMsSND9/?mibextid=wwXIfr

10.අයර්ලන්තයේ පාසල් සහ day care වලට යන වියදම https://www.facebook.com/share/v/1CCkYi82HN/?mibextid=wwXIfr

11.අයර්ලන්තයේ මාසික වියදම https://www.facebook.com/share/v/1CcFY3FkT4/?mibextid=wwXIfr

12.Public transport වල යන්න ලීප් කාඩ්ස් ගන්නේ කොහොමද? https://www.facebook.com/share/19RcPU5xJG/?mibextid=wwXIfr

13.අයර්ලන්තයට ආව ගමන් bank account එකක් හදාගන්නේ කොහොමද? https://www.facebook.com/share/1AzLHVuZCm/?mibextid=wwXIfr

14.Revolut bank account එකක් හදන්නේ කොහොමද? https://www.facebook.com/share/1AwxZSFmDT/?mibextid=wwXIfr

15.අයර්ලන්තයට ආවහහම කාර් එකක් මිලදීගන්න අපේම තැනක් නැද්ද? https://www.facebook.com/share/16vvLJaimG/?mibextid=wwXIfr

16.Mortgage එකකට ඇප්ලයි කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/1EE8Ydqn5E/?mibextid=wwXIfr

17.අයර්ලන්තයෙන් අපිටම ගෙයක් සල්ලි වලට ගන්නේ නැද්ද? https://www.facebook.com/share/p/173RSjuv73/?mibextid=wwXIfr

18. Go car එකෙන් car rent කරන්නේ කොහොමද?
https://www.facebook.com/share/12HHjAe41pq/?mibextid=wwXIfr

19. Auto car wash කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/1CY2L5NCjN/?mibextid=wwXIfr

20.අයර්ලන්තයේදී tv බලන්න ලයිශන් ගන්න ඕනිද? https://www.facebook.com/share19vxJhNi8f/?mibextid=wwXIfr

21.අයර්ලන්තයේ රැකියා හොයාගන්න තියෙන websites මොනවද? https://www.facebook.com/share/19VUbMn958/?mibextid=wwXIfr

22. අයර්ලන්තයට visit visa apply කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/v/15vdiuKmY1/?mibextid=wwXIfr

25.Visit visa apply කරල approve උනාද බලාගන්නෙ කොහොමද? https://www.facebook.com/share/r/176175J8KU/?mibextid=wwXIfr

26.තුර්කියේ transit වෙද්දි ලැබෙන වාසි? https://www.facebook.com/share/v/1FEZ7KbYcQ/?mibextid=wwXIfr

27.පොඩි දරුවන්ගේ දන්ත සායන සහ මිල ගනන්
https://www.facebook.com/share/r/18nEDG499T/?mibextid=wwXIfr

28. Eye test කරන තැන් සහ මිල ගනන් https://www.facebook.com/share/r/1JWbqbMeCQ/?mibextid=wwXIfr

29.අයර්ලන්තයේ ලංකාවේ නිශ්පාදන ගන්න තැනක් නැද්ද? https://www.facebook.com/share/r/166zYizcpb/?mibextid=wwXIfr

30. Critical skill work permit කියන්නෙ මොකද්ද?
https://www.facebook.com/share/v/15rwrrPhSb/?mibextid=wwXIfr

31.ඔයාලා නිතර අහන ප්‍රශ්න කීපයකට උත්තර?
https://www.facebook.com/share/19dDHXW5Wv/?mibextid=wwXIfr

32.අයර්ලන්තයට එන්න පුලුවන් ක්‍රම මොනවද? https://www.facebook.com/share/19EfTQG5fW/?mibextid=wwXIfr

33. Irish residence permit card එක අලුත් කරගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/14Er3Zga9fc/?mibextid=wwXIfr

34. First GNIB appointment එක ගන්නේ කොහොමද? https://www.facebook.com/share/v/16ovAYZ5kF/?mibextid=wwXIfr

35.අපි අයර්ලන්තයට ආවේ කොහොමද? https://www.facebook.com/share/v/1ZYJSPL9WR/?mibextid=wwXIfr

36.ඩොක්ටර් කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/1EtF8VTSgP/?mibextid=wwXIfr

37.Nurse/ midwife කෙනෙක් අයර්ලන්තයේ රැකියාවකට එන්නේ කොහොමද? https://www.facebook.com/share/19LMsVxH4P/?mibextid=wwXIfr

38. Physiotherapist / occupational therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19oF8f6KJK/?mibextid=wwXIfr

39. Senior Orthotist/ Prosthetist කෙනෙක් විදිහට අයර්ලන්තයේ රැකියාවකට එන්නෙ කොහොමද?
https://www.facebook.com/share/1CW2JwrM36/?mibextid=wwXIfr

40. Speech therapist කෙනෙක් අයර්ලන්තයේ රැකියාවට එන්නෙ කොහොමද? https://www.facebook.com/share/19SeAYsfUv/?mibextid=wwXIfr

41.Seasonal jobs වලට අයදුම් කරන්නෙ කොහොමද? https://www.facebook.com/share/16SQfVVoHP/?mibextid=wwXIfr

42. Critical skill work permit එකට අයදුම් කරන්නේ කොහොමද? https://www.facebook.com/share/15yvre8q9Y/?mibextid=wwXIfr

43. MSc in Nursing වලට අයර්ලන්තයේ හොදම universities මොනවද? https://www.facebook.com/share/1GAEJ536mz/?mibextid=wwXIfr

44. අම්මවයි තාත්තවයි අපි ඇවිල්ලා අවුරුද්දකින් අයර්ලන්තයට ගෙන්නගත්ත විදිහ

https://www.facebook.com/share/v/171zhu22zN/?mibextid=wwXIfr

වීඩියෝස් බලලා හොදයිනම් කමෙන්ට් එකක් දෙන්න.තව කෙනෙක්ට බලන්න share කරන්න ළමයි.

#අයර්ලන්තයේමම #රටයන්නඉන්නඅය #අයර්ලන්තයේඅපි

01/08/2025
01/07/2025
With Europe & Family – I just got recognised as one of their top fans! 🎉
21/03/2025

With Europe & Family – I just got recognised as one of their top fans! 🎉

🌿😃
17/03/2025

🌿😃

Address

Panagoda

Alerts

Be the first to know and let us send you an email when අයර්ලන්තයේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අයර්ලන්තයේ අපි:

Share