Mama's Mash

Mama's Mash 🍢🥗 Homemade baby food made easy. Simplifying solids with nutritious, fresh, and fun recipes. Purees, BLW, and everything in between!

Building happy, healthy little eaters. 👇 Get started here!

31/10/2025
🫐🥕කැරට් සහ බ්ලූබෙරි පියුරී🥕🫐✨️ අවශ්‍ය ද්‍රව්‍ය: 🥕කැරට් ගෙඩියක් 🫐බ්ලූබෙරි ස්වල්පයක්✨️ සාදන ක්‍රමය: 🫐🥕🫐🥕කැරට් සහ බ්ලූබෙරි ...
31/10/2025

🫐🥕කැරට් සහ බ්ලූබෙරි පියුරී🥕🫐

✨️ අවශ්‍ය ද්‍රව්‍ය:
🥕කැරට් ගෙඩියක්
🫐බ්ලූබෙරි ස්වල්පයක්

✨️ සාදන ක්‍රමය:
🫐🥕🫐🥕කැරට් සහ බ්ලූබෙරි මෘදු වන තෙක් තැම්බීමෙන් පසු එකට බ්ලෙන්ඩර් කරන්න. (බ්ලූබෙරි වල ඇති ඇඹුල් රසය සමනය කිරීමට කැරට් වල පැණි රසය උපකාරී වේ).

​🫐🥕Carrot and Blueberry Purée🥕🫐
​✨️ Required Ingredients:
​🥕 One Carrot
​🫐 A few Blueberries
​✨️ Method of Preparation:
​🫐🥕🫐🥕 Steam the carrots and blueberries until soft, then blend them together. (The sweetness of the carrot helps to balance the tartness of the blueberries).

Follow us for more and share..😇😇

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

🥕🍓කැරට් + ස්ට්‍රෝබෙරි පියුරී 🍓🥕✨️අවශ්‍ය ද්‍රව්‍ය: 🥕තම්බාගත් කැරට් 🍓ස්ට්‍රෝබෙරි🫛තම්බාගත් කඩල 🥤වතුර ස්වල්පයක්✨️සාදන ක්‍රමය...
29/10/2025

🥕🍓කැරට් + ස්ට්‍රෝබෙරි පියුරී 🍓🥕

✨️අවශ්‍ය ද්‍රව්‍ය:
🥕තම්බාගත් කැරට්
🍓ස්ට්‍රෝබෙරි
🫛තම්බාගත් කඩල
🥤වතුර ස්වල්පයක්

✨️සාදන ක්‍රමය:
🥕🫛කැරට් සහ කඩල මුලින්ම හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
🍓🍓පසුව ස්ට්‍රෝබෙරි එකතු කර මිශ්‍රණය සිනිඳු වන තුරු නැවත බ්ලෙන්ඩ් කරන්න.

​🥕🍓Carrot + Strawberry puree 🍓🥕
​✨️Ingredients:
​🥕 Boiled carrot
​🍓 Strawberries
​🫛 Boiled chickpeas
​🥤 A little water
​✨️Method:
​🥕🫛 First, blend the carrot and chickpeas well.
​🍓🍓 Then, add the strawberries and blend again until the mixture is smooth.

Follow us for more and share..😇😇

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

🥑🍌අලිගැටපේර + කෙසෙල් පියුරී 🥑🍌 ✨️ අවශ්‍ය ද්‍රව්‍ය:       🥑ඉදුණු අලිගැටපේර ගෙඩියක්      🍌ඉදුණු කෙසෙල් ගෙඩියක්     🥛🥤වතුර ...
24/10/2025

🥑🍌අලිගැටපේර + කෙසෙල් පියුරී 🥑🍌

✨️ අවශ්‍ය ද්‍රව්‍ය:
🥑ඉදුණු අලිගැටපේර ගෙඩියක්
🍌ඉදුණු කෙසෙල් ගෙඩියක්
🥛🥤වතුර හෝ කිරි ස්වල්පයක් (අවශ්‍ය නම්)

✨️ සාදන ක්‍රමය:
🍃මෙය ඉතා පහසුය. අමුද්‍රව්‍ය දෙකම එකට දමා හොඳින් බ්ලෙන්ඩ් කිරීම හෝ මෑෂ් කිරීම ප්‍රමාණවත්ය.

🥑🍌Avocado + Banana Puree 🥑🍌

✨️ Ingredients:
🥑 One ripe avocado
🍌 One ripe banana
🥛🥤 A little water or milk (if needed)

✨️ Method:
🍃 This is very easy. Simply put both ingredients together and blend well or mash.

Follow us for more and share..😇😇

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

23/10/2025

Potato & Beet puree

🍁අල සහ බීට් පියුරී 🍁 ✨️අවශ්‍ය ද්‍රව්‍ය:   ☘️ කුඩා අල කැබැල්ලක් - 1/2ක්   ☘️ කැරට් - කුඩා කැබැල්ලක්   ☘️ බීට් - කුඩා කැබැ...
23/10/2025

🍁අල සහ බීට් පියුරී 🍁

✨️අවශ්‍ය ද්‍රව්‍ය:
☘️ කුඩා අල කැබැල්ලක් - 1/2ක්
☘️ කැරට් - කුඩා කැබැල්ලක්
☘️ බීට් - කුඩා කැබැල්ලක් (1/4ක් පමණ)
☘️ ජලය

✨️ සාදන ක්‍රමය:
☘️ සියලුම එළවළු සෝදා, පොතු ඉවත් කර, කුඩා කැබලිවලට කපා ගන්න.
☘️ භාජනයකට වතුර දමා එළවළු කැබලි මෘදු වනතුරු හොඳින් තම්බා ගන්න.
☘️ තැම්බූ එළවළු බ්ලෙන්ඩරයකට දමා, අවශ්‍ය නම් තැම්බූ වතුර ස්වල්පයක් ද එකතු කර ක්‍රීම් එකක් මෙන් සිනිඳු වනතුරු අඹරා ගන්න.

