Geradiella Waterfall

  • Home
  • Geradiella Waterfall

Geradiella Waterfall පස්සර,මැදවෙලගම,ගැරඬිඇල්ල ප්‍රදේශයේ පිහිටි හුදකලා ඉතා මනරම් දියකොමලියක් ගැරඬිඇල්ල

27/08/2025
❤️
30/05/2025

❤️

G e r a d i e l l a _ W a t e r f a l l 💚
05/04/2025

G e r a d i e l l a _ W a t e r f a l l 💚

03/03/2025
03/03/2025
පස්සර මඩොල්සිම මාර්ගයේ 4 කනුව මංසන්ධියේ (මැදවෙලගම ගැරඩිඇල්ල මාර්ගයට හැරෙන තැන) සවි කර තිබූ ප්‍රදේශයේ තිබෙන පාසල් වල නම් ...
11/01/2025

පස්සර මඩොල්සිම මාර්ගයේ 4 කනුව මංසන්ධියේ (මැදවෙලගම ගැරඩිඇල්ල මාර්ගයට හැරෙන තැන) සවි කර තිබූ ප්‍රදේශයේ තිබෙන පාසල් වල නම් හතර ඇතුලත් පුවරුව හා ගැරඩිඇල්ල දිය ඇල්ල යන පුවරු දෙක 2025 ජනවාරි 03 දින රාත්‍රීයේ සිට යම් කිසි පිරිසක් සොරා ගෙන ගොස් ඇත.
මෙම සවි කිරිම RDA හා පස්සර ප්‍රදේශිය සභාව දැනුවත් කර ඔවුන්ගේ අවසරය මත සිදු කර තිබූ අතර මෙය යම් කිසි පුද්ගලයකු හෝ කිහිප දෙනෙකු සම්බන්ද වී කර ඇති බවට සැක කරන අතර. මෙය පහත් ක්‍රියාවක් වන අතර මේ පිලිබඳව පස්සර පොලිසිය දැනටමත් දැනුවත් කර ඇත. මේ පිලිබඳව ඔබ තොරතුරක් දන්නේ නම් ළගම ඇති පොලිසිය හෝ අපව දැනුවත් කරන ලෙස දන්වමි. (රහස් සිය බව ආරක්ෂා කරමු)
( 077 8968142/ 071 1593670)
සොරා ගත් ඔබ මෙය දකිනවා නම් ඔබ මෙය විකුනා මුදල් කිරීමක් ද නැති නම් ඔබගේ වෙළද දැන්වීමක් පළ කිරීමේ අරමුණින්ද නම් ඔබේ ඉදිරි කටයුතු ඉතාමත් සාර්ථක වන්න ලෙස සුභාසිංසන පුද කරන අතර, ඉදිරියට මෙවනි පහත් ක්‍රියාවන් නොකර සමාජයට වැඩදායී පුද්ගලයකු වන ලෙස ඉල්ලමි .

ස්තුතියි 🙏

Address

Madawelagama Road Geradiella

Website

Alerts

Be the first to know and let us send you an email when Geradiella Waterfall posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share