16/02/2025
අජන්තා, එල්ලෝරා,සාංචිය, ගුරුපාදය ,නේපාල් කපිලවස්තු, කොසඹෑනුවර,ඇතුළු සියලු සිද්ධස්ථාන වන්දනාව ,දින 18 වන්දනාව සදහා රු230000/=
පිටත්වීම මාර්තු 12
අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් නොවැම්බර් ගමන් සදහාද සම්බන්ධ විය හැක.
💥දින 18 ගමනේදී අජන්තා, එල්ලෝරා,සාංචිය, කොසඹෑනුවර,මහ කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය තැම්පත් ගුරුපාදය,රාමග්‍රාම ස්ථූපය, බුද්ධගයාව, බරණැස, කුසිනාරාව, සැවැත්නුවර,ලුම්බිණිය, රජගහනුවර, සංකස්ස ය, පාරිලෙය්‍ය වනය ,දහසක් ජටිල භික්ෂූන් වහන්සේලා අරහත්වයට පත් වූ ගයාශීර්ෂය ඇතුළු සියලු සිද්ධස්ථාන වන්දනා කිරීමට ඔබට දුර්ලභ අවස්ථාවක්.
💥සුඛෝපභෝගී බස් රථවලින් පමණක් ගමන් කරනු ලැබේ.
💥හොටෙල් කාමර,ස්නානයට උණු වතුර,ලංකීය පිරිසිදු ආහාර පාන,පානයට පැන් බෝතල්,ඇතුළු ඉන්දියාව තුල ගමනට අදාල සියළු වියදම් දරනු ලැබේ.
💥 ඉන්දියාව සහ නේපාලය ට පමණක් ඇතුළුවීමේ විදේශ ගමන් බලපත්‍රය සකසා දෙනු ලැබේ.
💥හදිසි අනතුරු රක්ෂණයක් ද මෙයට ඇතුළත් ය,
💥නව දිල්ලිය,බරණැස,බුද්ධගයාවදී ස්ථාන වලදී සාප්පු සවාරිය,
💥ගමන් බෑගයක්,ඔබට ලබා දේ.
💥 අනුශාසක -: පූජ්‍ය හුණුවල ධම්මක්ඛන්ධ ස්වාමීන් වහන්සේ, බුදූනුවණ සෙනසුන, හල්ලින්න,ඕපනායක.
💥 ප්‍රධාන කාර්ය්‍යාල රත්නපුර
💥සංවිධායක
S.M.P.R.S. ප්‍රියදර්ශන
💥 දැන්ම නම් ලබා දී ඉඩ වෙන්කරවා ගන්න.
💥බුදු නුවණ බුද්ධභූමි සංවිධානය චාරිකාව සිදුකරයි.
💥සුඛෝපභෝගී බස් රථවලින් පමණක් ගමන් කරනු ලැබේ.
💥හොටෙල් කාමර,ස්නානයට උණු වතුර,ලංකීය පිරිසිදු ආහාර පාන,පානයට පැන් බෝතල්,ඇතුළු ඉන්දියාව තුල ගමනට අදාල සියළු වියදම් දරනු ලැබේ.
💥 ඉන්දියාව සහ නේපාලය ට පමණක් ඇතුළුවීමේ විදේශ ගමන් බලපත්‍රය සකසා දෙනු ලැබේ.
💥හදිසි අනතුරු රක්ෂණයක් ද මෙයට ඇතුළත් ය,
💥නව දිල්ලිය,බරණැස, චෙන්නායි,බුද්ධගයාවදී ස්ථාන වලදී සාප්පු සවාරිය,
💥ගමන් බෑග්,ඔබට ලබා දේ.
💥පිංවත් ස්වාමීන් වහන්සේ නමක් විසින් හුණු ගමන් පුරා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වන අයුරින් වන්දනාව සදහා විස්තර කරනු ලැබේ.0704484443
වට්ස්ඇප් නම්බරයකට පණිවිඩයක් තබා ගමනට පැමිණීම ගැන තහවුරු කරන්න.
💥විස්තර ඇතුලත් පත්‍රිකාව නිවසටම ලැබීමට ඔබේ ලිපිනය සදහන් කරන්න.
💥වට්ස්ඇප් පහසුකම් නොමැති නම් 0771980620/0705858584 යන දුරකථන අංකවලට ඇමතුමක් ලබාදී විස්තර ලබා දෙන්න.