DD Creative

DD Creative Vibes

24/07/2026

අවසරයි දස වන දිනට🙏

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැක.එ...
24/07/2026

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර මෙරටට පැමිණිය හැක.

එල් -නිනෝ තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙහි උච්චතම අවස්ථාව නොවැම්බර් මාසය වනවිට පැමිණිය හැක.

ජූලි, අගෝස්තු, සැප්තැබර් යන මාසයන්වලදී ඒ අනුව ඉතා දැඩි වියළි කාලගුණ තත්ත්වයක් උදාවිය හැකි අතර, ඔත්තොබර්, නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී දැඩි වර්ෂාපතයක් දිවයිනට බලපා හැක.

මේ අතර මෙතෙක් ලෝකයේ මෙම එල්-නිනෝ තත්ත්වය දුර්වල මට්ටමේ පැවති අතර වර්තමානය වන විට මෙම තත්ත්වය මධ්‍යස්ථ මට්ටමට වර්ධනය වෙමින් ඇත.

ඉදිරි දින කිහිපයකදී නියඟයක් මෙන්ම තද වර්ෂාපතයක් ඇති විය හැක.

මේ අතර එල් නිනෝ යනු මාස 10-12ක් පවතින සංසිද්ධියක්.

නමුත් සෙසු ප්‍රදේශ තුළ වැසි රහිත මෙන්ම උෂ්ණත්වයේ වැඩි වීමක් ද බලාපොරොත්තු විය හැක.

වසරේ අවසාන මාසයන් තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇත.

මේ අතර, අති ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාවය 81%ක් ලෙස පවති.

පාසල් වාර සටහන - විශේෂ දැනුම්දීමයි!​🏫 සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්​(රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්)​2 වන වාරය අවසන් වීම...
23/07/2026

පාසල් වාර සටහන - විශේෂ දැනුම්දීමයි!

​🏫 සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්

​(රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්)
​2 වන වාරය අවසන් වීම: 2026 ජූලි 24 (සිකුරාදා)
​3 වන වාරයේ (1 වන අදියර) ආරම්භය: 2026 ජූලි 27 (සඳුදා)

​🌙 මුස්ලිම් පාසල්

​2 වන වාරය අවසන් වීම: 2026 ජූලි 31 (සිකුරාදා)
​3 වන වාරයේ (1 වන අදියර) ආරම්භය: 2026 අගෝස්තු 30 (ඉරිදා)

​📌 මූලාශ්‍රය: අධ්‍යාපන අමාත්‍යාංශය (Daily Mirror - ජූලි 23)

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන සුඛෝපභෝගී ...
23/07/2026

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, සැකකරුවන් පැමිණි බවට විශ්වාස කෙරෙන සුඛෝපභෝගී ජීප් රථය අද (23) රාත්‍රියේ පාදුක්ක ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පාදුක්ක, පහළ බෝපේ මංසන්ධියේ නවතා තිබූ මෙම රථය සොයාගන්නා අවස්ථාවේදීත් එහි පසුපස ගියරය යොදා, පණගන්වා තිබූ බව පොලීසිය පවසයි.

සොයාගත් ජීප් රථය අභ්‍යන්තරයේ ලේ පැල්ලම් කිහිපයක් දක්නට ලැබෙන අතර, මේ වනවිට රථයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ ආරම්භ කර ඇත.

අදාළ ජීප් රථයෙන් පැමිණි චීන ජාතිකයන් තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් කොල්ලුපිටිය දෙසට පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

අද (23) කටුනායක ගුවන්තොටුපොළ ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම පලාගිය චීන ජාතිකයන් තිදෙනා අතුරින් දෙදෙනෙකු බව වාර්තා වේ.

සැකකරුවන් කොල්ලුපිටිය දක්වා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයේ රියදුරු ද මේ වනවිට කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

මෙම ගැටුම සහ පැහැරගැනීමට ලක්වූ චීන ජාතිකයාගේ මළසිරුර ඇහැළියගොඩ, කරඳන ප්‍රදේශයේ කැලෑබද ස්ථානයක සඟවා තිබියදී අද පොලීසිය විසින් සොයාගනු ලැබීය.

(අරුණ.lk)

කුසල් මෙන්ඩිස් ඉවතට
23/07/2026

කුසල් මෙන්ඩිස් ඉවතට

22/07/2026

Beauty of sri lankan nature.
* Ella
* Dalada Maligawa
* Nuwara Eliya
* Sinharaja Forest

27/06/2026

ගමේ නේ...

26/06/2026

ජොබ් එක එපා වෙනවා

26/06/2026

බලු වැඩ එපා

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when DD Creative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DD Creative:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share