Page Princess

Page Princess ඔයාගෙ කතාවත් පොතක පිටු අතර ඇති.එන්න අපි හොයමු ඒ පොත....📖🖇️✍
(13)

පුංචි කාලෙ ඉදලා ඇබ්බැහි වුණු කවදාවත් අතහැර නොගත් පුරුද්ද...✨ 📖🫀🍂      Page Princess
30/04/2026

පුංචි කාලෙ ඉදලා ඇබ්බැහි වුණු කවදාවත් අතහැර නොගත් පුරුද්ද...✨ 📖🫀🍂


Page Princess

අපේ ජීවිතේ තීරණ ගන්නකොට කවදාවත් කලබල වෙන්න හොද නෑ..ඉක්මන් කොටයි කියල කියන්නෙත් නිකමට නොවෙන නිසා කරන කියන හැමදේම හරි පරිස...
30/04/2026

අපේ ජීවිතේ තීරණ ගන්නකොට කවදාවත් කලබල වෙන්න හොද නෑ..ඉක්මන් කොටයි කියල කියන්නෙත් නිකමට නොවෙන නිසා කරන කියන හැමදේම හරි පරිස්සමට කරන්න අපි පරිස්සම් වෙන්න ඕනි... ජීවිතේ වරදින්නත් හරි යන්නත් හේතු වෙන්නෙ අපි ගන්න තීරණ තමයි 🍂🤷‍♀
Page Princess 👸📖

ආදරේ හිතුණු හැමවෙලාවකම මං හෙව්වෙ පොතක්දුක හිතුණු හැමවෙලාවකම මං හෙව්වෙ පොතක්..හිත රිදුණු හැදුණු හැමවෙලේම මං ළග තිබ්බෙ පොත...
30/04/2026

ආදරේ හිතුණු හැමවෙලාවකම මං හෙව්වෙ පොතක්
දුක හිතුණු හැමවෙලාවකම මං
හෙව්වෙ පොතක්..
හිත රිදුණු හැදුණු හැමවෙලේම මං ළග තිබ්බෙ පොතක්..
ඉතින් මං හැමදාමත් ආදරේ පොත්වලට
📖🥰🫀
Page Princess

📖🫀🍂
30/04/2026

📖🫀🍂

Good Morning ........👸📖☕🍂
29/04/2026

Good Morning ........👸📖☕🍂

ඉතින් , කොහේහරි පිපෙන්න ..එතකොට , ඔයාට පුලුවන් හැමදාම ..පොතක පිටු අතර රැදෙන්න හේතුවක් වෙන්න 🤍Page Princess
29/04/2026

ඉතින් , කොහේහරි පිපෙන්න ..
එතකොට ,
ඔයාට පුලුවන් හැමදාම ..
පොතක පිටු අතර රැදෙන්න
හේතුවක් වෙන්න 🤍

Page Princess

එයා මට තෑග්ගක් විදිහට දෙන්නෙ මං ආසම දේ... 🫀📖
29/04/2026

එයා මට තෑග්ගක් විදිහට දෙන්නෙ
මං ආසම දේ...

🫀📖

Good  morning 📖🤍
29/04/2026

Good morning 📖🤍

කවුරු කොහොම මොනා කිව්වත් ඔයා වැටෙන්නත් එපා..වට්ටවන්න දෙන්නත් එපා... ඔයා ආදරේ කරන්න ඕනි ඔයාට... වැටෙන තැනක පැළ වෙන්න නෙමෙ...
28/04/2026

කවුරු කොහොම මොනා කිව්වත් ඔයා වැටෙන්නත් එපා..වට්ටවන්න දෙන්නත් එපා... ඔයා ආදරේ කරන්න ඕනි ඔයාට... වැටෙන තැනක පැළ වෙන්න නෙමෙයි ඔයාට ඕනි තැන පැළවෙන්න.... ✨

මං Page Princess 👸📖

28/04/2026
Good Morning ✨✨✨✨✨
27/04/2026

Good Morning ✨✨✨✨✨

අවසානය දක්වා සටන් කරන්න තරම් වටින සමහර දේවල් තියනවා..ඔයා ඒ වගේ වටින කෙනෙක්.... 🫀🤍📖 පියෙද්‍රා ගගබඩ අසල සිට මම වැළපෙමි |✍ ...
27/04/2026

අවසානය දක්වා සටන් කරන්න තරම් වටින සමහර දේවල් තියනවා..
ඔයා ඒ වගේ වටින කෙනෙක්.... 🫀🤍

📖 පියෙද්‍රා ගගබඩ අසල සිට මම වැළපෙමි |✍ පාවුලෝ කොහියෝ...........

Address

Parakaduwa

Alerts

Be the first to know and let us send you an email when Page Princess posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share