ThreeWheel eka

ThreeWheel eka Three-Wheeler Eka 🏎️🔧🎥

Welcome to Three-Wheeler Eka! 🚜💨 We bring you thrilling three-wheeler races, expert repair tips, and honest reviews.

Stay tuned for exciting content and join us on this ride! 🔥🎬

Like & Follow for more! 🚀

Today’s the day! 💙🛺⚡TVS King EV MAX Official Launch එකටThreewheel Eka අපිත් එනවා! 🔥Stay tuned! 👀🎥
13/08/2026

Today’s the day! 💙🛺⚡

TVS King EV MAX Official Launch එකට
Threewheel Eka අපිත් එනවා! 🔥

Stay tuned! 👀🎥

12/08/2026

ඔයාත් ත්‍රීවීල් එකක් ගන්න ඉන්න කෙනෙක්ද ?

We’re invited! 💙🛺⚡TVS King EV MAX Official Launch එකට Threewheel Eka අපිත් එනවා! 🔥TVS Lanka Pvt Ltd August 13 හමුවෙමු! 👀...
12/08/2026

We’re invited! 💙🛺⚡
TVS King EV MAX Official Launch එකට Threewheel Eka අපිත් එනවා! 🔥

TVS Lanka Pvt Ltd
August 13 හමුවෙමු! 👀

🛺 ඔබේ Threewheel එකේ Air Filter එක අපිරිසිදුද?Air Filter එක අපිරිසිදු වුණොත් Mileage අඩු වෙන්න, Engine එකේ බලය අඩු වෙන්න...
11/08/2026

🛺 ඔබේ Threewheel එකේ Air Filter එක අපිරිසිදුද?

Air Filter එක අපිරිසිදු වුණොත් Mileage අඩු වෙන්න, Engine එකේ බලය අඩු වෙන්න වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. 🔧

✅ Air Filter එක නිතර CHECK කරන්න
✅ අවශ්‍ය වෙලාවට පිරිසිදු කරන්න
✅ Service schedule එකට අනුව මාරු කරන්න
✅ හොඳ තත්ත්වයේ Air Filter එකක් භාවිතා කරන්න

පුංචි නඩත්තුවක් අදම කළොත්, ඉදිරියේ ලොකු වියදමක් අඩු කරගන්න පුළුවන්! 💛

THREEWHEEL EKA – ඔබේ ත්‍රීරෝද රථයේ විශ්වාසනීය මිතුරා 🛺

ඔයාගේ ත්‍රීවිල් එකෙත් වැඩිපුර තෙල් පිච්චෙනවාද?මේ දේවල් 05 දිනපතා  Check කරන්න!
11/08/2026

ඔයාගේ ත්‍රීවිල් එකෙත් වැඩිපුර තෙල් පිච්චෙනවාද?
මේ දේවල් 05 දිනපතා Check කරන්න!

Address

Pannipitiya
10230

Website

Alerts

Be the first to know and let us send you an email when ThreeWheel eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share