🍁Potato and Beetroot Purée🍁

✨️ Ingredients:
☘️ Small Potato piece - 1/2
☘️ Carrot - Small piece
☘️ Beetroot - Small piece (about 1/4)
☘️ Water

✨️ Method of Preparation:
☘️ Wash all the vegetables, peel them, and cut them into small pieces.
☘️ Put water in a pot and boil the vegetable pieces well until soft.
☘️ Put the boiled vegetables into a blender, add a little of the boiled water if necessary, and blend until smooth like a cream.

Follow us for more and share..😇😇

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

Shout out to my newest followers! Excited to have you onboard! Chandana Dilshan, Teesha Wagaarachchi, Dinu Abeysekara, D...
22/10/2025

Shout out to my newest followers! Excited to have you onboard! Chandana Dilshan, Teesha Wagaarachchi, Dinu Abeysekara, Dineth Bandara, Dinusha Lakmal Kumara Sinha, Mitlesh Raj

20/10/2025

Banana & apple puree

🍌කෙසෙල් පියුරී - පිසීම අවශ්‍ය නොවේ🍌 ✨️අවශ්‍ය ද්‍රව්‍ය:   🍌හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් - 1/2ක් හෝ 1ක්   🍌මව්කිරි/කුඩා ළදර...
20/10/2025

🍌කෙසෙල් පියුරී - පිසීම අවශ්‍ය නොවේ🍌

✨️අවශ්‍ය ද්‍රව්‍ය:
🍌හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් - 1/2ක් හෝ 1ක්
🍌මව්කිරි/කුඩා ළදරු කිරි හෝ උණු කර නිවාගත් ජලය (අවශ්‍ය නම්)

✨️සාදන ක්‍රමය:
🍌 කෙසෙල් පොතු ඉවත් කර, පිරිසිදු භාජනයකට දමා ගෑරුප්පුවකින් හෝ බ්ලෙන්ඩරයකින් හොඳින් පොඩි කර ගන්න.
🍌 ඔබේ අවශ්‍යතාවය අනුව පියුරී එකේ උකු ගතිය අඩු කිරීමට කිරි හෝ ජලය ස්වල්පයක් එකතු කළ හැකියි.
🍌 වහාම කෑමට දෙන්න.

තවත් කෙනෙක්ට දැන ගන්න share කරන්න..

🍌Banana Puree - No Cooking Required🍌
✨️Ingredients:
* 🍌Well-ripened banana - 1/2 or 1
* 🍌Breast milk/formula or cooled boiled water (if needed)
✨️Method:
* 🍌 Peel the banana, place it in a clean bowl and mash it well with a fork or blend it.
* 🍌 You can add a little milk or water to reduce the thickness of the puree according to your requirement.
* 🍌 Serve immediately.

Follow us for more...

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

ඇපල් පියුරී 🍎🍏🍎🍏🍎🍏 ✨️අවශ්‍ය ද්‍රව්‍ය:   🍎 ඇපල් - කුඩා ප්‍රමාණයේ 1ක්   🍎 ජලය (තැම්බීමට)   🍎 කුරුඳු කුඩු ස්වල්පයක් (විකල්ප...
17/10/2025

ඇපල් පියුරී 🍎🍏🍎🍏🍎🍏

✨️අවශ්‍ය ද්‍රව්‍ය:
🍎 ඇපල් - කුඩා ප්‍රමාණයේ 1ක්
🍎 ජලය (තැම්බීමට)
🍎 කුරුඳු කුඩු ස්වල්පයක් (විකල්ප)

✨️ සාදන ක්‍රමය:
🍏 ඇපල් සෝදා, පොතු හා ඇට ඉවත් කර කුඩා කැබලිවලට කපා ගන්න.
🍏 ඇපල් කැබලි භාජනයකට දමා, වතුර ස්වල්පයක් (අවශ්‍ය නම් කුරුඳු ස්වල්පයක් දමා) මෘදු හා විනිවිද පෙනෙන තෙක් මධ්‍යම ගින්දරේ තම්බා ගන්න.
🍏 තැම්බූ ඇපල් බ්ලෙන්ඩරයකට දමා, අවශ්‍ය නම් තැම්බූ වතුර ටිකක් දමා සිනිඳු වනතුරු අඹරා ගන්න.

Apple Puree 🍎🍏🍎🍏🍎🍏

✨️ Ingredients:
🍎 Apple - 1 small
🍎 Water (for boiling/steaming)
🍎 A pinch of cinnamon powder (optional)

✨️ Method:
🍏 Wash the apple, remove the skin and seeds, and cut it into small pieces.
🍏 Put the apple pieces into a pot and boil/steam them over medium heat with a little water (and a pinch of cinnamon, if desired) until they are soft and translucent.
🍏 Put the boiled/steamed apples into a blender and blend until smooth, adding a little of the boiling/steaming water if necessary.

Follow for more & share....😇😇

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
15/10/2025

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

Address

Pannipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Mama's Mash posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share