
06/09/2024
සිඟිති ලොව එකලු කරනා 2වැනි ජාතික කිඩෝරිය හෙටයි!
කිඩෝරි නායිකා සහය ප්‍රධාන කොමසාරිස් චන්ද්‍රානි ප්‍රනාන්දු මෙනවියගේ පූර්ණ අධීක්ෂණය යටතේ සූදානම්වන මෙවර ජාතික කිඩෝරියට නවමු අත්දැකීම් රැසක් එක්කර තිබේ. ඒ අනුව 2024 සැප්තැම්බර් මස 07 සහ 08 යන දිනයන්හි කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්වෙන සුවහසක් සිඟිති බාලදක්ෂයින්ට අසිරිමත් අතදැකීම් රැසක් එක්කරනු ඇත. ඒ සඳහා එක්වන සිඟිත්තන් සැමට Scouting සඟරාවේ සුබ පැතුම්!
බාලදක්ෂ ශබ්ධකෝෂයට අලුත් වචනයක් මෙරට බාලදක්ෂ පාරිභාෂිත වදන් මාලාව අලුත් කරමින් බාලදක්ෂයන් වෙනුවෙන් ‘‘ජම්බෝරිය.....