A Plus Kids TV - Kids Channel

Call Contact the business

A Plus Kids TV - Kids Channel A Plus TV Sri Lanka's First 24 x 7 Kids TV Channel on Dialog TV Channel No 48
(3416)

A Plus Kids TV is Sri Lanka’s first 24×7 children’s Television channel, available exclusively on Dialog TV – Channel 48. The channel is owned by Rusala Media Networks, delivering high-quality, safe, and educational entertainment for kids across the nation. Guided by the leadership of Kanchaka Asela Gallage, A Plus Kids TV continues to create fun, creative, and inspiring programs that help children learn, imagine, and grow. With a strong focus on education, creativity, and positive values, the channel stands as a trusted destination for kids’ entertainment in Sri Lanka.

15/10/2026

Seesaw කියන්නේ මොකක්ද?

KIDS HOUSE

සතියෙ දවස් 7ම උදෑසන 07.00ට සහ දහවල් 01.00ට රාත්‍රී 07.00ට
A Plus Kids Tv

පොඩ්ඩාගෙන් අහලා බලන්න | එයා දෙන උත්තරය මොකක්ද?A Plus Kids
14/10/2026

පොඩ්ඩාගෙන් අහලා බලන්න | එයා දෙන උත්තරය මොකක්ද?

A Plus Kids

🎤✨ පුංචි හඬට ලොකු වේදිකාවක් ලබා දෙන්න!හැම දරුවෙකුටම කියන්න අදහසක් තියෙනවා. ඒ අදහස confidence එකෙන්, පැහැදිලිව සහ නිර්මාණ...
14/10/2026

🎤✨ පුංචි හඬට ලොකු වේදිකාවක් ලබා දෙන්න!
හැම දරුවෙකුටම කියන්න අදහසක් තියෙනවා. ඒ අදහස confidence එකෙන්, පැහැදිලිව සහ නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීමයි වැදගත්. 💛
A Plus Communicator එක්ක Communication Skills, Public Speaking, Confidence Building සහ Creative Expression දියුණු කරගන්න අදම එකතු වෙන්න.
📢 NEW INTAKE NOW OPEN
📞 074 410 8054
📘 Facebook: A Plus Creations
🎵 TikTok: A Plus Creations

14/10/2026

🦚✨ “මේ ලස්සන පක්ෂියා කවුද දන්නවද?”

මේ reel එකේ අපේ පුංචි Communicator Pheasant bird ගැන තමන් දන්න දේ ලස්සනට explain කරනවා. 🌿🎤
පක්ෂියෙකුගේ පෙනුම, විශේෂත්වය, සහ ඒ ගැන දැනගන්න පුළුවන් interesting facts තමන්ගේම වචන වලින් share කරන මේ වගේ activities, දරුවන්ගේ knowledge + speaking confidence දෙකම එකවර grow කරවනවා. 🌟
Learn something new. Then tell it your way. 💛

🤍 ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ආදරය හා ගෞරවයට පාත්‍ර වූ ශුද්...
14/10/2026

🤍 ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු!

ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ආදරය හා ගෞරවයට පාත්‍ර වූ ශුද්ධෝත්තම ලියෝ XIV පාප් වහන්සේ පෙනහළු පිළිකා තත්ත්වයක් හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය වී තිබෙනවා.

වතිකානුව නිකුත් කළ නිල නිවේදනයට අනුව, ඔක්තෝබර් 13 වැනිදා ඉතාලියේ රෝම නුවර ජෙමෙල්ලි රෝහලේදී සිදුකළ ශල්‍යකර්මය සාර්ථකව අවසන් වී ඇති අතර, උන්වහන්සේගේ දකුණු පෙනහල්ලේ පහළ කොටස ඉවත් කර තිබෙනවා.

ඔක්තෝබර් 14 වැනිදා නිකුත් කළ නවතම නිවේදනයට අනුව උන්වහන්සේ සන්සුන්ව සුවය ලබමින් සිටින බව වතිකානුව තහවුරු කර තිබෙනවා.

ලොව පුරා මිලියන සංඛ්‍යාත බැතිමතුන්ගේ සුව ප්‍රාර්ථනා මධ්‍යයේ, උන්වහන්සේට ඉක්මනින් සුවය ලබා නැවත සිය ආගමික මෙහෙවරෙහි නිරත වීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏🤍

ශුද්ධෝත්තම පාප් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

📰 මූලාශ්‍රය: Vatican News | 2026.10.14

14/10/2026

හිංචි පිංචි හාවා..!

LITTLE ICON

සිකුරාදා උදෑසන 11.30 ට සහ ඉරිදා සවස 05.30 ට
සඳුදා සවස 05.30 ට
A Plus Kids Tv

🎙️ පුංචි වයසින්ම Public Speaking Skills දියුණු කරගන්න… අදම එකතු වෙන්න!දරුවාට audience එකක් ඉදිරියේ පැහැදිලිව කතා කරන්න, ...
14/10/2026

🎙️ පුංචි වයසින්ම Public Speaking Skills දියුණු කරගන්න… අදම එකතු වෙන්න!
දරුවාට audience එකක් ඉදිරියේ පැහැදිලිව කතා කරන්න, body language භාවිත කරන්න, ideas organise කරන්න සහ confidence එකෙන් present කරන්න practical opportunities ලබා දෙමු. 🌟
අද practice කරන පුංචි පියවර… හෙට ලොකු වේදිකාවකට සූදානමක්. 🎤
📢 New Intake Now Open!
📞 074 410 8054
Facebook | TikTok: A Plus Creations

14/10/2026

🎤✨ “A Plus Communicator Class එක කොහොමද?” — මේ පාර උත්තරය teacher කෙනෙක්ගෙන් නෙවෙයි… class එකට එන පුංචි කෙනෙක්ගෙන්ම!
Class එකේ ඔහුට කැමති දේවල්, මතක තියෙන activities, සහ තමන්ට ලැබුණු experience එක තමන්ගේම වචන වලින් කියන ලස්සන reel එකක්. 💬🌟
Sometimes the best way to understand a class… is to hear it from the children who experience it. 💛
Their Experience. Their Voice. Their Story.

14/10/2026

පොඩි කාලේම මේ ගානට Play කරනවා කියන්නේ සුපිරියක්..!

JAM ROOM

බ්‍රහස්පතින්දා උදෑසන 11.30ට, සිකුරාදා සවස 05.30ට
සහ ඉරිදා උදෑසන 11.30ට
A Plus Kids TV

14/10/2026

හදවත් අවදි කරන රිද්මයේ ඔබ මවිත කරන අමතක නොවන නර්තනමය අත්දැකීම...
සිංහාභින pride of dance 2026 සෙනසුරාදා රාත්‍රී 8.00ට නැවත විකාශය ඉරිදා රාත්‍රී 8.00ට

Address

Pannipitiya

Telephone

0768 21 22 66

Website

Alerts

Be the first to know and let us send you an email when A Plus Kids TV - Kids Channel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A Plus Kids TV - Kids Channel:

Shortcuts

Share

Category