දැන් News.lk

දැන් News.lk රටේ තොටේ වැදගත්ම පුවෘත්ති මෙි දැන්ම දැනගන්න
(6)

09/06/2025

මිහින්තලේ වන්දනාවේ යන්න නොමිලේ
දුම්රිය පහසුකම්

08/06/2025

40 ට අඩු තරුණ ප්‍රජාවට හෘද රෝග වැඩිවෙලා

08/06/2025

අනුරාධපුරයේ ආරක්ෂාවට
පොලිසියේ 3500 ක්

08/06/2025

අනුබුදු දහමෙන්
ලොවම නිවේවා!

ජාතික පොසොන් තේමාව

08/06/2025

බහාලුම් 323 තිබුණේ කර්මාන්ත උපාංග

රේගූව කියයි

08/06/2025

ජනපති පොදු සමාව අනීතීකව යොදාගෙන

විමර්ශනයෙන් හෙළිවේ

08/06/2025

සිමෙන්ති 100කින්
ඉහළ නගී

08/06/2025

රත්මලාන

ඇල්ලවැවේ නාන්න ගිය හතරක් ගිලී මරුට

08/06/2025

වීදුරුවේ මොණරෙක් වැදී දුමිරිය
රියැදුරුට තුවාල

08/06/2025

බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිමාවට පත්වූ නඩුවක වාර්තා පිටපතක් ලබා ගැනීමට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වවර⁣යෙකු පසුගිය දින අත්අඩංගුවට ගත්බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පවසයි .

මෙලෙස අත්අඩංගුවට ගත් බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ පිස්කල්වරයා එම අධිකරණයේ සිතාසි බෙදීම සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන ලද පිස්කල්වරයා වන අතර මෙම සැකකරු මෙම අධිකරණයේ නිමා වූ ඉඩම් නඩුවකට අදාළව පිටපතක් ලබාදීම සඳහා මෙසේ මෙම නඩුවට අදාළ එක් පාර්ශ්වයකින් මෙසේ එම නඩුවේ පිටපතක් කඩිනමින් ලබාදීමට හැකි බව පවසා රුපියල් 50000 ක අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් මෙම පිස්කල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අල්ලස් ගැනීමේ සිද්ධියට ආධාර අනුබල දුන් මෙම ස්ථානයේම සේවය කරනා ලඳ කාර්යාල සහයකයෙකු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් පළාගොස් ඇත.

මෙසේ මෙම අල්ලස් මුදල ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් පිස්කල්වරයා වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට භාරදී ඇත.

යක්කලමුල්ල සදනුවන් කීර්තී

06/06/2025

යාළුකමට අරන් වැඩක් නොගත් රජයේ
ඉඩම් ආපසු ගනී

06/06/2025

මහින්දානන්දට ළගදීම තවත් නඩුවක්

Address

Pannipitiya

Telephone

+94775554365

Website

Alerts

Be the first to know and let us send you an email when දැන් News.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share